ගෝටා අදත් ක්‍ෂණික තීන්දු දෙන අධිකණය ඉදිරියේ..

November 9, 2018 at 10:00 am | lanka C news
ගෝටා අදත් ක්‍ෂණික තීන්දු දෙන අධිකණය ඉදිරියේ..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටීමට එහි පැමිණ සිටී.

පසුගිය රජය සමයේ ආරක්‍ෂක ලේකම්වරයාව හිදිමින් රාජ්‍ය මුදල් යොදවමින් ඞී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කලේ යයි ඔහුට චෝදනා එල්ල වී ඇත.

මෙම විශේෂ මහාධිකරණය පසුයි රජය විසින් පිහිටවන ලද්දේ මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධ නඩු වේගයෙන් අසා දඬුවම් දීම සදහායි.

21,447 Viewers

6 Comments to “ගෝටා අදත් ක්‍ෂණික තීන්දු දෙන අධිකණය ඉදිරියේ..”

  1. Nim says:

    GOTA ( GOTA KIYALA KEEWATA
    MATA PAW NAHA MAMA OYATA
    WADAA GODAK WADEMAL )
    OYA KISE DEKIN SALENNA APA.
    OBATA THERUWAN SARANI
    DEVI PIHITI.

  2. උක්කුං අයියා says:

    ශ්‍රී ලංකාව නිදහස් දේශයක් බවට පත්කිරීමට උර දුන් දේශයේ අභීත මහසෙනෙවිතුමනි ඔබට ජය !

  3. Anton says:

    Mohuwa boruwata vinasa karanna epa apita honda nayakin ethe bohoma tikai. Oya horu allannama onanam Inne UNP & Podujane ona tharam

  4. Economist says:

    What ever said and done this is political game…Taking revenge by Tamil diaspora for killing LTTE leader Prabhakaran and our so call Yahapalana government is offering happiness to them.

    Yahapalanaya always depends on tamil diaspora for votes… They have no love to the country..

    As a citizen and truthful Sri lankan i always respect Mr. Gotabhaya for his contribution for the defeating brutal terrorism… If not him lots of big mouth talkers are dead and gone by now…

    Please be thankful and respectful as humans….Salute you Sir…

  5. හොරාකාපු උන් තමයි වැඩිපුරම කහින්නෙ.නඩුවලින් බේරෙන්න.

Leave a Comment

Main News