ගෝටා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉදිරියේ.. ඉක්මනින් නඩු අසා ඉක්මනින් දඬුවම් සූදානම්..

October 9, 2018 at 10:00 am | lanka C news
ගෝටා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉදිරියේ.. ඉක්මනින් නඩු අසා ඉක්මනින් දඬුවම් සූදානම්..

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එහි පැමිණ සිටී.

පසුගිය රජය සමයේ ආරක්ෂක ලේකම්වරයාව සිටිමින් ඩී.ඒ. රාජපක්‍ෂ අණුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් යෙදවූයේ යැයි ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සදහා ඒ මහතා මෙසේ පැමිණ සිටී.

විශේෂ මුල්‍ය අපරාධ සම්බන්ද නඩු ඉක්මනින් අසා ඉක්මනින් තීන්දු දී දඬුවම් ලබාදීමට මෙම ිවශේඹ මහාධිකරණය පිහිටුවන ලද්දේ මෑතකදීය.

මෙම අධිකරණය වෙත යොමු කරන ලද දෙවන නඩුව මෙම නඩුව වන අතර මෙහි පළමු නඩුව වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ද කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහි නඩුවකි.

****

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද තීන්දු කර ඇත්තේ මෙම නඩුව දෙසැම්බර් මස 4 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බවයි.

8,487 Viewers

13 Comments to “ගෝටා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉදිරියේ.. ඉක්මනින් නඩු අසා ඉක්මනින් දඬුවම් සූදානම්..”

  1. Alwis says:

    ගෝඨාභයට මුකුත්ම වෙන්නේ නැත.

    • sandra says:

      Not only to Gota, this theory should be applied to all rouges, and should be punished very early if convicted.

  2. Perera says:

    ඕකා පට්ට හොරා බිම දිගේ ඇදන් ගොස් ජම්පරේ ගහල සිපිරි ගෙදර සොමිය වහාම දෙව.

    • පරය says:

      . ‍තෝ ජීවත් වෙල ඉන්නෙ ගෝටාභයලට පින්සිද්ධ වෙන්න තමයි. මතකතියාගං. තොට මොනව කරලද එතුම.?

      • Hari says:

        Mokada Gota ubata dunada KATTA, Unisa jewath una keyana AURUDU 30K YUDDA THIYEDDI APPI JEWATH UNE NADDA GOTA HETIYA AMERICAWA

        • හැකහැක says:

          ඝෝඨාලා හිටපු හමුදාව අවුරැදු 30ක් කොටිත් එක්ක පොල් ගෑවද? අර ගෑණු,ළමා සොල්දදුවන් එක්ක මුං කරපු මහා සංග්‍රාමය අම්මපා..කොටි හමුදාවේ වැඩි හරියක් හිටියේ ගෑණුයි,ළමයිනුයි.

    • Kolitha says:

      එකාත් නොසිටියානමි නපුංසක හැතිකරේට හොරාකන්න මහ බැංකුවක්වත් නුබලාගේ අවජාත පසික්කාටිටු සනුහරේට ලගින්න රටක්වත් නොතිබෙනු ඇත ..

    • Saman says:

      perera tharaha novanne oya honda psychiatrist kenek consult karala beheth gaththoth narakada? meya vihiluwak nowei.

    • silva says:

      perera ubath jamparayak mahala thiya ganin..2020 gota janadipathi unama ubata andanna

    • මොකක්ද පෙරේරාගෙ හොරකන් කරේ මෑනියන්ගේ බෑයද ???????

  3. Nim says:

    GOTABAYA MATHI THUMANI
    SRI LANKA WE SAMATA NIDAHASE
    HUSMA GANEEMATA SALASU
    OBA THUMATA
    THERUWAN SARANI
    DEVI PIHITI.

  4. Ali says:

    Perera awajathakayek

  5. කැකුලෙ උන්ට දැන් පලිගන්නවෝ මන්ත්‍රය ජපකිරීමට කාලයයි!

Main News