ගෝටාභය මීලග මැතිවරණයේ ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා..

January 10, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
ගෝටාභය මීලග මැතිවරණයේ ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා..

මීලගට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයකදී ශ‍්‍රිලනිපයේ අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා නම් කල යුතු යයි ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වෙයි.

එමෙන්ම මීලග ජනාධිපතිවරනයේදී ශ‍්‍රීලනිප අපේක්‍ෂකයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම තරග කල යුතු යයි ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව විසින් යෝජනා කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගියදා එජාප මන්ත‍්‍රි පිරිසක් සමගින් අවධාරණය කර ඇත්තේ කිසිම රාජපක්‍ෂවරයෙකු සමගා ආණ්ඩු හැදීමේ සූදානමක තමන් නැති බවයි.

42,287 Viewers

19 Comments to “ගෝටාභය මීලග මැතිවරණයේ ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා..”

  1. Champa says:

    මේ මොකක්ද? මහා මැතිවරණයකින් අගමැති වෙන්නේ මොකොටද? ජනාධිපතිවරණය තියෙන්නේ ඊට ඉස්සෙල්ලානේ.

    ඒ කියන්නේ අවුරුදු 41/2න් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවද? ඡන්ද දෙකම එක ළඟ තියනවද?

    • Kamal says:

      නෙලුම් පොහොට්ටුවෙන් මහින්ද.

    • sama says:

      Maybe it`s that they are trying to play the old game, Name Gota as the candidate for PM then go for the presidential election first , so with the majority support Maithree can win again, then dump him just like they did before to Mahinda

      • SALMAL says:

        Being a Leader is not an easy jobN, it requires mental as well as physical strength.A good general not only sees the way to victory; he also knows when victory is impossible….
        Good luck Hon.Nandasena Gotabaya Rajapaksa, ….People will Forget what you said , People will Forget What you did ,But People Will Never Forget How you Made them Feel

    • OYA MANA DE KARANNATH LANKAWE PURAWASIYEK WUNOTH WITHARAYI. USA MINISSUNTA LANKAWE CHANDAWALATA INNA PULUWANDA?

    • vigrawansha says:

      champo mage eka atayak kahana kahana wage.barida awith tikak kasanna.

      • බැරබුටියා says:

        අර සිරිපිනා මුඩුක්කුවේ ඉන්නවා කුලියට ඒ රස්සාව කරන කට්ටිය.
        ගිහින්ල කසා ගනින්. හැබැයි පුතෝ ඊට ඉස්සෙල්ල VD ක්ලිනික එක 
        පැත්තෙ ගියොත් හොඳයි වගේ. මට පේන්නෙ උඹට ඩෝස් වගේ.

    • kamasiri Kuruwita says:

      ඔබතුමා මේ කාපාළුවන් ගේ අසුචි ඇන්ගේ ගා ගන්නේ නැති බව ජනතාවගේ විශ්වාසයයි. මුන් දන්නවා ජනතා පැතුමත් ඔබ බව.

    • Maraya says:

      Champa
      සරල ගමරාල රජකම දාලා යන්නේ නැහැ …..ඔහු ඉන්නේ දිව්‍ය ලෝකේ …
      ඔබට පුලුවන්ගේ ‘style shirts for mens ” shop එකක් දාලා ඔහුට shirt සපයන්න
      (මම දැක්කා ඔහුට කැපෙන shirt වල පාට ඔබ ලියලා තියනවා ) හික් ..හික් ….මේ තමයි අපේ රටේ මිනිස්සු …ගමරාල රට වනසනවා ඔහුගේ ඇදුම් ලස්සන කරන හැටි comment ලියනවා

      • Champa says:

        Maraya

        මං comment කරන්නේ ඒ ඒ news වල හැටියට. එතැන title එක තිබුනේ “ජනාධිපතිගේ සරල ඇඳුම හැමෝම අගයයි එහෙම නැත්නම් කතා කරයි” වගේ එකක්. මම ඒකට comment එකක් ලිව්වා. මම අගය කලේ නැහැ. Jersey T-Shirt එකට “ඊයා” කිව්වා. Shirt අඳින්න කිව්වා. රතු ගැලපෙන්නේ නැහැ ගැලපෙන්නේ නිල් (sapphire blue) කියලා කිව්වා.

        රට ගැන කතා කරන්න ඕනේ තැන්වල රට ගැන කතා කරනවා.

        දේශපාලනය හැම එකටම ගාව ගන්න, මම දේශපාලකයෙක්වත්, දේශපාලකයකුගේ අනුගාමිකයෙක්වත්, කේවට්ටයෙක්වත්, හෙන්චයියෙක්වත්, ඇම්බැට්ටයෙක්වත්, වන්දිභට්ටයෙක්වත් නෙමෙයි. මම ස්වාධීන පුද්ගලයෙක්. ඔබට ඕනේ දේ ඔබ ලියන්න. ඒක මම ලියන්නේ මොකොටද? මම ලියන්නේ මට ඕන දේ.

  2. සෙනසුරා says:

    බල්ලෙක්ගෙ නායකත්වය යතතට සිංහයෙක් පැමිනියත් (සිංහයො බල්ලෙක්ව නායකය විදිහට පිලිගන්නේ නැහැ )සිංහයත් බලු සිංහයෙක් වෙලයි කතාව ඉවර වෙන්නෙ.

    • OLU says:

      Patriotism is a thing of the heart. A man is a patriot if his heart beats true to his country
      We never forget what you did to protect Our Mother Lanka …. It ‘s time Wake up & save again our MotherLanka ..
      .. Hon. Gotabaya Rajapaksa, ,We Salute you Sir

  3. sira says:

    Kaalakanni siraata Janaadipathi kama deeladha? Moda harak…

  4. Fact says:

    This is not right. MR can rule the country fir few more years and that service should be taken. MR can lead the way for GR. Just like what happened between castro brothers.
    If not so within 5 years the sinhalese will not have a proper leader and country will split in to two.

  5. saman says:

    Sirisena will definitely loose if he contest .No unp or Majority SLFP members will not vote for sirisena again. Gota should denounce his us citizenship first if he has idea to contest elections.

  6. pp says:

    oya SLFP eke inna rajapaksa lath ekka andohadanna epa, UNP eke inna ranilla premadasala ekka ando hadanna koo. MY3 ta minosso rata bara donne rajapaksala mato karanna nemeyi. rata ando karannayi MY3 karanne MR la ekka moda widiyata happena ekayi . me moda janapathi samaga ekathowonoth gotabaya thomatath wenne ranil samaga helowen gihin pichan wono SF ta wona de wena ekayi.

  7. හෙල යකා says:

    මැරපාලකයො ටික ටික ගෝටාභය මහතා ලඟට කිට්ටු වෙනව. අද හෝ හෙට හෝ තව අවුරුද්දකින් දෙකකින් හෝ ගෝටාභය මහතාට අත තියපු දවසට එෆ්සීඅයිඩියයි උන්ගෙ ආන්ඩුවයි කනපිට හරවමු!

  8. sanath says:

    Gota cannot contest. He is a duel American

Main News