ගෝටා දෙවරක් ජනාධිපති වීම කිසිවෙකුට වළක්වන්න බෑ… මහින්ද අගමැති වීමත් ස්ථිරයි.. ප්‍රකට ජ්‍යෝතීර්වේදියා අනාවැකි කියයි..

May 14, 2018 at 10:55 pm | lanka C news
ගෝටා දෙවරක් ජනාධිපති වීම කිසිවෙකුට වළක්වන්න බෑ… මහින්ද අගමැති වීමත්  ස්ථිරයි..  ප්‍රකට ජ්‍යෝතීර්වේදියා අනාවැකි කියයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දෙවාරයකදීම මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වන බව ජෝතිෂෂ්‍යවේදී විජිත රා්ෙහණ විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි.

ඔහු ඒ බව සඳහන් කරන්නේ හඬ ගුවන් විදුලිය හා පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවණයෙන් පසු මෙරට අගමැතිවරයා ලෙස පත් වනු ඇතැයිද ඔහු සදහන් කලේය.

සජිත් ප්‍රේමදාස මහතාට ද රාජ යෝගයත් ඇතත් එය එතරම්ඔ බලවත්හුයෝජගයක්ට නොවන බවත් ඔහු ජනාධිපති ධුරයට පත් වුවහොක් එසේ වීමට ඉඩ ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා දෙවරක් ජනාධිපති වීමෙන් අනතුරුව බව විජ‌ේමුුනි මහතා සදහන් කරයි.

2020 සජිත් ප්‍රේමදාස ට ජනාදිපති වෙන්න පුලුවන්ද ? හඩ ගුවන්විදුලිය සමග පෑවෑත්වූ සන්වාදය

ජනාදිපතිගේ මාරකය, 2020 සජිත් ප්‍රේමදාසගෙ දේශපාලන පියවර,ලන්කාවේ අනාගතය,TV නාලිකාවල මිනිසුන් රැවටීමේ උත්සහය පිලිබද විවරනය. හඩ ගුවන්විදුලිය සමග පෑවෑත්වූ සන්වාදය – ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහණ විජේමණි 0717647922 / 0766755554 / 0756916766

Gepostet von Vijitha Rohana Wijemuni Astrology am Sonntag, 8. April 2018

34,211 Viewers

13 Comments to “ගෝටා දෙවරක් ජනාධිපති වීම කිසිවෙකුට වළක්වන්න බෑ… මහින්ද අගමැති වීමත් ස්ථිරයි.. ප්‍රකට ජ්‍යෝතීර්වේදියා අනාවැකි කියයි..”

  1. Ratnamalala says:

    Lokka avurudu dekakata vada inne naha marenava kiwweth meya neda? Oya yasa ageta inne.me vage pachorisla nisa thama Mahinda lokka velasana janadhipathivaranaya thiyala illan kaave.

    • Kamal says:

      මුගෙ අනාවැකිය හින්දම මේ දේවල් නොවෙන්න ඉඩ තියෙනවා.

  2. john the baptice says:

    තවත් නම් දවසක් පොදු අපේක්ෂක වින්නැහියක් හෝ ගොවියකු වැනි තිරිසනුන් රජ නොකිරීමට ජනතාව මේ වන විටත් සැදී පැහැදී ඇත.

  3. No to racism says:

    These sort of racist are the ones who ruin the country..

  4. Vijaya Kumaranathunga says:

    Dear admin please change the name to Vijitha Rohana. It says Vijith Vijayamuni Soysa. Thank you.

    • Rohitha says:

      It seems that there are those who can’t understand the admin’s admirable sense of creative humour even among the dead!

  5. Xman says:

    Anybody can predict that kind of future. We do not need your bullshit

  6. daminda says:

    wala yana athata massa gaseema……..

  7. Milina says:

    Yugaye awashyathawayak. Rata godaganna mahagu awasthawak.Lankawa etharam awasanawantha naha wage.

  8. Open mind says:

    මොහු ප්රකාශ කරන්නේ අනාවැකි නොව අනාගත්වැකි.

  9. WASANTHA says:

    මූ කියපු මොකක්ද හරිගියේ.?

  10. Prabath Karunanayake says:

    Do Not Lie. PATTAPAL BORUWAK.

Leave a Comment

Main News