ගෝටාභය අත්අඩංගුවට ගන්න යයි..

June 16, 2017 at 9:20 am | lanka C news
ගෝටාභය අත්අඩංගුවට ගන්න යයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පිහිටුවා ඇති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ දැන ගැනීමට ඇති නිසා එය වළක්වමින් අතුරු තහනමක් නිකුත් කරන ලෙස ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම එළැඹෙන ඔක්තෝබර් 24 වැනි දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය, ජනාධිපති ලේකම්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

කෙසේ වෙතත් මෙහිදී ත‍්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය මෙහිදී කියා සිටියේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළකමින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබූ තහනම් නියෝගය අදාල නඩු විභාගය නිම වන තුරු ක්‍රියාත්මක වනු ඇති බවයි.

29,162 Viewers

20 Comments to “ගෝටාභය අත්අඩංගුවට ගන්න යයි..”

  1. රණහඩ says:

    මෙච්චර ස්භාවික විපත් වෙලා රට අස්ථාවර තත්ත්වයක පත් වෙලාත්, මිනිසුන් නොවිදිනා දුක් විදිත්දීත්, තවත් මුං මොනවා කරන්න හදනවද දන්නේ නැහැ. හරි යක්පාලුවනි ගනිව් බලන්න තොපි අපේ සේනාධිනායකයාව අත් අඩංගුවට. යක්පාලුවනි මේ බෞද්ධ දේශයක්. තවමත් මේ රටේ පවතින්නේ අති උතුම් බුද්ධ ධර්මයයි.

  2. kaniya says:

    සින්හලුනි පාරට බහින්න සුදානම් වෙයවූ .ගොටාබය සෙනවියන්ට අත නොතබවූ .
    යමපාලනය අවසන් කරන්න එක්රොක් වෙයවූ .

    • Kamal says:

      හරි හරි ඊට කලින් ඔය කී බෝඩ් කෙටිල්ල නවත්වලා උබ ඇඳ යටින් එලියට වරෙන්කො.

      • මේනකා says:

        උඹේ පවුලට කියපන් අත අරින්ඩ කියල. එයානෙ බදාගෙන ඉන්නෙ එන්ඩ දෙන්නෙ නැතුව.

      • කිරිහොඳා says:

        කොයි රටේද ගොන් හරකො ඇඳන් යට ඉඳන් කී බෝරඩ් කොටන්නෙ?

  3. අනාථ ජනයා says:

    මේ රජයට ඉදිරි පැවැත්මක් නැති නිසා. මැතිවරණ තියනත් බැරි නිසා, දැන් උපාය තමා, රටේ අස්තාවර තත්වයක් නිර්මානය කර හදිසි නීතිය හරහා මර්දන කාරීව අන්ඩුව ගෙනියන එක. ඉතින් දැන් නැති ප්‍රශ්න ඇති කරන්න, ජාතීවාදය අවුලන්න ඕනේ වෙලා තියෙන්නේ ආන්ඩුටයි. ආන්ඩුව තමා ත්‍රස්තවාදීන්

  4. අනාථ ජනයා says:

    මේ රජයට ඉදිරි පැවැත්මක් නැති නිසා. මැතිවරණ තියනත් බැරි නිසා, දැන් උපාය තමා, රටේ අස්තාවර තත්වයක් නිර්මානය කර හදිසි නීතිය හරහා මර්දන කාරීව අන්ඩුව ගෙනියන එක. ඉතින් දැන් නැති ප්‍රශ්න ඇති කරන්න, ජාතීවාදය අවුලන්න ඕනේ වෙලා තියෙන්නේ ආන්ඩුටයි. ආන්ඩුව තමා ත්‍රස්තවාදීන්, පැහැදිලිවම ප්‍රජාතන්ත්‍ර විරෝධීන්, මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් වෙලා තියෙන්නේ. කුලියට කහින උන් බුදි. මහජනයා අනන්ත දුක් විදින කාලයක්, ඉදිරියට ලොකු ලේ වැගිරීමකින් තමා කෙලවර වෙන්නේ

  5. mallika says:

    අගමැති මේ රටේ වටිනාම සම්පත වන මහා බැංකුව හොරා කෑවා, හොරා කෑමට අනුබල දුන්නා. තමන්ගේ යහළුවකු වන රටේ වත් හිටිය නැති මිනිහෙක්ව ගෙනත් දා ගෙන, පාර්ලිමේන්තුවේදී අනික් මන්තිරිලා ඒ ගැන ඇසු වෙලාවේ කිවේ ඒ ගැන මම බලාගන්නම් කියලා. මේක වංචාව කිරීමට මුල ඉදලා කල ලැස්ති වීමක්, රටේ උන විනාශයට අගමැති කවදද හිරේට ගන්නේ, මිනිස්සු ඒ ගැන බලාගෙන ඉන්නේ, ජනාදිපති තුමනි, ගොටභය රටේ ආර්ථිකය මෙහම විනාශ කලේ නැහැ. ඒ නිසා ඒ ගැනත් ඉක්මන් තීරණයක් ගත යු තු ඉ,

  6. daham says:

    me aparaadha kaloth aappaya athulu me yaja paalanaye hathtatama hena hathama gahanawa. eke kisima sakayak naha.

  7. Chandana says:

    Rata pawadeematanam rate sitina prabala desha hitaishi pudgalayan iwathkala utui. Rata jathiya aagama rakina aya hitiddi kohomata rata vikunanne. Jathi agam natikaranne. Amerikawe uwamanawan itukaranne kohomada eyala hitiddi.

  8. Dilini says:

    Yama palanayak genalla karana winashayak.Me wasangate genapu ewunta anda kaippu kawilada?

  9. john the baptice says:

    GO! Go!! Ranil people do not want you as the Prime Minister of Sri Lanka.

  10. නිළමේ says:

    ගංවතුර, නියගය, ඩෙංගු. පිළිකා, වකු ගඩු, නාය යෑම්, දේපළ හානි, ආහාර හිගය, ගොවිතුන් විනාශය, ජාති භේදය, මුස්ලිම්වරුන් නොසිතූ ලෙස හිස එසවීම, කුඩු, ගංජා, කසිප්පු, මතු ද්රව්‍ය, ස්තී දූෂණ, මංකොල්ල කෑම්, පාතාල හැස එසවීම හරි ශෝක් යහපාලන වෙනස.

  11. Sathya says:

    Jahapalana idiots, don’t touch our hero Gota.

  12. Channa says:

    Good news..

  13. DAYA says:

    රටේ පාලන බලය මුග්ධයන් පිරිසක් අතට පත්වුනාම උන් පිස්සු කෙළින එකේ සීමාවක් නැහැ. අනෙක් අතට වැඩ බැරි මේ මුග්ධයෝ දන්නේ නැහැ මුන් කරන්නේ කුමක්ද කියලා. හරි නම් මේ පාලකයෝ ගෝඨාභයට වඳින්න ඕනෙ අපේ රට කොටි ත්‍රස්තයන්ගෙන් නිදහස් කරගත්ත එකට. ඒ කාලේ ප්‍රභාකරන්ට බයේ හැංගිල හිටපු මුග්ධයෝ කුමන්ත්‍රණ කාරීව 2015 ජනවාරි 8 ලබා ගත්ත බලය යොදාගෙන පිස්සු කෙළිනවා.

  14. Desmond Fernando says:

    If he’s a hero, what about SF and things they did to him. This is nothing but RETRIBUTION.
    Hero will become zero very soon

    • Sivanajaram says:

      SF shouldn’t have threatened his fellow army commanders and subordinates for sheer political gain. In no other country such a trespass goes unpunished. If anything he got off lightly.
      You can’t make a hero zero by sheer gossip. Zero is only made through one’s impulsive and irresponsible actions.

  15. Dickie Bird says:

    Anything can happen by October 24th…………………

Main News