ගෝටාභය ජනාධිපති කරන්න යෝජනා කරන අයට මඩු වල්ගෙන් ගැසිය යුතුය..

April 21, 2018 at 6:22 am | lanka C news
ගෝටාභය ජනාධිපති කරන්න යෝජනා කරන අයට මඩු වල්ගෙන් ගැසිය යුතුය..

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපති ධුරයට සුදුසු යයි කිසිවෙකු කියන්නේ නම් ඔහුට මඩු වලිගයෙක් තැලිය යුතු යයි ඇමති සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා යුද්දයට බයෙන් රටින් පැන ගොස් වසර 15ක්් සැගවී සිටි පුද්ගලයෙක් යයිද ඇමතිවරයා සදහන් කරයි.

මාධ්‍යවේදීන් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.

37,057 Viewers

23 Comments to “ගෝටාභය ජනාධිපති කරන්න යෝජනා කරන අයට මඩු වල්ගෙන් ගැසිය යුතුය..”

  1. මුට දවල් හිනා පෙනිලා says:

    මුට තලන්නඕනෙ කබර ය්යකින්.

    • Kamal says:

      ආප්ප සිරාට නේද මේ කින්ඩිය දාන්නෙ.

    • fass says:

      Chandrikage kale kisideyak karaganna baruwa nikamek wage pension yanna hitapu eka NEDA me, Mahinda gotabaya awe nathnam moo nikamma nikamek

    • john says:

      Yes he left army when he felt its not safe for genuine officer. He came back on right time and finished the job right on time

  2. rambanda says:

    චන්ද 5000ක් මුලු රටෙන්ම ගන්න බැරි වුන කලවැද්දා කියන කතා. දැන් ඔය කියවන්නෙ ලසන්ත මරපු එකට බයේ

  3. sarath says:

    SF was also a contender for the President of Sri Lanka. He contested and lost. So how can he say that Gota is not good for the job. People will decide.
    At least now SF shall mind his language.He is a Field marshal of our Army.

  4. පන්දාහේ පිනා says:

    පන්දාහේ පිනා – වලන් බිදින ගොනා – ගොන් තඩියෙක් සනා – ඒකට මට හිනා..

  5. FREE says:

    චෞර රැජින විසින් ගෙදර යැවූ ගුණමකුවෙකු ආපසු සේවයේ පිහිටවූ ගෝඨාභය රාජපක්‍ෂට මඩු වල්ගෙන් තැලිය යුතුයි.

  6. නයා says:

    බැරිවෙලාවත් කලවැද්දා ජානාධිපති උනානම් කල උන්ට තලන්න ඕනේ බූවල්ලෙන්
    නිකන් නෙවෙයි තෙමලා

  7. Anton says:

    Don’t talk nonsense he is the best solution with present scenario

  8. JANA says:

    Me manussayage uppathien apu heenamane hodin hadunapu JVP mallila
    thamai meyata lanu dunne Mahindawa paraddanna puluwan kiyala 2010.
    Eda idan me manussayata pissu. Paw ,dan kata eriyoth wapuranne wairaya.
    Base eka Budun wedi Kelani purawaraya.Thama me ratata budunge asheerwadaya
    thiyenawa. Ekai oya monade kiwwath minissu oyawa ganangane nette.
    Puluwannam Poyata Sil ganna.Api oyata thibuna gawrawaya oyama nethikara gattha.
    Kalpana karala ballanna.Uddaya dinannakepa una SF ada well widane wela.
    Dan parana welvidaneltath lajjai.

  9. You bloody bastard, shut up. you are the one who could not get at least 5000 votes in the previous election but now enjoying a PIN ministry, uttering nonsense. Wait, you bloody dog, till the next presidential and general elections would be held and see your evil fate. People are waiting for the moment to teach you and UNP robbers, traitors a beautiful lesson.

  10. JO says:

    Moota kiyanne HAATHA BOORUWA kiyala.

  11. Sanjay g says:

    We are very sorry about our war HERO = now as a Politician = HARAK GONSEKA 😳

  12. Samuvel says:

    මෙයා දැනටමත් බය වෙලා. අනේ මොකට බය ගන්නවද උන්නැහෙ. සින්හයෝ කවදාවත් කලවැද්දො මරන්නෙ නෑ.

  13. David Milli-banda says:

    Chandrikage kale kisideyak karaganna baruwa nikamek wage pension yanna hitapu eka ta ANG dekak
    UNP eken palandawala thiyena apachare.

    This bugger is already facing political problems from within in Kelaniya.

  14. මුට තලන්න ඕනෙ මගේ වලිගෙන් says:

    මුට තලන්න ඕනෙ මගේ වලිගෙන්, මඩු වලිග වෙන මොකකට හරි යොදා ගන්න පුළුවන්.මූ වටින්නේ පං දාහයි. කියන වචනයක් වත් ශත දාහක් වටින්නේ නැහැ.පින් ඇමතිය.අපේ සල්ලි කනවා.ජාතික අඩුමි වෙල් විදානේ කලිසමයි දා ගෙන.

  15. prasanna says:

    Well said sir. ..
    We are with u

  16. Nim says:

    ME
    KALAWADDA
    KATA ARIYOTH GADAII

  17. පියන්ත says:

    මේ අපිව පරාදකරපූ ටීම් එකේ ලීඩර්ල්ස්ලා දෙන්න නේද උන් දෙන්නත් කෙල ගන්නවා, උන් දෙන්න බේරපු එවුන් උන්ට බනිනවා….හිපිප් හුරේ…මීට කොටියෙක්….

Main News