ගෝටා දේශපාලනයට ගැලපෙන්නේ නෑ..- වාසු

April 3, 2017 at 12:00 pm | lanka C news
ගෝටා දේශපාලනයට ගැලපෙන්නේ නෑ..- වාසු

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා දේශපාලනයට නොගැලපෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

හමුදාමය චරිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට නොගැලපෙන බව ඔහු සදහන් කලේ හිරු රූපවාහිනියේ පැවති ‘හාඞ් ටෝක්’ වැඩසටහනට එක්වෙමිනි.

21,463 Viewers

15 Comments to “ගෝටා දේශපාලනයට ගැලපෙන්නේ නෑ..- වාසු”

  1. චතුර says:

    අනේ එපා අනේ…
    මේ රටේ සියලුම සිංහලුන් දෙමලුන්ගෙ සරණාගත වහල්ලු හැටියට වෙනවා දකින්න මගේ එකම ආශාව….
    ඒ නිසා ලංකාව දෙමලුන්ට අවුරුදු 99 කට බදු දෙන්න …!
    එතකොට රනිල්-මෛත්‍රී-රාජිත-විස්කි මැඩම් හරියට සතුටුවෙයි…!
    ඒක වෙනවා දකින්නනේ ඒ අයගේ එකම ආශාව උනේ 8 වැනිදා..!
    හැබැයි බන්ඩාරනායක කියල “නිල් පක්‍ෂයක්” ආයි ලංකාවේ නම් නැහැ..
    තියෙන්නේ මෛත්‍රී 8 වනදා බිහිකල ඇතිකල “ර-නිල” පක්‍ෂය විතරමයි…!

    • Buddhi says:

      Hebai Vigneswaran kotiya nam hodai.massinane neda.

      • alaya says:

        lankawe kunuwechchi deshapalanayata galapenne me waasu wage naaki sipayi thamayi….wada karana minissu neweyi.

    • ISIWARA says:

      ගෝඨාභයට මිනිස්සු කැමතියි කියලා සමහරු හිතුවට ගෝඨාභයට කැමති නැති හුඟක් දෙනෙක් ඉන්නවා. SLFP එක ඇතුළෙන්ම ගෝඨාභයට කැමති නැති අය ඉන්නවා. වෙන මුකුත් මොකොටද, හමුදාව ඇතුලේ හුග දෙනෙක් ගෝඨාභයට කැමති නැහැ. 2005-2010 ට වඩා සම්පූරනයෙන්ම වෙනස් මිනිහෙක් 2010-2015 අතර කාලේ හිටියා කියල තමයි කතාව තියෙන්නේ. ලංකාවේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන විදියට ඡන්දෙට ඉදිරිපත් වුනාම මේ අකමැත්ත හැමෝටම දකින්න ලැබෙයි. ඒ හින්දා ගෝඨාභය ඡන්ද ඉල්ලුවත් අනිවාර්යයෙන්ම ලැබෙන්නේ හිතනවාට වඩා අඩු චන්ද සංඛ්‍යාවක්. කොටින්ම පරදිනවා.

      ඒ නිසා, තමන්ට දැනට තියෙන ගෞරවය ආරක්ෂා කරගෙන ඇමරිකාවටම වෙලා ඉන්න එක තමයි ගෝඨාභයට කරන්න තියෙන හොඳම දේ.

      • Mama Sirisena says:

        Oba thuma isiwarayekma thamai JVP/UNP/SLFP apita kath adina. E unata owa kiyala baha unnaha GR wa parada karaganna. Obathuma dannenathiwata MR ta gema dunna ape guruwaru US,EU,India, apita ona widiyata salli wiyadam karapu pitarata sapen jeewathwana demala deviwaru hondata dannawa samajaye handa gasma. Apita rata koranda notherunata aeka hondata therenwa. Kotinma kiyanawanam mole kaladak thiyana ona kenekuta oka therenawa. Obathuma thama apita support karana ekenma therenawa 6.2m gen ekek kiyala.

  2. DMG says:

    Wasu you are cirrect about military minded politicians but how you can say he is military minded.he is person with military trained and well diaciplined . He has vision and good rule about how to motivate people to get things done.he is very professional. We eant people like him but not like who doesn’t what he is doing

  3. බන්ඩා says:

    වාසුට අමතකද? දෙවන ලෝක යුද්දෙදි අැලයිස් කන්ඩායමට අන දුන් නිලධාරි අයිසන්හවර් යුද්දෙන් පස්සෙ අැමරිකාවෙ ජනාධිපති උන බව.

  4. RW says:

    Gota is a good worker, He knows how to plan and execute a project whether it is war or development. But who is this monkey to talk about Gota, This person has not done anything to the country except his verbal diarrhea.

  5. Yonk says:

    Ow..gota ubala wage doble game karayek nemeine

  6. Xman says:

    You are proven and not suitable person for any kind of political career, MR did big mistake giving you a ministerial portfolio. I bet GHOTA is better than anybody, Probably he would act as tough and straight leader, not like MARA or his thief brother Bascil,

  7. Saman Medagama says:

    We love Gotabhaya…we need him not even Mahinda R. Mahinda did a good job but we need a very streight forward person like Gotabhaya to take this country to right path. Mahinda can be an advisor but our leader is Gotabhaya…

  8. poramola says:

    Gota is better than so called’ Wattakkaya’.

  9. Ranjan says:

    මුන් ඔක්කොමගේ මොලේ අවුල් අපිට ඕනෑ හෙළ නායකයෙක් තොපි වගේ හිවල්ලු නොවේ.

  10. Ranjan says:

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය දාපිය බල්ලාට ප‍්‍රජාතන්ත‍්‍රවාදී කියා ගෙන එක එක පක්ෂ හදාගෙන තොපි කෑවා යකෝ රට තොපි උගත්තු විතරයි හිතන්ට තරම් බුද්ධියක් ඇතේම නැහැ.

  11. saman says:

    correct. Basil also can give a good support.

Main News