ගෝටාභය ආරක්‍ෂාව සම්බන්දයෙන් විශේෂඥයෙක්.. ඔහු එය හොදට කලා..- ෆොන්සේකා කලකට පසු ගෝටාගේ හොද කියයි..[Vidieo]

July 29, 2018 at 3:26 am | lanka C news
ගෝටාභය ආරක්‍ෂාව සම්බන්දයෙන් විශේෂඥයෙක්.. ඔහු එය හොදට කලා..- ෆොන්සේකා කලකට පසු ගෝටාගේ හොද කියයි..[Vidieo]

අතීතයේ සිටි ජනාධිපතිවරුන්ට ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශේෂඥයන් සිටි බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට ගෝඨාබය රාජපක්‍ෂත්, චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනියට අනුරුද්ද රත්වත්තේත් සිටි බවත් ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන් ආරක්‍ෂව කියන දෙය හැම මිනිහාටම පල නොහැකි බවත් පලපුරුද්ද දැනුම ඇත්තේ නම් හොදට කල හැකි බවත් නැතහොත් පිස්සු නටන්නට හැකි බවත් ඔහු කියයි.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

42,703 Viewers

19 Comments to “ගෝටාභය ආරක්‍ෂාව සම්බන්දයෙන් විශේෂඥයෙක්.. ඔහු එය හොදට කලා..- ෆොන්සේකා කලකට පසු ගෝටාගේ හොද කියයි..[Vidieo]”

  1. kith says:

    tika tika molay padenawa wage.

    • Josh says:

      හරි දේට හරි කියන වැරදි දේට වැරදි කියන කෙලින් මිනිහෙක් SF. කුහක කමට පන්න පන්න පලිගන්න බයි පවුලෙ කොමිස් කාක්කො වගේ නෙවෙයි.

  2. ඇත්ත says:

    කාලෙකට පස්සෙ SF ට ටිකක් මොලේ පෑදිලා තියෙනවා.

    • Hari says:

      Harideta hari kiyana manusayak SF

      • මට මතක නෑ says:

        තෝ මෙච්චර කල් නිදාගෙනද උන්නෙ මෝඩ මූසල මී හරකො.

        • හරි දේට හරි කියන වැරදි දේට වැරදි කියල කියන කෙනෙක් SF. අර ගල් මුසල සුදුවෑන් කොටා වගේ කුහක නෑ. අනික මෙතන සුදුවෑන් කොටා විශේෂඥයෙක් කියල නෑ.කියල තියෙන්නේ “ආරක්ෂාව පිළිබඳ යම් දැනුමක් තියෙන” කෙනෙක් කියලා.

  3. ඕකනේ ෆොන්සේකා මහත්තයෝ කියන්නේ තමාගේ හෘද සාක්‍ෂියට කිසිම දිනෙක බොරැකරන්න බෑ කියලා.ඔබත් මේ රටට තම ජීවිතය පරදුවට තබා ඉතාමත් හොඳ ඉහලම දායකත්වයක් ලබාදුන් රණවිරැවෙක් ලෙස යුද්ධය නිමාවූ පසුව මහජනතාවගේ අගැයීමට ලක්වුන කෙනෙක්.නමුත් යුද්ධය නිමාවූ පසුව ඔබගේ හැසිරීම පිළිබඳව මහජනයා කලකිරැනා.අති ශ්‍රේෂ්ඨ ජනරාල් කොබ්බෑකඩුව ඔබේ ජ්‍යේෂ්ඨ නිළධාරියා ගැන මදක් සිතන්න.ඔහු ඉතා ඉහළ රදළ පෙළපතකින් පැවත ආවත් ඔහුගේ නිහතමානීකම ඔහු යුද්ධයේදී සොල්දාදුවන්ට සැලකූ ආමන්ත්‍රනය කල අයුරැ, ඔහු සිවිල් ජනතාව රාජය නිළධාරීන් සමග කටයුතු කල ආකාරය අදටත් අප සිත්වල රැව් පිළිරැව් දෙනවා.ඔබ ඔහුව ආදර්ශයට ගත්තේ නම් ඔබට අද මේ සිදුවීඇති විපත සිදුනොවනු ඇත.යුද්ධය සිදුවු වකවානුව තුල කෙසේ සිදුවූවත් ඉන් අනතුරැව ඔබගේ හැසිරීම් රටාව රටේ ජනතාව අණුමත නොකල බව ඔබට වැටහෙනු ඇත.යුද්ධය නිමාවීමෙන් පසුව යුද්ධයේ තනි අයිතිය ඔබ සතු කරගැනීමේ වෑයම,මිනිසුන්ට පරිභව,නින්දා අපහාස කිරීම,සියළුම දෙනා තමන්හට යටත්‍ යැයි සිතා කටයුතු කිරීම,මහජනතාව මෝඩයන් යැයි සිතා කටයුතු කිරීම,උද්දච්ඡ කථා කියමින් උගතුන්, බුද්ධිමතුන්,රාජ්‍ය නිළධාරීන්ට අවමාණ කිරීම් තුලින් ඔබට තිබු ගෞරවය ඔබ විසින්ම කෙලෙසා ගන්නා ලදී.ඔබ මෙවන් තත්වයකට ඇද වැටේ යැයි කිසි කලෙක ඔබව මෙළොවට ජනිතකල ඒ උතුම් දෙමාපියන් දෙපොල පවා නොසිතන්නට ඇත.මේ පිළිබඳව ඔබ ජනාධිපතිවරණයට තරඟකල මැතිවරණයේදී ඔබ ජීවත්වු ගමෙන් පවා ජනතාව ඔබට හොඳ පිළිතුරක් ලබාදුනි.තනි පක්‍ෂයක් ලෙස ඔබ තරඟ වැදුන අවස්ථාවේ ඊටත් උසස් ලෙස ඔබට ජනතාව විසින් පාඩමක් කියාදුනි.ඔබට තවත් එක් අවසන් අවස්ථාවක් ජනතාව විසින් ලබාදීමට නියමිතව ඇත.ඔබත් ඉහලම දායකත්වයක් ලබාදී දිනාගත් මේ දේශයේ මතු පරපුරට අයත් වීමට තිබෙන වටිනා දේපළ සියල්ල විකුණාදමමින් පවතී.ඔබ නැවත උරැම කර දුන් මේ රටේ දූ පුතුන්, යම් දිනෙක ඔබ රට බේරාගෙන නැවත එය විකිණීමට දායක වු අදමිටුවකු ලෙස ඉතිහාසගතකරනු නොඅනුමානය.තවද අද වන විට නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට වෙරදරන දුප්පත් දරැවන් පිළබඳව,කුසට අහරක් නොමැතිව දුක් වඳින ජනතාව පිළිබඳව,රැකියාවක් ලබාගැනීම පිණිස අරගල කරන තරැණ පිරිස පිළිබඳව,පොහොසතුන්ට එක් නීතියකුත් දුප්පතුන්ට වෙනත් නීතියකුත් පවතින ක්‍රමය පිළිබඳව,අසාධාරණ ලෙස අයකරණ බදුමුදල්වලින් පෝෂණය වන ඔබ වැන්නන් පිළිබඳවත් අරගලයක් කර, ඔබ තුල නිදා සිටින ඒ උතුම් මිනිසාව එලියට ගන්න උත්සහකරන්න.සියළුම මිනිසුන් නිවැරදි අය නොවේ.නමුත් මිනිසෙකු හට නිවැරදි වීමට ජනතාව මගපෙන්වනු ඇත.එදිනට ඔබව මහජනතාව විසින් අති ශ්‍රේෂ්ඨ ජනරාල් කොබ්බෑකඩුව ඒ මහා රණවිරැවාගේ පා පාමුල හෝ තබන බවනම් සහතිකය.

    • sam says:

      ane palayan ban yanna. Gota SFwa adagena gihin ballek wage hire daanakota uba koheda hitiye? Gota koti ganan horakan karanakota uba koheda hitiye? SF witharayi gotata baya naththe. even this news headline is wrong. He never praises Gota. Listen to it. Donkey

      • don katugampala says:

        JEPPO DEEPU “LANUVA:” KALA “PECHAN ” UNA KALAVEDDAGE OLUVA THADETA KOHE HARI VEDLA<<

      • damian says:

        Sam 3rd class p imp, උඹල වගේ නිකම්මු න්ට දැන් වැලේ වැල්නෑ. පොනී ගෝඨ ගැන මෙහෙම කියයි කියල හිතුවෙ නෑ නේද​? උඹල කක්කවලේ වැටුනා. අපට ජොලි .
        අනේ උඹල වගේ නපුංසකයෝ.

        • ගෝඨා යුද්දෙට බයේ පැනල පස්සෙ ආපු බවත්, ෆොනීව හිරකරපු බවත්, වෙඩි උන්ඩෙ ඉඳල ගසාකාපු එකත් ලොවම දනී.ඒ ගැන කියන විට බයියාගේ වහලුන් බූමිතෙල් ගෑවුනු ගැරඬින්සේ දඟලන්නට පටන්ගනී.

      • මේ කියන්නෙ ඇත්තමයි. says:

        සෑම් උඹල වගේ උන් ඉන්නකම් මේ ලංකාව ගොඩ ගන්නව බොරු.මී හරකෙක් නොවී පොඩ්ඩක් හිතන්න බලපං.

        • සුදුවෑන් කොටා මෙන් නොව ෆොන්සේකා සෑම අතින්ම පරිනත පුද්ගලයෙකි. දැන් ඔහු මනා දේශපාලන පරිනත බවක්ද ලබා තිබෙයි.එමෙන්ම කුහකකමක් නැති හරි දේ කෙලින් කතාකරන කෙනෙකි. සුදුවෑන් කොටා ඇතුලු පවුලම කුහක පන්න පන්නා පලිගන්නා නූගත් බයියන්ය.

    • Dp says:

      මේවා ජනතාව ගේ අදහස්. SF ට මෙයින් ගත හැකි දේ බොහොමයි . ජනතාව අතරට යෑම හෝ වනගත වීම ඔහු සතුය .

    • මෙතන තියෙන්නේ ෆොනීගේ පරිනත දේශපාලන බුද්ධිය විනා අන්කවරක්වත් නොවෙයි. ඒ හැර පන්නපන්නා පලිගන්නා කුහක නූගත් බයි පවුලේ ඇති මඟුලක් නැත. මේ දීර්ඝ ලියැවිල්ල වහලෙකුගේ අඳෝනාවකි.

  4. LION voice says:

    After LONG LONG time telling the whole TRUTH about Hon: Gotabaya Rajapaksha 100% ….THANK YOU.sf.

  5. චන්ද්‍ර says:

    සරත් ෆොන්සේකා මහතා ක්‍රෝදයෙන් ඈත්වී ක්‍රියා කල යුතුය. ඔහු ත්‍රිවිද හමුදා නායකයෙක් වී ත්‍රස්තවාදය මැඩලීමට මහඟු සේවයක් කල බව රටම පිලිගනියි. එසේම ඔහු දැනට හිරවී ඇත්තේ ඔහුට අපහාස කල සතුරන් සමූහයක් ඔස්සේ බව ඔහු නොදන්නා නොවේ.

  6. ULAMA says:

    Muta amaruwen aththa kiyawenawa

Main News