ගෝටාභය අරලියගහ මන්දිරයට ගොස් රනිල් හමුවේ..

November 1, 2018 at 10:50 pm | lanka C news
ගෝටාභය අරලියගහ මන්දිරයට ගොස් රනිල් හමුවේ..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අද පස්වරුවේ අරලිගහ මන්දිරයට ගොස් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්චා කර තිබේ.

හිටපු අගමැතිවරයාගේ පවතින ආරක්‍ෂාව සම්බන්ධයෙන් හා අරලිගහ මන්දරයෙන් ඉවත්් වන්නේ නම් ඒ සදහා අවශ්‍ය කරන ආරක්‍ෂක වැඩපිලිවෙල සම්බන්ධීකරණය කිරීම සදහා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා එහි ගොස් ඇත.

බොහෝ දුරට රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට දිනයේදී අරලියගහ මන්දිරයෙන් බැහැර වනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටී.

87,084 Viewers

20 Comments to “ගෝටාභය අරලියගහ මන්දිරයට ගොස් රනිල් හමුවේ..”

  1. සිරිමෙවන් says:

    මොනා උනත් සිරාත් එක්ක පරිස්සමෙන්.. මට මොකද්දෝ අන්චියක ඉවක් නම් දැනෙනවා.

    • Fass says:

      Parissam wenna ona Ranilgen, minee marala hari balayata enna dangalana ekek

      • Manoj says:

        Aney GON Fassoooo ,

        “Parissam wenna ona Ranilgen, minee marala hari balayata enna dangalana ekek”

        Ranila UNP leadership ekata keedara bawa aththa. Eth rate BALAYA ganna u minissu rawattana, LUL promises dunne nehe. Eeey wagema 2004 di Chandrika UNP anduwa DISSOLVE karapu welawe RANIL parata besse neththe DAKUN unstable wunoth eka LTTE ekata wasi wena hinda. Eka nisa 2004 di kemeththenma giya. 1994 th ekamai kale.

        Eth MR la LTTE ekath eka GAME gahala hari 2005 di BALAYA alluwa. Mewa denagena katha karapan !!!!

        Reply

        • Jonam says:

          booru katha kiyanta epa mahathayo. Ranil ponnaya balaye intath awasanayedi prez wentath nosidena aasaawen innebawa numbahera anith kavuruth mole tikakhari thiyena aya dannawa. batalanda wadakagaraya gena ahala nedda? wewage adhamayek MR methindunta samakaranta epa.

    • ජයමල් says:

      Deal

    • මැදමුලනෙ මුත්තා says:

      මොනව උනත්, මහින්ද රාජපක්ෂ අන්තර් පුද්ගල සබඳතා වලට දක්ෂයෙක්.
      මෙි වගේ වැඩවලට එයා පවුලෙන් පිට අය යවන්නෙ නැහැ. එක්කො බැසිල්, එක්කො ගෝඨාභය.
      මහින්ද රනිල්ට හිතවත් මෛත්‍රීපාලට වඩා.
      ගෝඨාභය පස්සෙ ගිය කමල් ගුණරත්නලා, නාලක ගොඩහේවාල, සරත් වීරසේකරල අනාතයි.
      “වියත්මග”, “එළිය” සෙටි එකට මොකද වෙන්නෙ?
      ඉන්ද්‍රජිත් කුමාරස්වාමි තව දුරටත් මහ බැංකු අධිපති උනොත්, කබිරාල්ට මොකද වෙන්නෙ.
      මහින්ද රනිල් එක්ක සෙටිවෙලා මෛත්‍රීපාලට ගේම දෙන එකනමි සිකුරැයි.

    • prasad says:

      matath mokakdo ekak terenewa.my3 satapahakata sure na

  2. Aruna says:

    Ranil wickramasinghe – run out

  3. Viraj says:

    Sri Lanka politics similar to the family business. All of them belongs to same family. Ranil is a relation of Mahinda and Gota via Sam Rajapaksha.. General public needs to understand the reality without having conflicts with each other.. Previous change was done by discussion due to issues with Geneva and this change for issues with rupee value.. So, their families rule the country time to time and we have to watch the drama..

    • Aluguththeruwa says:

      BUT, Rajeew Wijesinghe and Ranil are having serious issues between them. Rajeew was the one who straightaway accused Ranil for bond scam. And, before anyone else. Also, he revealed many of Ranils wrongdoings. Attacked personally. BUT, they are first cousins; blood relatives.

    • aniwa says:

      I agree with you, but our bananaland voters will never change. they will keep continue to lick asses of their favorite leaders till they die. sad but true. only happens in our banana land.

  4. Nim says:

    KEEYAK HARI DELA ME
    PATHA TA ANNA KEEWA NAM
    AKATATH KAMATHI WEVE.
    ONAMA DEYAK WEKUNAGENA
    SALLE KARANNA BALAGENA
    ENNE ?

  5. saman says:

    GR. RW. wa hamuwela PRAJAATHANTHRAWAADAYA KIYANNE MOKAKDA KIYALA
    UGANWALA AAWANAM HONDAI. MKAda…RW. SAHA UNP GODak DENEK
    PRAJAATHANTHRAWAADAYA MOKAKDA KIYALA DANNE NEHE.
    OWUN DANNE BATALANDE THANTHRAWAADAYA PAMANAI.

  6. Sirisena Yatawara says:

    In my point of view that Temple Trees was Official Resident of primer of head of Govt. This no place settle issue of constitutional matter or RW “legimatacy” of Primer-ship. RW can explore other avenues as well.
    When RW of UNP was an appoinmented by MS he just take into pocket ,without any legal guide-line?

  7. දැන් මරා සිරා 113 නැතිව අනාථ වෙලා ඉන්නෙ. හතර වටේ පයින්ඩ කාරයෝ යවනවා බැලන්ස් කරන්න. සොරි ඩොට් කොම් තමා.

  8. point blank says:

    ekathu wenne hondakata nowe…janadipathita parissamen inna wei

  9. Lion says:

    ඇස් දෙක පෙනුනත්, අන්දයො වගෙ; කන්දෙක ඇහුනත් බිහිරො වගෙ; මොලය තිබ්බත්, මැට්ටො වගෙ ඉන්න ජාතියක්;
    කමෙන්ට්ස් දැක්කම හිතාගන්න පුලුවන්… අහෝ ශ්‍රි ලංකා !!!
    කමෙන්ට් එකම බලහන්…., ගෝඨාභය වැඩේ ශේප් කරගන්න තමයි ගියෙ.
    නැත්නම් වැඩේ අවුල් වුනොත් ඇමෙරිකා යන්නත් වෙන්නෙ නැහැනෙ……

  10. Lioness says:

    ඇස් දෙක පෙනුනත්, අන්දයො වගෙ; කන්දෙක ඇහුනත් බිහිරො වගෙ; මොලය තිබ්බත්, මැට්ටො වගෙ ඉන්න ජාතියක්;
    කමෙන්ට්ස් දැක්කම හිතාගන්න පුලුවන්… අහෝ ශ්‍රි ලංකා !!!
    කමෙන්ට් එකම බලහන්…., ගෝඨාභය වැඩේ ශේප් කරගන්න තමයි ගියෙ.
    නැත්නම් වැඩේ අවුල් වුනොත් ඇමෙරිකා යන්නත් වෙන්නෙ නැහැනෙ……

  11. rtrgfsg says:

    ඇස් දෙක පෙනුනත්, අන්දයො වගෙ; කන්දෙක ඇහුනත් බිහිරො වගෙ; මොලය තිබ්බත්, මැට්ටො වගෙ ඉන්න ජාතියක්;
    කමෙන්ට්ස් දැක්කම හිතාගන්න පුලුවන්… අහෝ ශ්‍රි ලංකා !!!
    කමෙන්ට් එකම බලහන්…., ගෝඨාභය වැඩේ ශේප් කරගන්න තමයි ගියෙ.
    නැත්නම් වැඩේ අවුල් වුනොත් ඇමෙරිකා යන්නත් වෙන්නෙ නැහැනෙ……

  12. Edirisingha Arachchige Gamini Fonseka says:

    According to Derana News last night, he had gone there on a request from Mr Ranil Wickremasinghe. We should stop influencing the people’s views with our speculations genuine or corrupt.

Main News