ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්.. – වාසුගෙන් ගෝටාභයට දැඩි විවේචනයක්..

July 15, 2018 at 12:02 am | lanka C news
ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්.. – වාසුගෙන් ගෝටාභයට දැඩි විවේචනයක්..

ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුපස සිටින බලවේග දෙස බැලූ විට අතිශය භයානක බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

එම පිරිස සූදානම් වන්නේ ඉතාම තද ජාතිකවාදී මිලිටරි ආණ්ඩුවක් හදා ගන්න යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා දේපාලඥයෙකු නොවන බවත් ඔහුට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතවාදයක්ද නැති බවත් පවසන මන්ත‍්‍රීවරයා ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක් පමණක් යයිද කියා සිටී.

21,207 Viewers

62 Comments to “ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්.. – වාසුගෙන් ගෝටාභයට දැඩි විවේචනයක්..”

  1. sri says:

    kamak ne apita ona ehema tamai. ekabadden berinam taniyama ellanna GR ta hekiyawa lebewa

    • NAK says:

      Vasu is a spent force and lacks any political clout. So he needs not to be taken seriously.

    • Amda says:

      යකෝ මුන් පුදුම බයක් නෙ ගෝඨාට තියෙන්නෙ…ගෝඨාගෙ පිටුපසින් ඉන්නෙ වෙනකවුරුත් නෙවෙයි ..ජනතාව!

      • සීගිරි says:

        සම්පූර්න ඇත්ත කථාව.

      • අයිය ජනාධිපති කාලෙ සුදුවෑන් යවල මිනීමරපු විදිහට,කප්පම් ගත්තු විදිහට, හිරගෙදර හිරකාරයො මරපු විදිහට මේකා ජනාධිපති උනොත් ඉඩිඅමින්ටත් එහා වෙයි. ඔයහැටි ආදරෙයි නම් රටට ද්විත්ව පුරවැසිකම අතාරින්නකො. පර්සි මහේන්ද්‍ර කියන්නෙ දවසින් පුලුවන් කියලා.දැන් එහෙම දවස් කීයක් ගියාද?

  2. හිතේ තියෙන බය දැන් බටහිර පනුවන් වැලඳ ගන්න බලු කපුටන් හා ඇන් ජී ඕ බලුකපුටන් මහජනයාට පැහැදිලි වන බව නොඅනුමානය​??

    • Kadiya says:

      මේ රටේ සාමාන්‍ය මහා ජනතාවට අද ඕනෑ කරලා තියෙන්නේ වේගවත් සංවර්ධනයක්, විනය සහිත, රටක්. ඒ වගේම තමන්ගේ නීත්‍යනුකුල ජීවන වුර්තීන් කරගන්න පුළුවන් පරිසරයක්. අද ඔය කිසිවක් නැතිව ජනතාව නන්නත්තාර වෙලා ඉන්නේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කරගහගෙන යන 225 සහ උන්ට පාන අල්ලන උන් අදත් ලක්ෂ ගණන් වැටුප්, දීමනා, වරප්‍රසාද, සහ වාහන permit භුක්ති විඳිනවා. වසුදේවට පරම්පරාවෙන් ලැබුණ දේපල තිබෙන නිසා කිසිම හිඟපාඩුවක් නැතුව ඇති. ඒ ගමන්ම කොටි පුල්ලි සහිත මහඇමති මස්සිනාවත් රකින්න ඕන. ගෝඨාභය ඇවිල්ල මහඇමති මස්සිනා කරණ බෙදුම්වාදී ප්‍රකාශ පිළිබඳව නීතියෙන් කටයුතු කලොත් කියන බයත් ඇති. ඒ නිසා අපට රටට හෙන ගැහුවත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට වසුදෙවට කමක් නැහැ.

      • අනේ ටිකක් කියන්නකො රටට කරපු වේගවත් සංවර්ධනය පර්සි මහේන්ද්‍රගෙ ආණ්ඩුව. රට කියන්නෙ හම්බන්තොට ද? කොළඹද? අනිත් පැතිවලට මොනවද කලේ.රෙද්දෙ වේගවත් සංවර්ධනේ. ඕකා දන්නෙ කොමිස් ගහන්න, මිනීමරන්න, කප්පම් ගන්න. ඒකට ජාතිවාදය අවුස්ස අවුස්ස යනවා.

      • කමල් says:

        දැන් මේ කියන සියලු සිදුවීම් සිද්ධවුනේ වාසුගෙ ඔය ප්‍රකාශෙන් පස්සෙද? මෙච්චරකල් වාසු ඒකාබද්දෙම හෙන කකුලක් නේද? දැන් ජාතිවාදීලු, කල්පැනලලු, ඔය වාසුගෙ දුවගෙයි විග්නේෂ්වරන්ගෙ පුතයි බැන්දෙ දැන් දවස් දෙකතුනකට කලින්ද? අනේ යකෝ, තොපි වාගේ අවස්ථාවාදී හැත්ත.ඌ බයියට කඩේ යනකම් පොර, දැන් අපතයා. එල එල! ඔහොම යං.

  3. sampath says:

    wasu onawata wada netta ussana apa. pethama gada gahanawa..oya apata wada ugathek neyda???

  4. බන්ඩා says:

    ‘බහපාලනය’ කුඩු පත්රවා විනාස කල ඒකීය ලංකාව හදන්න අද මුලු රටම ඉල්ලන්න‌ේ ඝ‌ෝටා බව න‌ොදන්න‌ේ කවුද? සා දුකින් පලෙනෙ උන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව් කියල විනාසය සහ මිනී මරු විප්ලචයම ඉල්ලූ නමුත් අද ව‌ෙ‌න ක‌ොට වමක් හ‌ෝ දකුනක් නැති වාසුල ම‌‌ෙ‌ සරසනේන‌ේ තම ගජ මිතුරැ පර ගැති බාහුව සහ ක‌ොටි මස්සිනා සමග රනිලා රජකරවන ග‌ේමය්

    • Wijebahu says:

      Ekeda kudu dumiyata defence ministry eke Loku post ekak deela ranawiruwanta kiyala salute gassuwe?

    • අපිට මතකයි කුඩුදුමිය ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී කරල උගෙ වාහනෙන් කුඩු ඇදපු හැටි.ලංසගෙ කුඩු ඇල්ලුවහම පර්සි මහේන්ද්‍ර ගියෙ හෙලිකොප්ටරෙන් ඌව නිදහස් කරන්න.උන් වපුරපු කුඩු අස්වැන්න දැන් තමයි නෙලන්නෙ. පහුගිය සති කීපෙට කුඩු කිලෝ සියගනන් ඇල්ලුවේ යහපාලනේ ඇත්තටම මේ උවදුර මඩින්න දඟලන නිසයි.නමුත් පර්සියා කලේ ඌට ගාන නොදීපු කුඩුමුදලාලිලා විතරක් මරල අනික් හැමදේම වගෙ කුඩු ඒකාධිකාරයක් උන්ගෙ උන්ට හදල දීපු එක.ඒකාලෙ කුඩු ඇල්ලුවද? නිකං මාධ්‍ය සංදර්ශන විතරයි.පට්ට හොර දූෂිත පවුල.

  5. maraya says:

    වාසුදේව වගේ අවස්ථාවාදී දෙමළ ජාතිවාදයෙක් ගේ අදහස් අද අපේ රටට ගැලපෙන්නේ නැහැ ..
    ..කරුණාකර දේශපාලනයෙන් සමුගන්න
    මොහු තමයි දෙමල ජාතිවාදෙට සහය දුන් නරුමයා ,,ජාතික හැදුනුම් පත දෙමළ භාෂාවෙන් නිකුත් කිරීමට සහය දී එය ඉටුකරදුන්නේ ඔහුගේ උතුරේ නෑදෑයින්ට ..ගෝඨාභය ඇතුළු පිරිස සූදානම් වන්නේ ඉතාම තද ජාතිකවාදී මිලිටරි ආණ්ඩුවක් හදා ගන්න නම් අපි එය අනුමත කරනවා ..අද මේ රටේ දේශපාලනය ගැන ජනතාව ඉන්නේ කලකිරිලා ..එතරමට පිරිහෙළා ,දුෂිත වෙලා
    ගෝඨාභය මහතාට ජය වේවා!!!!!!!

  6. PULATHISI says:

    1.වාසුදේව මන්ත්‍රීවරයාගේ මස්සිනා වන උතුරු මහඅැමති විග්නේශ්වරන් සහ බෙදුම්වාදීන් වාසුදේව මන්ත්‍රීවරයාව මෙහෙය වන්නේද?
    2. ඒ සඳහා කොපමණ ගෙවන්නේද?
    3. වසර තිහක යුධශාපයෙන් අපේ මව්බිම නිදහස් කරගැනීමට ආරක්‍ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්‍ෂයන් විසින් එදා කරන ලද යුගමෙහෙවර අැගයීම වෙනුවට මෙසේ බෙදුම්වාදීන්ට උඩගෙඩි දෙන්නේ කාගේ මෙහෙයවීම නිසාද?
    4. ගෝඨාභයට දේශපාලන දැනුමක් නොමැති බව කියන මේ අයගෙන් ජනතාව විමසන්නේ වර්තමානයේ දේශපාලන දැනුම තියෙන අය සිටින්නේ නම් 2015 සිට අපේ රට හැම අතින්ම පරිහානිය කරා ගමන් කර්න්නේ අැයිද යන්නය.

  7. Nandasoma Suriyaarachchi says:

    ඔයාට එපා නම් කෑ නොගහ ඉන්න…. රට බේර ගන්න… රට වේගයෙන් හරි මගට ගන්න නම් අද දැඩි නායකත්වයක අවශ්‍යතාවය තදින්ම තියෙනව….හමුදා පාලනයක් උනත් මීට වඩා හොඳයි….!!

    සාමාන්‍ය ජනතාවට යහපතක් වෙන, අපරාධ කාරයන්ට දැඩි දඬුවම් දෙන, සෘජු නායකත්වයක් අද අත්‍යවශ්‍යයි….!!!

  8. Wijebahu says:

    Finally mad Vas said something sensible. Welgama, Vasu and many others genuinely scared of Gotler becoming executive president. He will get together with idiots like gammanpilila weerawansa and ultra nationalist racists like sarath eeerasekara, kamal gunarathna to take over the Army and establish a military junta.

  9. Kamal says:

    වාසුවා ගේ දුව බැඳල ඉන්නෙ විග්නගෙ පුතෙක්.
    විග්නා විරුද්ද නිසයි වාසුවාත් ගේඨාට විරුද්ද?

  10. Alfi says:

    Me,yaka. Amukalada ? ethakota. Sirimawo desapalanayata. Enakota N.M.Kiyewveth. Oaya. Tikama. Thama.

  11. karu 1 says:

    ඔව් රටට ඕන විනයගරුක පාලනයක්. ඔයාල කියන සමාජ ප්ප්‍රජාත්‍රන්ත නායකයන් තමා මේ රට මෙතරම් ප්‍රපාතයකට ඇදලා දාලා තව වහසි බසුත් දොඩවන්නේ. රට වේගයෙන් පරිහානිය නමැති කනත්තට යනවා. මේක මුදා ගන්න නම් රටට සබැවින්න්ම ආදරය කරන දැඩි විනයගරුක නායකයෙක් ඕන. හැම දෙනාම සතුටු කරන ඔයාලගේ වල් භූත නිදහසින් ඔයාලටනම් පිස්සු කෙල කෙල සැප විඳ විඳ ඉන්න පුළුවන්. ඔය ඉන්නේ මාරු ඩබලක් අගමැති- ජනපති, නියම සමාජ ප්‍රජාත්රන්න්ත්රවාදියෝ. එච්චර කකකුමක් තියෙනවානම් ගිහින් දෑත් ශක්තිමත් කරන්නකෝ.
    මම හැමදාම කියූ පරිදි මේ දේශපාලන මද ගොහොරුවේ ගොටාභයට පිපෙන්නට පක්ෂ විපක්ෂ බහුතරය කැමති නැත. ඒ ඔවුන් පෙනිසිටිටුනුයේ ඔවුන් වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවන නිසාය.
    අපි ඔහු වෙනුවෙන් කරන බලපෑම තව දැඩි කරමු. ගෝටා මිස වෙන කෙනෙකු අපට උවමනා නැති බව පවසමු.

  12. buruputha says:

    Me rata muhunapa thibena mevani kedajanaka avasthavakadi Vasudeva vani kalakanni kiyana katha nisa rata avulen avulata pathvrnava. Ae hinda thaniyen chanda 5000k ganna bari(Fonseka vage ) unva ikmaninma Ekabadda Vipakshayen panna danna. Nathnam rata anathure.
    A

  13. chitral siriwardene says:

    Dissapointed and sad to see trying split in joint opposition. This guy has no vote base. Better not to listen to this guy or remove

  14. Ananda says:

    Umbala wage kalakanni nisai me rata hadana bari. Mechchara kal parliament indala wasu me rata wenuwen monawda kale? Gotabaya rajapaksha mahathayage langin hitaganna kalakanni sudusu na. Rate janathawata ona Gotabaya.

  15. මාතලේ බණ්ඩා says:

    වාසු කියන කතාව සමිපූර්ණ සත්‍යයක්. ඔහු පරිණත දේශපාලනඥයෙක්. ගෝඨාභයට ප්‍රජාතන්ත්‍රවාදය ගැන අවබෝධයක් නැහැ. ඔහු පිටුපස සිටින කමල් ගුණරත්න, සරත් වීරසේකර වැනි විශ්‍රාමික හමුදා නිළධාරීන්ට උවමනා හමුදා පාලනයක්. මහින්ද රාජපක්ෂට සාපේක්ෂව ගෝඨාභය අසාර්ථක දේශපාලන චරිතයක්.

    • menice says:

      Even though Vasu is a politician with more maturity, GR tops with the contribution he has made during last few years of war and even post war era. Vasu is a joke. I saw he has put some posters around GRs residence wishing him a happy b day. If he is so against GR why would he put up posters to wish him. only one answer is there, he is preparing him self to accept the fact that GR might become the president in 2020.

    • බියට්‍රිස් says:

      කොහොමද ගොනෝ `ගෝඨාභය අසාර්ථක දේශපාලන චරිතයක්’ කියල කියන්නෙ තවම
      ගෝඨා කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් වත් වෙන්ඩ ඉස්සෙල්ල?

  16. ආනමඩුවෙි නන්ද හිමි says:

    ගෝඨාභය ජනාධිපති මහින්ද රාජපක්ෂ අයියගෙ බලය අතට අරගෙන හිස උදුමිමවාගෙන කටයුතු කළ අයෙක්. ජනාධිපති අයිය නොවුන නමි ගෝඨාභයට මොකුත් කරන්න බැහැ. අයිය ජනාධිපති නිසා රාජ්‍ය නිළධාරීන් සහ ආරක්ෂක අංශ නිළධාරීන් මොහුට එරෙහි උනේ නැහැ. හමුදා සේවයෙන් පැනගොස් ඇමරිකාවෙි සිට නැවත ශ්‍රීලංකාවට ආවෙ අයිය ජනාධිපති උනාට පස්සෙ.
    ආරක්ෂක ලේකමි කාලෙ කිසිදු මැති ඇමති කෙනෙක් ගණන් ගත්තෙ නැහැ. හිටපු මැති ඇමතිවරැ බොහොමයක් මොහුට විරැද්ධයි.

    • hari says:

      GR not escape from army and country need for his service because Communist and yahapalanya spoiled the motherland totally.do you know the pr putin also ex KBG person . .

    • hari says:

      GR not escape from army and country need for his service because Communist and yahapalanya spoiled the motherland totally.do you know the mr putin also ex KBG person . .

    • Kadiya says:

      ගෝඨාභය පමණක් නොව රටට හිතැති බොහෝ හමුදා නිලධාරීන් JR / ප්‍රේමදාස යුගයේදී හමුදාව අතහැර ගියා. ගෝඨාභය රාජපක්ෂ එක්කෙනෙක් පමණයි. ප්‍රේමදාස කොටින්ට පගාව (සල්ලි, ආවුද, තරු හෝටල්වල නවාතැන්, බොන්න මත පැන්) දීල යුද්දේ නවත්වා ගන්නයි ක්‍රියාකළේ. ඒ අනුව මොනතරම් හමුදා පොලිස් සාමාජිකයන් නිරපරාදේ මැරුම් කැවද? UNP , JVP , NGO මන්දබුධික වහල්ලු මොනවා කිව්වත් ගෝඨාභය රාජපක්ෂ සහ බොහෝ නිලධාරීන් හට වැරැද්දක් කීම ප්‍රේමදාසගේ මෝඩ තකතීරු වැඩ යටගහන්න බැහැ.

      • බබා says:

        අනේ හැබෑට! බයට මානසික රෝගයක් කියල මෙඩිකල් කන්ඩෙම් කරගෙන පැනල ගියා නෙවෙයිද? නිකං ගොං කතා කියන්න එපා.ඒ තරම් රටට ආදරෙයි නම් චන්ද්‍රිකා කාලෙ රත්වත්තේ ඇමතිතුමා ඉද්දි එන්න තිබුනනෙ. එතුමට හැබෑවටම යුද්දෙ ඉවරකරන්න උවමනාවක් තිබුනනෙ. අයියා ජනාධිපති උනාම යුද්දෙ ට නොයා කොළඹ ඉන්න පුලුවන් නිසයි හොඳට ගසා කන්න පුලුවන් නිසයි ආවෙ.අපි මැරිල ඉපදුනේ නෑ මේ දේවල් අමතක වෙන්න.

  17. Lionheart says:

    Gata is a national hero. He will put the country back on the correct path and lead us toward a glorious tomorrow. Vasu is a principled politician. I respect that but his ideas are just plain wrong.

  18. LION voice says:

    Vasudewa umbai Walgama patta Wal ballo palayan eelam TNA party ekata…vigneshwran relative Vasu coming&barking the eelam balu talk….Vasu/ Walgama both GET LOST NOW

    • Janathaawa says:

      The nation is not fool enough to consider that just because he was strict when dealing with the ways and means to defeat the murdeous, barbaric terrorists as the secretary of the ministry of defense at that period ,he would follow the same principles , if he would be elected as a politician by people’s votes. All bull shit. In fact , the people are scared of your ideologies , when they study and observe your past behaviour , when you participated in LTTE processions in U.K. , how you talked in favour of separatists etc. The nation has not forgotten your past anti national behaviour.The patriotic people in this country do not play even a slightest care for your such irrational , idiotic , selfish and vague points against Gota.
      The people wonder whether he wants to go back to his past again ,during when he behaved against the majority of the Nation’s wishes?

      • Critic says:

        What you’ve pointed out here is absolutely correct! I do 100% agree with you. I wish Vasu had given up the alliance with the JO. It is better for the future of the JO.

  19. Boowallaa says:

    බලුම බලු වාසුවෝ, තෝ පල ගෙදර බල්ලා…!

  20. Samuvel says:

    කවුරු මොනව කීවත් පඹයටයි වඳයටයි නො ඇඩ්‍රස්. ගෝට සින්හල චන්ද 70% ක් ගන්නවා. සුලු ජාතික චන්ද මුස්ලිම් 40%ක් සහ දෙමල 20% ක් ගන්නවා. 65% කට වඩා රටේ චන්ද අරන් ඊලඟ අබිමාවත් ජනපති වී මුන් වැට්ටපු අගාදයෙන් රට ගොඩ ගෙන මෙරටට අබීමානවත් සස්‍රීක පිරිසිදු පරිසරයක් හදනවා.

  21. Kalan says:

    මේ කොමුනිස්ට් පිස්සෝ රට එදා ඉඳන් කෑවා.

  22. Naki Hiwala says:

    Vasudewa idunu palathura pala pala yanta. Gotabhaya mahatha kala wedawalata alagu thiyantawath thoge paksawala mahaeventawath beriwiya. Tho mokekda ?

  23. නුවන් says:

    වාසු කියන ඔය කාරනාම තමය් ගෝටාගෙ ජනප්‍රියත්වයට හේතු. හැබැයි එකක් මතක තියාගන්න.එකම එක පාලකයෙක්වත් එනකොට කියපු දේ නෙවෙයි ඇවිල්ලා කලේ. එහෙම බැලුවොත් ඒකාධිපති ජාතිවාදී ගෝටා බලයට ආවට පස්සෙ ප්‍රජාතන්තවාදී නායකයෙක් වෙන්න තියන ඉඩකඩ වැඩිය්. කොයි අතින් බැලුවත් ගෝටා තමය් මිනිහා.

  24. nipun says:

    මෙයා කවුද ජනපති අපේක්ෂකයා කවුද කියන්න.ජන පදනමක් නැති අයට ඉඩ දෙන්න බැහැ තීරණ ගන්න රටේ අනාගතය ගැන. ඔය තනියම ඉල්ලලා චන්ද ගැන පෙන්නන. උතුරට ඕන දේවල් නෙවේ මස්සිනවෙනුවෙන් . හැම මිනිසෙකුටම බයක් නෙත්ව ඉන්න ගොට ඉඩ සලසනවා සිකුරුයි

  25. පාලිත නිශ්ශංක says:

    මිලිටේරි පාලනයක් තමයි ලක්කාවට හොද ලංකාව වගේ අතලොස්සක් ස්ල්ලිකාරයෝ ඉන්න රටකට කොමිනිස් පක්ෂ හරි යන්නෙත් නැහැ සමාජවාදී පක්ෂ හරියන්නෙත් නැහැ. ඒ නිසා මිල්ටරි පාලකයෙක් තමයි උවමනා රටේ විනය හදන්න.

  26. marusira says:

    මු එදා ඉදලා කරෙමෙිවගේ රෝ ඔත්තු සේවාවට සේවය කරන එක විතරයි බොල මෝලෝ තෝ නාකිවෙනකං මොකක්ද රටවෙනුවෙන් කලේ උඹ දැනගං මැදමුලනේ පොල්පිත්තක් තිබිබත් මෙවර ජනාදිපති වෙනඑක නවත්වන්න බැරිබව

    • Observer says:

      There is general opinion among the patriotic people in this country that GOTA would the most suitable candidate for the forthcoming presidential election. When a colorful, nice procession approaches Vasu’s house, he is trying to run away to the backyard of his house , instead of hurrying to the front of his house.

  27. omrw says:

    වාසු ඔක කියන්න බොහො කාලයකට පෙර මෙගෑන අදහස් දෑක්වු අයකු වසයෙන් මෙ ගෑන යලිත් අදහස දක්වමි. ගොටාගෙ හොන්ද දකින සියල්ලම ගොටා චන්දෙ දිනුවොත් ගොටාව අත්හරිනු ඈත. බලය ඈතිවිට මොලය හින්ගවෙයි. අවුරුදු 5ක් යන වෙගය කිසිවකුට පාලනය කල නොහෑක. ඉතා සිහියෙන් කාලය පාලනය කලයුතුය. සනත් සියෙ එව ගහගෙන යන විට ටිම් එක සනත්ට බාරදුන්නනම් එදා අපට ලොකකුසලනය හිමි නොවෙන බව මගෙ හෑන්ගුමයි. ඔය අදහස් පලකරන සියල්ල ගොටාගෑන හිතන්නත් පෙර රට ගොඩගන්න සුඩුසුම කෙනා ඔහු බව සිතුවෙ අප වෙමු. නමුත් ගොටා ඔබගෙන් ඈත්තටම රටට වෑඩක් කරගෑනිමෙ සෑබෑ වුවමනවෙන්ම මෙය ලියමි. ඔබ ජනදිපති වුනොත් මෙතෙක් ජනදිපති කෙනකුට ආ වෑඩිම බාදක ප්‍රමානය ඔබට පෑමිනෙනු ඈත. ඔබට රට දිවුනු කිරිම තියා එ ගෑන හිතන්නවත් කාලයක් නොලෙබෙනු ඈත. නමුත් ඔබට හා බෑසිල්ට එකතුවි රට ගොඩ ගෑනිම කල හෑක. මෙ අවස්තව හිමි වෙන්නෙ ඔබට හා බෑසිල්ට එකතුවි වෑඩ කලහෑකි පරිසරයක් රටෙ තිබුනොත් පමනි. මෙ සන්දහා ඈති එකම විකල්පය වන්නෙ චමල්ය. චමල්ට බාහිර ප්‍රස්න කිසිවක් නෑති කාතානයක දුරය ඉතා හොන්දට කර බෑවින් විපක්සයෙද යම් පිලිගෑනිමක් ඈත. මයිත්‍රිපාල සහ චමල්ව සාමාන කලනොහෑක. චමල්ව සාමාන කලහෑක්කෙ ඩිබි විජෙතුන්ගටය. ඩිබි හිටන් හිටියත් තව අවුරුදු දෙකක් සිටියනන් රට ගොඩ යනු ඈත.

  28. එකල හරියාකාර යුද්ධයක් කිරීමට දේශපාලන නායකත්වයක් නොතිබූ නිසා ගෝඨාභය මැතිඳු හා බොහෝ අභීත හමුදා විරුවන් හමුදාව හැර ගියා.
    අභීත කොබ්බැකඩුව රණවිරුවාට මොකද වුනේ ???
    අනේ! වාසු මැතින්දුනේ ! මහින්ද මැතිඳු දෙන තීරණයට ඉවසා සිට හිස නැමීමට ඔබ මෙතෙක් කල ගව්රවනීය දේශපාලනයට අනුව සිතන්න.
    නැතිනම් මැත නොදොඩා හරි විකල්පයක් ඉදිරිපත් කරන්න.

    • බබා says:

      ඒක ඇත්ත. මානසික රෝගයකට මෙඩිකල් කන්ඩෙම් ⁣කරගෙන ඇමරිකාවට පැනපු පිස්සෙක් ආපහු හමුදාවට ගන්න බෑ අයියා සේනාධිනායක නොවී. අනික මෙයාට වෙනත් කිසිම රාජ්‍ය නායකයෙක් ආරක්ෂක ලේකම්කම දෙන්නෙ නෑ. හිටියනම් මෙහෙයුම්කලාපෙ කට්ට කන්න වෙනවා. ඉතින් මේ කාලෙ ආවාම කොළඹට වෙලා කොමිස් ගගහ හිටියහැකිනෙ. ඒක තමයි කලේ.

  29. Dilip says:

    Vasuta Jayawewa! Vasu hariyata hari. Rajapakse aiyala mallila, puthala thamai kelewwe giyaparath. Me para oya set eke hari thana thiyanne one. Obege nayakathewaya pitupasa anekuth manthree vaaru wana Welgama, Vidura adi nayakayan ikmaning pelagseming sitinawa…Jayawewa!

  30. Ratnamalala says:

    මෙයාලට තනියම දිනන්න බැහැ අඩුමගානේ UNP එකට හරි එකතුවෙන්න වෙනවා. මස්සිනාව හරිමගට ගන්න බැරි මහදැනමුත්තා. බාහුවත් එක්ක එංගලන්තේ කොටින්ට උදව් කරන්න කොටිත් එක්ක පෙළපාලි ගිය වාසුම තමා මේ .

  31. fernando says:

    what politics vasu knows ? vasu’s party socialist/communist. normally they do not believe western human rights. but now he believe the same against gota. in fact not gota, vasu does not have any political ideology. who gives money for vasu’s party. answer is western

  32. janahitha says:

    වාසුව වික්‍රමබාහුගෙ ත්‍රී වීලයෙ නංවන්න පුළුවන්.ඒකෙ ඉඩ තිබෙන බව වික්‍රමබාහුත් දන්නව​.මහින්ද සමරසිංහ කළුතරින් ප්‍රතික්‍ෂේපිතයි.ඒ කියන්නෙ කල් ඉකුත් වූ භාණ්ඩයක්.නැවත භාවිතා කල නොහැකියි.මේ කල් ඉකුත් වූ භාණ්ඩ කරන ප්‍රකාශවලින් ගෝඨාභයට හානියක් වන්නේ නැහැ.අපි අභියෝග කරනව වාසුට හැකිනම් තනිවම ඉදිරිපත් වී ජයග්‍රහණය කරන ලෙස​.එමෙන්ම මහින්ද සමරසිංහට මෙවර කළුතරින් ඇපත් නැත​.අඩුම තරමින් ඔහුට තෙවරප්පෙරුමට හෝ කිට්ටු වන්නටවත් නොහැක​.

  33. David Milli-banda says:

    Vasu karaya kamal wa hiinen dakala bayawela.

    Vasu saha Wiggiya givisumal gahalada danne nehe.

    When the government is dissolves let see.

  34. බෙර හඬ says:

    වාසු අඟේ ඉඳන් කණ හපාකන ගුණමකු චරිතයක් වෙලා තියෙන්නේ.රටේ අවශ්‍යතාවය වෙනුවෙන් වාසුට බැරිදේ ගෝඨා කලා. ඔහු කොළඹ නගරය දියුණු කළ අයුරු කවුරුත් දුටුවා. කොන්ද පණ ඇති නායකයෙක් රටට මේ අවස්ථාවේදී තෝරා ගණිමු.

  35. Muditha says:

    වාසූ ස්පිකරය විතරයි. වාසුගේ ස්පීකරයෙන් ඔය ඇහෙන්නේ මහින්දගේ හඬ

  36. asela says:

    This wicked faced old fart Vasu is talking rubbish. Most of the MR supporters have decided to vote maithree due to infighting in Pohiottuwa.

  37. ExUNPer says:

    Even hard UNPers say Gota is capable of building ‘One country, One law for Everyone’.
    He will not be a dictator….but he will be a tough president, determined to build the country.
    Can’t understand why Vasu is so negattive about him !,

Main News