ගෝටාභය හිරේ දැමීමට රාජපක්‍ෂ පවුලේ කුමන්ත‍්‍රණයක්.. ගෝටා රටින් පිටවෙයි..

January 11, 2018 at 11:14 pm | lanka C news
ගෝටාභය හිරේ දැමීමට රාජපක්‍ෂ පවුලේ කුමන්ත‍්‍රණයක්.. ගෝටා රටින් පිටවෙයි..

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සිරගත කිරීම සදහා රාජපක්‍ෂ පවුලේ අය විසින් කුමන්ත‍්‍රණයක් කල බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

එමගින් ඔවුන් උත්සාහ කරනු ලැබුවේ ජනධිපතිවරයා හා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය අපකීර්තියට පත් කිරීමට බවද ඔහු සදහන් කරයි.

මේ බව දැනගත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෝටාභය රාජපක්‍ෂ මහතා ඒ ගැන දැනුවත් කර තීන්දුවක් ගන්නා ලෙස දැන්වූ බවත් කී මහ ඇමතිවරයා ඉන් පසු රටින් පිටවීමට හිටපු ආරක්‍ෂක ලේකම්වරයා රටින් පිටවූ බවද කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කලේ සන්ධානයේ පළාත් පාලන අපේක්‍ෂකයන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

31,621 Viewers

20 Comments to “ගෝටාභය හිරේ දැමීමට රාජපක්‍ෂ පවුලේ කුමන්ත‍්‍රණයක්.. ගෝටා රටින් පිටවෙයි..”

  1. Jonaa'S Brother says:

    ඉසුරුවාට දවාලට දකින හීනෙන් දවල් තරු පෙනුනාම මෙවැනි දෑ කියවෙනවා.

  2. nipun says:

    ayyoooooooooooooooooo

    mehemath boruuuuuuuuuuuuuuuuuu

    giya para horu. me para kumantarana . ekama kasiye depatta . ohoma boruven minissu hamadama ravattanna beeeeeeeeeeeeee . api rata harak kiyala hitagena inne

  3. Bend To Bend says:

    පාරේ සවි කල තල දර්පනයක් රෙද්දකින් වසා විවෘත කල ලොව එකම එක මන්ද බුද්ධික දේශපාලුවා ෂෝට් ඉසුරුය.ඔහු මෙදා කොලේ ඉරාගෙන හත් පොලේ ගාගන්නේ ජනපතිගෙන් ලකුණු ගන්නා බලාපොරොත්තුවෙනි.ඔහුගේ ප්‍රකාශයෙන් ජනපතිත් කොලේ ඉරාගෙන හත් පොලේ ගා ගත්තා වන්නේය​.මේ ෂෝට් විකටයා එක්කෝ පොල් කටුවකින් වසා දැමිය යුතුය​.නැත්නම් ටොක්කක් ඇණ පැත්තකින් තැබිය යුතුය​.

  4. Nandasoma says:

    මුන්ට මේ වගේ බොරු කියන්න කොහොම දිව නැවෙනවද මන්දා..!

  5. Rohitha says:

    anay mewage sunakayin kawadda nihanda karawanta mahajanayata awasthawak laebenne!

  6. Mongel sajith says:

    Ayyooooo. Walige purahama goma. Elaharakek nemei meeharakekda

  7. kate says:

    Dannam Hondata Pissu Munta. But Friends, There might be some people who believe these false propaganda.

  8. බුවා says:

    අම්මගෙ රෙද්ද, අනේ පලයං අසුරයා.

  9. vishnu says:

    මටනම් මේ ……පුතාට බනින්න හිතෙන්නෙ නෑ.
    එහෙම උනොත් ලංකාවේ තියෙන සුපිරි ගනයේ
    කුණු හරුප තමයි ලියන්න වෙන්නෙ

  10. Kings says:

    මතක තියා ගන්න ඉසුරු. ඔය විදියට ඡන්ද දායකයො මෝඩයො කියල හිතපු දේශපාලුවො සේරම අද ගෙදර. බොරුවට ලොක්කන්ට කඹුරන්ට එපා. අනුන්ට බැලමෙහෙ කරපු පරම්පරාවක එකෙක්.

  11. Notthischange says:

    Pissanta anukampa karamu…

  12. sara says:

    මේකේ ඇත්ත නැත්ත නොදනිමි. නමුත් ගොටාභයට ජනපති වීමට මහින්ද කිසි විටෙකත් ඉඩ දෙන්නේ නැත. මහින්ද බලන්නේ කෙසේ හෝ ඔහුම ජනපති වීමට හෝ නාමල්ව ජනපති කිරීමටය. මෑත අතීතය ගැන හොදට බලන්න එතකොට තේරෙයි.

  13. බබා උක්කුන් says:

    Nandasoma මුන් බොරු කියන එක අහන්න දෙයක්ද, මහ එකත් කටට එන ඕන කෙබරයක් තොලේ කටේ නොගෑවී ඇදල දාන්නේ. හොදම උදාහරණ තමයි රත්තරන් අශ්වයෝ, ලම්බෝගිනි. දැන් අලුත්ම එක ප්‍රාදේශීය සභා සාමාජිකයින්ට අහු නොවෙන්න හොරකම් කරන්න කියපු එක. එතකොට අර ඕස්ට්‍රේලියාවෙන් ආපු කොමිස් ඉල්ලපු චෝදනාව ගැන මොකද කියන්නේ.මේ වගේ බොරුවෙන් රජ කරන එවුන් තමයි අපිට ඉන්නේ.

  14. mongal says:

    podi mongal penumak meya ge thiyanawa neda.

  15. රාහුල මල්ලී says:

    පටු දේශපාලන වාසි තකා අමු බේගල් ඇද බාමින් එකම පවුලේ සහෝදරයන් පවා එකිනෙකාව හැප්පවීමේ තුච්ච කතා කීම අපරාධයකි.. මහින්දට සහ ගෝඨාභයට තිබෙන්නේ මෙම ප්‍රකාශයට එරෙහිව අධිකරණයට ගොස් වන්දි ඉල්ලීමටය.. එතකොට තමන් එසේ ගෝඨාභයට කීවාද නැද්ද කියා ඔප්පු කිරීමට ඡනපතිට උසාවියට යාමට හැක.. ඉසුරුට වැලිකඩට යා හැක…

Leave a Comment

Main News