ගෝටාභය ජනාධිපති සටනට ආවොත් අපට දැමිය හැකි හොදම අපේක්‍ෂකයන් සජිත් පේ‍්‍රමදාස හා චම්පික රණවකයි..- ජනාධිපති මෛත‍්‍රීගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් කියයි..

May 17, 2018 at 10:46 pm | lanka C news
ගෝටාභය ජනාධිපති සටනට ආවොත් අපට දැමිය හැකි හොදම අපේක්‍ෂකයන් සජිත් පේ‍්‍රමදාස හා චම්පික රණවකයි..- ජනාධිපති මෛත‍්‍රීගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් කියයි..

මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයට ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා නම් ඔහු සමග තරගයට දැමිය හැකි හොචම අපේක්‍ෂකයන් වන්නේ සජිත් පේ‍්‍රමදාස, චම්පික රණවක බව නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර ඇත.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාද වන ශිරාල් ලක්තිලක මහතා සිය මතය මෙසේ ඉදිරිපත් කිරීම විශේෂය.

23,365 Viewers

30 Comments to “ගෝටාභය ජනාධිපති සටනට ආවොත් අපට දැමිය හැකි හොදම අපේක්‍ෂකයන් සජිත් පේ‍්‍රමදාස හා චම්පික රණවකයි..- ජනාධිපති මෛත‍්‍රීගේ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් කියයි..”

  1. ජනක says:

    එහෙනම් මේකා තමයි අර නැවුම් මාවත කියලා අර දේශද්‍රෝහී ප්‍රචයා ප්‍රොමෝට් කරන්නේ .අනේ හොදයි ඕකා ආවොත් අපි ලංකාවේ මිනිසුන්ට කියල දෙන්නම් පචයා කියන්නේ කවුද කියල .ඕකා වගේ එකෙක් ජනපති කරනවට වැඩිය හොඳයි හිට්ලර් මිනිවලෙන් නැගිට්ටලා ගෙනල්ල ජනපති කරනව

    • නුවන් අයියා says:

      මේ එන්ජිඕ කාක්කා හිතාගෙන ඉන්නවා ඇති අර නුතන දොන්ජුවන් හෙවත් පචා දාලා සිංහල මිනිස්සු රවට්ටන්න පුළුවන් වේවි කියල .මු තමයි අර චන්ද්‍රිකා ගෑනිගේ කාලේ අපේ හමුදාවට එන්ජිඕ එන්ජිඕ කාරයෝ ලවුවා දේශනා තිබ්බේ බෙර්ගොෆ් පදනම කියලා .මේ වගේ එවුන්ට තියෙන්නේ එකම එක අරමුනයි ඒ තමයි මේ රට ෆෙඩරල් කරලා වියවස්ථාවෙන් බුදුදහම ඉවත් කරලා සිංහල බෞද්දයා විනාශ කරන එක .මු ඒකාලේ බජනේ තිබ්බේ අර ලසන්ත කියන එන්ජිඕ කාරයා එක්ක .චන්ද්‍රිකා ගෑනි මුගෙන් තමයි උපදෙස් ගත්තේ .
      මුන් එච්චරට ගොටාභයට බයයි එකෙක් වෙනුවට දෙන්නෙක් ජනපතිවරණයට දාන්න යෝජනා කරනවා .මුන් මේ තරම් මේ රටට සතුරු සල්ලි වලටද නැතිනම් මුන්ගේ ජාන වල වැරද්දක්ද කියල හිතාගන්න බෑ

      • Devaka Jayasuriya says:

        සජිත් නම් යුඑන්පි කාරයන් අතර ජනප්‍රියයි. ඒත් මේ අහසින් කඩා වැටුන චම්පිකයා අඩු ගානෙ පුත්තලමෙ රන්ග බන්ඩාර තරම්වත් ජනප්‍රියද? මූව ගැලපෙන්නෙ සිරිසේන වගේ මන්ද බුද්දිකයෙක්ව සම්බන්දීකරනෙටම තමා.

        • ජනක says:

          ඔය කබ්බාව ෆෝම් කලේ අපි අපේ මෝඩකමට .එදා කොල්ලා කාලේ චන්ද්‍රිකා වේ* ගේ ජාති විරෝදී වැඩ නිසා රනිල්ගේ ජාති විරෝදී වැඩ නිසා උන් කරපු දේවලට විරුද්ද වෙලා ලකුණු දාගත්තේ ඔය පචයා .නමුත් මු අන්ත තක්කඩියෙක් කියල ටිකෙන් ටික වැටහුනා .හෙළ උරුමයේ හිටපු වැදගත් මතත්තුරු එලවා දමා පක්ෂයේ බලය අල්ලාගන්න විට තේරුම් ගියා මේකා මහා කාල්ලකන්නියෙක් බව .ඕකාට ඕනා ජාතියක් රටක් නෑ ඔකට ඕනා බලය විතරයි .බලය ගන්න ඕකා ඕනෑම කැත පාවාදීමක් කරාවි.ඔන්න බලන්න unp එකේ ලැගගෙන ඉඳලා ඔය පක්ෂේ උන්ට මු ගහන කටුව .මු වගේ එවුන් කිසිම පක්ෂයකට ගන්න හොඳ නෑ .මුව දේශපාලනයෙන් එලවලාම දාන්න ඕනා .අනික්ම් එකා අර රතන කියන තක්කඩියා

    • Amda says:

      පචයා???? හිනාවෙන එක නවත්තපන් පු# !!! 😀 😀 😀

    • Dev says:

      හිට්ලර් කියන්නෙ වැඩ්ඩා. ඇමරිකාව නොහිටින්න ඌ එන්ගලන්තෙටත් වැඩේ දෙනවා අනිත් පැත්තෙන් ෆ්‍රන්සයයි, රුසියාවයි දෙකම එක්ක යුද්ද කරන ගමන්. ඒකට අපිට ලැබෙන ගෝතයෝ.

    • Wijebahu says:

      Ethakota champika hitler nam gota mokada? Indi Amin? If Gota becomes the president I will start a white van business.

    • සිංහල බන්ඩා says:

      දන්නෝ දනිති. පචයට සිංහල බෞද්ධ බහුතරය අතර යන එන මං නැතුව ඉන්නෙ.

      • janaka says:

        ඕකාට චන්දය දුන්නේ එදා අපි අපිත් එක්ක හෙළ උරුමයට චන්දෙ දුන්නු කිසිම කෙනෙක් දැන් මේකාට චන්දය දෙන්නේ නෑ රතන කියන පාහරයට දෙන්නෙත් නෑ.මුන්ගේ දේශපාලනය ඉවරයි .මුන්ට චන්දෙ දෙන unp මෝඩයන්ටත් මුගේ තරම තේරෙන්නේ මුන්ගේ පක්ශෙට මු ඇනපු වෙලාවට

  2. Mangala says:

    දෙන්නටම අබ සරණයි…..!

  3. daminda says:

    ela gawaya saha mee gawaya…..?

  4. හෙල කරැමයා says:

    පචයා හිට්ලර් එක්ක ඉල්ලුවොත් මගේ ඡන්දය හිට්ලර්ට.
    පචයා පොල්පොට් එක්ක ඉල්ලුවොත් මගේ ඡන්දය පොල් පොට්ට.
    පචයා ජනපතිවරණයට එනවා නම් අපට කලින් කියන්න. මොකද අපි වෙන රටකට පැන ගන්න ඕනෑ.

  5. Hesh says:

    ඒකනෙ චම්පික හවාඩ් ගිහින් ආවේ. මයිත්‍රීත් හවාඩ් ගියා 2012දී වගෙ. ෆොන්සේකත් ඇමරිකාවේ ගිහින් ඇවිත්නේ කනපිට හැරෙන්න ගත්තේ.

  6. Gadol says:

    සජිත් නිධාන් හොරා පාටලී ගල් අගුරු හොරා

  7. bleo says:

    අශ්වයො දෙන්නෙක්ද මුන් දෙන්නා ? මිනිස්සු දෙන්නෙක් ඉතිරිවෙලා නැද්ද චංදෙට දාන්න?

  8. Nim says:

    NIDAN HORU
    AGURU HORU
    LAMY WAHANAYATA YATA KARALA
    PANAYANA WUN
    ME APARADA KARAYO
    NATHUWATA
    AKAK ATHEMA NA NEDA?

  9. Asaranaya says:

    නිදන් හොරා සහා ගෑණුන්ට හොරෙන් කොටන්නා, දෙන්නම මරේ මරු, ලක්තිලකයෝ ඔහේගේ අඹුවටත් චම්පකයා නොකෙටුවොත් තමා පුදුමේ, නිදන් හොරා කොටන්න එන්නේ නැහැ ඒ ඌට කෙලින් වෙන්නේ නැහැ

  10. කුලු මීමා says:

    දෙන්නෙක් එකවර දාන්න බෑනෙ එහෙනම් දැම්ම උන් දෙන්නමගේ කෑලි ගලවල බට් කරල එකෙක් හදාගනින්…

  11. sam says:

    OYAGE KAPU…?? SUDUDA? PA YOKO????

  12. FREE says:

    ලංකාවෙ ඉන්න ඉහලම බහුශ්‍රතය ශිරාල් ලක්තිලක කියල තමයි ඔහු හිතාගෙන ඉන්නෙ.ඒ ගැන අපට නම් කියන්න තියෙන්නෙ ඔහු අධිතක්‍ෂේරුව නම් මානසික රෝගයෙන් පෙලෙන දරුණු මානසික රෝගියකු බවයි.සජිත්ගේ ලණුවක් කා රනිල් වික්‍රමසිං ඉදිරියේ පඬියෙක් වෙන්නට ගොස් පශ්චාත් භාගයට පයින් ගසා සිරිකොතෙන් එලියට දැමූ පසු සිරිසේනගේ අගු පිලේ ලගින ඔහු සුපුරුදු පරිදිම මේ කරන්නෙ කොන්ත්‍රාත්තුවක්.ඔහු යෝජනා කරනා අපේක්‍ෂකයින් දෙදෙනාම​(සජිත්,චම්පික​)ප්‍රතික්‍ෂ්පිතයින් බවවත් ඔහුට නොතේරීම අරුමයක් නොවෙයි.පුරවැසි පෙරමුණ නම් අටමගලේත් මොහු සැරිසරනු දැකගත හැකියි.කොටින්ම කියතොත් ශිරාල් ලක්තිලක යනු කුලී හේවායෙකි.

  13. chris says:

    නියමයි ශ්‍රීලාල් පොරවල් දෙක ආවොත් තව අවුරුදු ගානක් කන්න පුළුවන් .

  14. Janaka 2nd says:

    UNP and its alliance partners should field the candidate to carry their policies alone – not dance to the tune of the opposition. If UNP does what this fellow proposes, they would have surrendered even before the battle begins.

  15. Bineka says:

    this guy had never won a case, ask any lawyer

  16. Manoj says:

    Ethkota GOTA supiri. Champika HITLER. Kata kiyannada mewa ?
    RATHUPASWALA wedi thibbeth Champikakiyala wenn athi. GOTA hodaaai @@@

  17. mike says:

    It will be a contest with a Lion and a Donkey.

  18. විශ්ලේෂකයා says:

    මෙයා යටින් ගෝඨාභයට පක්ෂයි… ඒකයි චම්පිකවයි සඡිත්වයි දාන්න කියන්නේ.. එතකොට ගෝඨාට පුළුවන් අර වාහනේට කොල්ලෙක් යට කරපු කේස් එකයි.. නිධන් කේස් එකයි ස්ටේඡ්වල කතා කරන්න…

  19. ANOTHER POLITICAL ANALYST says:

    I wish this country would export these NGO crows to Russia, to live under Vladimir Putin. They will get what they deserve. They have no idea what voters think. What a FOOL.

  20. මල්ලිය says:

    එතකොට ලබන පාරත් රනිල් ඉල්ලන්නෙ නැද්ද …

  21. silva says:

    මහින්ද මහත්තයා නොහිටින්න මු සිකුරිට් ඔඅයිසි කාරයෙක්

Leave a Comment

Main News