ගෝටාබයට අධිකරණයෙන් සිතාසි නිකුත් කෙරේ..

July 20, 2018 at 12:00 pm | lanka C news
ගෝටාබයට අධිකරණයෙන් සිතාසි නිකුත් කෙරේ..

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු 07 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

පසුගිය රජය සමයේ ඩී.ඒ. රාජපක්‍ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මාල්‍ය වංචා සිදුව ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ද නඩුවට සැප්තැම්බර් මස 07 වැනිදා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මෙසේ නියෝග කර ඇත.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත මෙසේ නොතීසි නිකුත් කර ඇත.

25,509 Viewers

29 Comments to “ගෝටාබයට අධිකරණයෙන් සිතාසි නිකුත් කෙරේ..”

  1. Ranjith says:

    After three years they are still trying to catch Rajapakshe’ family.

    • Sugath says:

      That was the investigation time mate, now its the time to go to court. Then time to jail!

      • Distance says:

        Yes Sugath, the kangaroo type, not trying to run the system down, but this system was hurriedly created for this specific purpose, to put Gota into jail

      • Numb-Numb says:

        Yes mate, the current regime members and partners should get ready for the next jail cycle to pay off their sins which they have committed and continue to commit at present. The never-ending vicious cycle in our country. What a shame! Even India is economically so much better off than a few years ago we are at a complete stalemate. What can I do as an average citizen? Just sit back and watch with tearful eyes.

        • Dumb-Dumb says:

          Yes, previous Rajapaksa regime was sucked everything from the country. They only left some hard to maintain white elephants and debt. Now people like you expect miracles, which is impossible.

  2. Anuradha says:

    දැන්‍ රොමේෂ් වීරයා කරළියටවිත් බේරාගන්නා ලස්සන බ්ලන්න…

  3. නිමල් ගලප්පත්ති, තංගල්ල says:

    මොනව කීවත් මෙික දේශපාලන පලිගැනීමක් නෙවි. සමහරැ එලෙස අර්ථ දක්වන්නට උත්සාහ කරනවා. රාජපක්ෂ සොහොන සහ කෞතුකාගාරය ඉදිකර ඇත්තේ ගෝඨාභය යටතේ පාලනයවූ ඉඩමි ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමෙි සංස්ථාවෙි මුදලින්.
    ඒක තමයි FCID පරීක්ෂණ යනකොට මුදල් කොටසක් ගෙවිවෙි.
    රජයේ මුදල් අවභාවිතා කර, පසුව ගෙවිව කියල චෝදනාවලින් නිදහස් වෙන්න බැහැ.

    • Nihal says:

      Meka thanikarama dehsapalana paliganimak harako.
      this was done under a private funding through a foundation .government has nothing to do with it.

    • Dev says:

      Meka ratenma pali ganeemak.

      Rata kawa awrudu 3ta

      ane ape rata

    • silva says:

      ube puka kola patai neda

    • Ranarala says:

      hithalu kiyanta epa mahaththaya pudgalika irisiyawata. ema sohona hadala thiyenne sampurna neethyanukoola widiyata karapu ganudenuwak thulin. gota mahathmayekbawa sihibuddiya ethi mahathwarunam pilgannawa.

    • Amda says:

      රජයේ මුදල් අවභාවිතාව???

      අනේ බොල…මුන්ගෙ හොර ගෑනුන්වත් අපේ ටැක්ස් සල්ලි වලින් නඩත්තු කරන එකේ මේක තමයි අවභාවිතාව! නේ ?

      උතුරෙ හාල්පාරුවන්ට කොලඹ යන්න එන්න චොපර් වලට ගෙවන්නෙත් අපේ සල්ලි…ඇයි උන්ට අපේම සල්ලි වලින් ගෙන්නල දෙන සැප වාහන වලින් මහපාරෙ ගියාම ඇට ගෙවෙනවද?
      පාරක් හදලද නැද්ද වත් කියල හොයන්නෙ කොහොමද අහසෙන් ගිහින්?

      ඒ අතින් මොනවැරදි තිබුනත් අර රණසිංහ ප්‍රේමදාස ජනාධිපති, ගම් උදාව කරපු හැම පැත්තකම පාරවල් හදල කාපට් කලා…අඩු ගානෙ ඒකවත් රටට ඉතුරුයි.
      ඒකට මේ හැත්ත…නොදකින්. මුන්ගෙ සනුහරේම හැඳිගෑවෙන්න ඕනෙ. දින 100න් කොරනව කියල ඇවිත් අවුරුදු 3ක් ගිහිල්ලත් කරපු මලඉලව්වකුත් නෑ…අන්තිමට රටට වැඩක් කරපු මිනිහගෙ රෙද්ද හොය හොය නටවනව.

  4. Nim says:

    MAHA BANKU
    HORA TA MUKUTH NAHA

  5. මෙවන් තුට්ටු දෙකේ වැඩ කරන නිවට රජයක් කවදාවත් දැකලා නැහැ. නූගත් මන්ඳබුද්දික නායකයන් රටකට පත් කලාම උනුත් වැනසී රටත් වනසනවාමයි.

    • darshana says:

      මේ වගේ නිවට නියාලු වහල්ලු කවදාවත් දැකල නෑ. තමන්ගෙම සල්ලි ගසාකාපු පාලකයොන්ට නීතිය ක්‍රියාත්මක කරන්න යද්දි එකට විරුද්ධ වෙන්න තරම් කොච්චර වහල් මනසක් තියෙන්න ඔනේද? තෙරෙන් නැද්ද මේ ගසා කාල තියෙන්නෙ තමන්ගේ ලමයට දේන කිරිපිටි පැකට් එකෙන් බත් පාර්සලෙන් ගහන බදු මුදල් වලින් එකතු කර ගත්ත ජනතා මුදල් කියලා? මේ වගේ අමන ජනතාවක් ඉන්න රටක් දියුනු කරනව කියන එක හීනයක්ම තමයි. උන් මහජන සල්ලි හොරා කාල මහජන මුදලින් මිලියන ගනන් වැය කරල සොහොන් කොත් හදනව උදෙට හවසට බස් වල කොච්චි වල දහදුක් විදගෙන ගිහින් කීයක් හරි හොයාගෙන එන එවුන් මුන්ට තාම කඩේ යනවා.

      • omrw says:

        darsana oba kawadawath kagenwath sathayakwath horagena ho misused kalla neneda. ewagema oba UNP karayekuth newei neda. Oba ewani ayakunam oba kisimadaka anunge dewal gena hoya hoya inne naha ratata wedak kalla kiyak hari hoya gannawa

      • bleo says:

        මහා බැංකුව මහා දවල් හොරා කාලා, ගෙදර බඩු මුට්ටු පවා විකුනලා කුඩු ගහන කුඩු කාරයෝ වගේ රටේ සම්පත් තුට්ටු දෙකට ලෝකෙට විකුණලා යටින් කෝටි ගනන් කොමිස් ගහන තොපේ පාහර මහා එවුන් ගැන කතා කරන්නේ නැත්තේ තොපේ නිවට නියාලු වහල් කමට නොවෙයිද ?

    • හොරු ඇල්ලුවද කිය කිය ඉඳල නිත්‍යානුකූලව අධිකරණ ක්‍රියාමාර්ග ගද්දි මරු කියවනවා. ජනතා මුදල් හොරාකෑවනම් දඬුවම් ලබන්නම වෙනවා.

  6. john the baptice says:

    මහා බැංකු මහා හොරු දෙන්නා නිදැල්ලේ ලැජ්ජයි

    • Kaithan says:

      ඇයි දැන් නඩුවක් යනව නේද? ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ?

  7. නුවන් says:

    ඇය් හොරු අල්ලන්නේ. අනිත් එවුන්ට පාඩමක් විදිහට. දැන් මේකෙන් කවුද පාඩමක් ඉගනගත්තෙ.

  8. Critic says:

    All of these will take place because of MR’s mistakes. If MR punished Sinhala(KALU-SUDDAN) traitors,this sort of things will never happen.

  9. lanka says:

    Don’t think that this a joke ?Sri Lankan will cry very soon.

  10. PULATHISI says:

    1. ඩී.ඒ. රාජපක්ෂ යනු කවුද? අධිරාජ්යවාදී එ.ජා.ප. රජයෙන් වෙන්වී ගොස් ශ්රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමට එස්.ඩබ්ලිව්. ආර්. බණ්ඩාරනායක මහතා සමග එ.ජා.ප.යෙන් වෙන්වී ගොස් පොදුජනයා වෙනුවෙන් දේශීය චින්තනය මත ශ්රී.ල.නි.ප. ආරම්භකර අපේ මව්බිම වෙනුවෙන් ඉමහත් ජාතික සේවයක් කරන ලද ජාතික වීරවරයෙකි.
    2. එතුමා දේශද්රෝහී බෙදුම්වාදියෙක් නොවන බව, රට, දැය, සමය වෙනුවෙන් මෙන්ම පොදු ජනයහපත වෙනුවෙන් ද ඉමහත් සේවයක් කළ කෙනෙකි.
    3. වසර තිහකට ආසන්න කාලයක් පැවති මිනීමරු ත්රස්තවාදය අවසන් කරමින් මුලුමහත් ශ්රී ලාංකික ජනතාවටම සාමය උදාකර නිදහසේ අරුණලු උදාකර දීමට උදාර රාජපක්ෂවරුන්ට හැකිවූයේ ඩී.ඒ. රාජපක්ෂයන් ගෙන් ලද උරුමය නිසා බව අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්ය නැත.
    4. වර්තමානයේ උතුරේ මහ අැමති සහ තවත් බෙදුම්වාදී මැති අැමති වරුන් විසින් රාජ්ය මුදල් වැය කරමින් මිනීමරු ත්රස්ත සමරු උත්සව පවත්වති. ඒවාට මධ්ය රජයේ මැති අැමතීන් ද සහභාගී වන්නේ නිහඬවය.
    5. ඊට අමතරව මිනීමරු ත්රස්තයන් වෙනුවෙන් ස්මාරක ද ඉදිකරමින් සිටී. ඒවා රාජ්ය මුදල් අවභාවිතාව නොවේද?
    6. ඊට අමතරව පාලක පක්ෂය නියෝජනය කරන උතුරේ මන්ත්රීනි රජයේ වැටුප් ලබමින් ප්රසිද්ධියේ ප්රකාශ කළේ ත්රස්තවාදී පාලනයක් නැවත අැති කළ යුතු බවයි.
    එහෙත් ඒ රාජ්ය මුදල් අවභාවිතාව නොවේද? අැයගේ සියලු වැටුප් දීමනා ආදිය දරන්නේ මහජන මුදලිනි.
    7. මහබැංකු මගඩියේ ප්රධාන චුදිතයා අර්ජුන් මහේඳ්රන් ය. ඔහු ශ්රී ලාංකයෙකු නොවේ. එහෙත් 2014 ජනාධිපති මැතවරණ සමයේදී වර්තමාන අගමැති, එවකට විපක්ෂ නායකයා ලෙස අර්ජුන්ට දුරකතන මගින් කතාකොට 2015 ජනවාරි 8 ජයගතහොත් ලංකාවට පැමිණ මහබැංකු අධිපති කම භාරගන්නා ලෙස ආරාධනා කළ බව මහබැංකු මංකොල්ලය පිළිබඳ නඩු විභාගයේදී සාක්ෂි දෙමින් අර්ජුන් ප්රකාශ කරන ලදී.
    8. එසේම මේ පිළිබඳව විමසීමේදී අගමැති පාර්ළිමේන්තුවේදී ප්රකාශ කළේ තමන් අර්ජුන් පිළිබඳ සම්පූර්ණ වගකීම භාරගන්නා බවයි. ඔහු මෙරටින් බැහැරව ගිය විට ප්රකාශ කළේ ඔහු විවාහ මංගල්යකට ගිය බවත් දින කීපයකින් ආපසු එන බවත් ය.
    මේ ආකාරයට දිනෙන් දින බොරුකියමින් අධිකරණයට අපහාස කරමින් නීතිය අවභාවිතා කිරීම රාජ්ය මුදල් අවභාවිතාව නොවේද?

  11. Ranjan Perera says:

    Marsirath veerayek ethakota

Main News