ගෝටාභයගේ මොලය ෆොන්සේකාගේ ශීතකරණයේ..

March 4, 2018 at 11:07 pm | lanka C news
ගෝටාභයගේ මොලය ෆොන්සේකාගේ ශීතකරණයේ..

සරත් ෆොන්සේකා මහතා මාස හයනක් මෙරට නීතිය හා සාමය අමාත්‍යංශය බාරව සිටියහොත් එම කාලයේදී මෙරට තුල ඇති කරන භීෂණය හේතුවෙන් ඒකාබද්ද විපක්‍ෂයට දේශපාලන වශයෙන් වඩාත් වාසි සහගත තත්වයක් නිර්මාණය වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉඩි අමින් උගන්ඩාවට කල දේ ෆොන්සේකා මහතා මාස හයක කාලයක් තුල ශ‍්‍රී ලංකාවටද කරනු ඇති බවත් කී මන්ත‍්‍රීවරයා ඉඩි අමීන්ගේ ශීතකරණයේ ඔහුගේ පරම හතුරාගේ මොලය තිබුණා සේ සරත් ෆොන්සේකාගේ ශීතකරණයේ ගෝටාභය රාජපක්‍ෂගේ මොලය මතුවීමටත් ඉඩ ඇතැයිද කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

52,090 Viewers

35 Comments to “ගෝටාභයගේ මොලය ෆොන්සේකාගේ ශීතකරණයේ..”

  1. Atik says:

    පරයන්ට ක්‍රියා කරන්න දීල බලන් ඉන්න මෝඩයන් නොවේ රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයින්. WARNING.

    • sam says:

      Baya karanna epa ayyo!

    • Perera says:

      යූඑන්පීයට අද ඕනෙ කරන්නෙ මෙන්න මේ වගේ බුලට් බඩුවක්. ඊට පස්සෙ ඡන්ද මොන මගුලකටද. කවුරුහරි ඡන්ද ඉල්ලුවොත් ස්ට්‍රයික් කලොත් පිකටින් කලොත් අපිට විරුද්ධව වචනයක් කතා කලොත් ඌව සුවර්ගස්ත කරන්න පුළුවන් එවුන් දැන් අපේ පක්ෂයේ නෑ. ඒකයි රාජපක්ෂය නටන්නෙ. ෆොන්සේකා මැතිඳුණි ඔබයි අපේ පැතුම.

      • FREE says:

        යූ.එන්.පියෙ ඉන්නෙ මෙන්න මේ වගේ උන්.චන්ද මොකටද​,පිකටින් මොකටද,ස්ට්‍රයික් මොකටද​?එව්ව කලොත් කෙලින්ම ස්වර්ගස්ත කරනව​.අනේ පෙරේරො උඹ දිගටම මේ විදියටම ලියපං.යූ.එන්.පියෙ සලකුණ මේක කියල පෙන්නපන්.යූ.එන්.පියෙ භාවිතය මතක් කරල දීපං.උඹලගෙ අම්ම උඹ වගේ තව තුන් හතර දෙනෙක් වැදුව නම් විපක්‍ෂෙ ගොඩේ ගොඩ,උඹ විපක්‍ෂෙට කරන නිහඬ සේවයට අපේ ප්‍රණාමය පෙරේරො.

      • Nandasoma says:

        වරෙන්කො…..!

        ෆොන්සේක, ප්‍රභාකරන්ටත් වඩා ලොක්කෙක්ද?

      • මළත් යූඑන්පී says:

        80 ගණන් වල ඡන්දයක් තිබ්බහම කවුරු කොහෙට ඡන්දෙ දීල තිබුණත් ප්‍රතිඵල එනකොට අපි තමා දිනුම්. අනේ ඒ කාලෙ සිරිකොත උඩින් කපුටෙක් පියාඹන්නෙවත් නෑ. මටත් මේ යහපාලනේ තිත්තවෙලා තියෙන්නෙ පුංචි ඡන්දයක්වත් දිනාගන්න දන්නෙ නෑනෙ. ෆොන්සේකා මැතිතුමා හරියන්නෙ නීතිය හා සාමයට නෙමෙයි පක්ෂ නායක කමටයි අගමැති කමටයි. නැතුව අපේ පක්ෂයේ පැරණි ශ්‍රී විභූතිය නැවත ගන්න මුංට බෑ.

        • SGP says:

          This reminds me the era of “Ranjan Wijerathna”

          • රතු එළියේ අතන says:

            මොකෝ රන්ජන් උඹට ඇරියද
            UNP ප්‍රේමය තමයි එකව මැරුවේ
            මතක නැද්ද?

      • Chami says:

        Perera, Ubath ekka mama ekagai bn.
        Rate nithiya hariyatama hadanna puluwan awasana balaporothtu SF hera wena kisiwek nha.. 100%

        • FREE says:

          අපි ආසයි පෙරේරට දාව චමීට දරුවෙක් ලැබෙනව නම්.මේ දෙන්නගෙන් පස්සෙ ඒ ගොල්ලන්ගෙ උරුමය දිගටම ගෙනියන්න කෙනෙක් ඉන්නම ඕන​.අනේ ඔය දෙන්න එකතු වෙන්න​.

      • තිළිණ says:

        මුලින්ම පෙරේරලා වගේ මන්දබුද්ධික උන්ගේ මොළ ශීතකරණයේ දාල පදම් කරන්න ඕනෑ..

  2. natali says:

    අනේ මන්ද ඇයි ඔච්චර ඔයාල බය කියලා

  3. Agamulana maraa says:

    Denma rediwala malapaha welaa wageyi. anunge depala kolla kaapu evun baye dangalanawa.

  4. Saman says:

    Mokada me bayawela? Horu tikai minimaruvoi hodatama bayawela.

  5. piwithuru gemba says:

    meyaage oluwata pol gediyak wetila wageyi.

    • Samson says:

      It seems that since theUNP is unable to get sufficient votes to remain in power, they tend to experiment tactics such as the one they used very recently , of postponing local elections for which people gave them the return very nicely. Please be informed that the voters are not fools,whatever their social status.

  6. රටෙ එකා says:

    දෙනවනම් දැම්ම දෙන්න ඕනෙ. 2020 වෙද්දී ගූන්පී හරකුන්ගෙ චන්ද ටික 25%ට වැටෙනවා.

  7. Gayantha says:

    Uba maara baya gon harakek. Uba wage mongal mee harak nisa thamai mahinda mahathayage chanda adu wenne. Wimal diha balala igenaganin gon wassa. Mai ponseka nemai uge hathmuthu paramparawama dala polisi karath mahindala gotabayala kitanne kondak thiyena baya naithi sinhayo gono.

  8. Edward says:

    Similar campaign like 2010 Presidential election. Bringing fear psychosis to people.

  9. Buddhist says:

    “Laughing Hyena” kyala sathen kalawala innawa, uwage thami muth hamawelama hinawemin pacha kyanne. Sarath Fonseka manthri wunoth mu thamai issra wela hireta yanne ara horata shares vikunapu hinda.

  10. Samson says:

    It seems that since the UNP is unable to get the sufficient votes to be in power,they tend to experiment tactics just as very recent one of postponing local elections for which the people gave them the return very nicely.please be informed that voters are not fools.

  11. Mamath UNP says:

    NGO kaakko thopi keepadenek thappulanava vunaata me rate inna minissungen 90% kata vadaa mahindalaata, gotalaata aadaraya karana minissu bava thopita pasugiya LG chanden notherunaa novei. Eka thope kuhakakama saha modakama, denwath thopi kavuda kiyala thopima therum ganivu para ballo.

  12. Kevin Silvs says:

    Pal horu min raja borage gu horu bays welabdan

  13. Rohantha says:

    Okai baya

  14. chris says:

    මොකද ගමෝ බයද SF රටේ යුද්දේ ඉවර කරන්න පුලුවන්නම් රටේ සාමය නීතිය ඇතිකරන්න බැරිද? රටට ආදරේ නැති කාලකන්නි

  15. Sarath says:

    චූට්ටක් විතර බය වෙලා වගේ නේද.. හා නැද්ද…

  16. mohammed says:

    gammanpila ohee dodawanawa, kawuruwatha ganan ganne ne… harak, wairee katha ara rupiyala gane ekathu karala api rawatapu me manussayata vote karanna epa elawa damamu

  17. dula says:

    උදය වෙත කරුණාවෙන් ලියමි,

    දැන හෝ නොදැන ඔබ විසින් අප බෙහෙවින් ආදරය කරන මිනිසෙකුගේ, එනම් ගෝඨාභය රාජපක්ෂයන්ගේ චරිත ඝාතනයකට, අවමානයකට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බව පෙනේ. ජනතාව මේ මොහොතේ සොයන්නේ රට වෙනුවෙන් යුතුකම් ඉටුකළ හැකි නායකයෙකු, වීරයෙකු මිස, ජනතාව විසින් උකුලේ තබා නැළවිය යුතු අතදරුවෙකු නොවේ. ගෝඨාභය යනු ජනතාව සොයන නායකයා නම්, ඔහු ෆොන්සේකා නම් අභියෝගයට මුහුණ දිය යුතුය.
    ඔබ ෆොන්සේකා නම් භීතිය මවමින් ඔහු විසින් ගෝඨාභය ගේ මොළය ශීතකරණයේ තබා ගන්නට ඉඩ ඇති බවට බිල්ලන් මවමින්, නිය දත් හැලුණු යකුන්ට
    දත් ඇඳි පළඳවමින් සිටී.
    කියන්නට තරම් වැදගත් යමක් නොවන්නේ නම්, කට වසාගෙන සිටීම වාචාලකමට කටට එන ඕනේ දෙයක් කීමට වඩා යහපත් බව මගේ අදහසයි.

  18. nomatata says:

    @Dula

    “කියන්නට තරම් වැදගත් යමක් නොවන්නේ නම්, කට වසාගෙන සිටීම වාචාලකමට කටට එන ඕනේ දෙයක් කීමට වඩා යහපත් බව මගේ අදහසයි.” Agree with you 100%. Mr. Gammanpila must learn to think before talk…!

  19. emma says:

    MR/ GR/ Namal Rajapaksala den demmoth 2020 Awasi,
    Jonsta, mahindaananda, siyabalapitiya, raththaran, chandrasena, weerawansa wage Horu tika ussan gihin hire demma kiyala minissu akamathi nnaa

  20. Chami says:

    Ai mechara SF ta baya?

Main News