ගෝටාබය ඉද්දී කොළඹ නගරය ඉතාම පිරිසිදුයි.. – SB

February 4, 2017 at 11:20 am | lanka C news | ලංකා සී නිවුස්
ගෝටාබය ඉද්දී කොළඹ නගරය ඉතාම පිරිසිදුයි.. – SB

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ කාලයේදී කොළඹ නගරය හරියටම පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන ගිය බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ජපානයේ වැනි රටක හැරුනු කොට එවන් පිරිසිදු තත්වයක් වෙන කිසිදු රටක තොතිබූ බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ රිකිල්ලගස්කඩදී පැවති උත්සව සභාවක් අමතමිනි.

16,025 Viewers

2 Comments to “ගෝටාබය ඉද්දී කොළඹ නගරය ඉතාම පිරිසිදුයි.. – SB”

  1. sri lankan says:

    please don’t take this Gadhya to JO . he is white washing JO because he know he has no where else to hang. he is responsible for private medical school deal as well

  2. ExUNPer says:

    Shame that we are a nation who easily forget people who did remarkable work to our country!
    Gota proved that he can. He brought many good things to our country.
    But we are not thankful!
    The present government should openly acknowledge this.

Main News