ගෝටා ප‍්‍රශ්ණ කරන්න FCID කැදවයි.. අවට පොලිස් බලඇණි පුරවයි..

June 25, 2018 at 9:20 am | lanka C news
ගෝටා ප‍්‍රශ්ණ කරන්න FCID කැදවයි.. අවට පොලිස් බලඇණි පුරවයි..

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත කැදවා තිබේ.

ඒ මහතා අද දිනයේ මෙසේ කැදවා ඇතතේ පසුගිය රජය සමයේ වීරකැටිය ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමට රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමටයි.

මේ නිසා ඒ අවට ප‍්‍රදේශයේ දැඩි ආරක්‍ෂක වැඩපිලිවෙලක්ද ක‍්‍රියාත්මක කර තිබේ.

අදාල චෝදානව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප‍්‍රකාශයක් ලබා දීමට හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අභියාචනාධිකරණයේදී එකඟ වී ඇත.

අදාල චෝදනාවන් සම්බන්දයෙන් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

26,069 Viewers

36 Comments to “ගෝටා ප‍්‍රශ්ණ කරන්න FCID කැදවයි.. අවට පොලිස් බලඇණි පුරවයි..”

  1. polonnaruve wije says:

    අතඅඩංගුවට පත්වීමට බිය රෝම ලංදේසි නීතියේ සුවච කීකරු ගොබිලා මෙතුමාය…

    • Polonnaruwe hitan hutan says:

      මෙන්න පොළොන්නරුවේ හිටං හුටං වගේම තවත් පොල් බූරුවෙක්.

      එතුමා වරදක් කර ඇත්නම් හිරේ යාමට බියක් නොමැතිමුත් දේශපාලන බොරු නඩු වලට පටලවා හිරේ යාමට අවශ්‍යතාවයක් නොමැත.

      පොළොන්නරුවේ පොල් බූරුවන් බොහෝ සිටිනබව මොහු නැවත වරක් සනාථ කර ඇත

      • Alapaluwa says:

        හිටං මු පොල්බුරුවෙක් නොවේ ඔබ කියනවා වගේ මු පොල්බුරුවන්ගේනුත් අමන පොල්බුරුවෙකි.මොකද තණකොළ බුදින මෙවන් බුරුවන්ට කෙසේද මෙයට වඩා මොළයක්.අඩුතරමින් කලඳක් වත් තිබේනම් මෙවැනි කථා කියයිද? ගණන් නොගැනීම අපගේ නුවණ ඇති බව පෙන්නුම් කරමු.

    • Patriot says:

      The patriotic people in this country are observing the situation closely. They will never allow
      an agent of western powers, NGOs, separatists and other enemies of the nation to come
      Power in an future election. The nation is highly cocerned about national interests , national defense , sovereignity and future of the future generation.

    • Amda says:

      ඉතින් හිරේ දාල බලපන්කො මොකද වෙන්නෙ කියල
      හමුදාවෙ හිටපු යුද්ද කරපු එකෙකුට හිරේ යන එක ලොකු දෙයක් නෙවෙයි වස්සො…ඒත් මේ රට ලේවිලක් කරන්න එතුමා කැමති නෑ

      • “හමුදාවෙ යුද්ධ කරපු”, යුද්දෙ දරුණු වෙද්දි බයට මානසික ආබාධයක් කියලා ඇමරිකාවට පැනලා අවුරුදු 15 රටටවත් නොආපු මෙයා හිරේ යන්න පට්ට බයයි. බොරු නඩුවලට පටලවලා හිරේ යවන්න අධිකරණයේ ඉන්නෙ හයක් හතරක් නොතේරෙන බබ්බුද?

        • රාජපති says:

          ගෝඨා ඡන්දෙට ඉදිරිපත් වෙයි කියල බයවෙලා මොන්ගලගෙ පච බලකාය දැන්මම වැඩ පටන් අරන්.

  2. NARAYANA says:

    SUN WIDYALANKARATA MILLION WALING PAGAWA DUNANAM SEE HARI GIHIN NATTHE YAMAPALANA BUNCH PASSEN ELONAWA ETHI

  3. peedithaya says:

    podu janayage salliwalin amma appage sohonkoth heduwa nam weradi.
    eyi yako horakam karapu salliwalin wena weda nokara me wede karanna epaye.
    wahama me salli gewanna nethnam americawatama yanna

    • Amda says:

      අන්න උබලගෙ මහ උන් මහ බැන්කුව හොරාකාපු සල්ලිවලින් උබලගෙ සොහොන් කොත් වලට ඉන්වෙස්ට් කරනවා…. bldy moron !

      • පබා says:

        එහෙම කලාම මහජන මුදල් කොල්ල කාල සොහොන් කොත් හදපු එක නිවැරැදි වෙනවද? ⁣අනුන්ගෙ වැරදි පෙන්නුව කියල තමුන් හොරාකාපු එක නිවැරැදි වෙන්නෙ නෑ.

  4. harry says:

    Why this so called Hitler scare to face the judiciary? Cardboard Hitler?

  5. Sampath says:

    ඇයි ඝොටාට කඩෙ යන අමනයිනෙ ලක්ශ 990 තාත්තගෙ සොහොන හදන්න රජයෙ සල්ලි හොරකන් කිරීම හොරාමක් නෙමෙයිද.

    මෙ අපෙ.සල්ලි. මොකද මෙ.වගෙ හිර පුත්තු රෑනක් හදපු තාත්තෙක් ජාතික වේරයෙක්ද.

    • nihal says:

      මිහරකෝ ඩී ඒ රාජපක්ෂ සිහිවටනය හැදුවේ රජයේ මුදලින් නොවේ ඒ බව බොහොම පැහැදිලි ලෙසම ඔප්පුවෙලා තිබෙනවා තමයි අහිකරණය අදිකරනය ඒ නඩුව ඉදිරියට ගෙනයාමට නොහැකි බව තීරණය තිබෙන්නේ ,මේ සිදුකරන්නේ කරුණු නොදන්නා මහජනතාව ගොටාභය ගැන කලකිරවන්න කරන බොරු ප්‍රශ්න කිරීමක් .උඹල වගේ එන්ජිඕ කාරයෝ කරන්නේ මෙවැනි බොරු කියා ජනතාව නොමග යැවීම

      • හැබෑට, කවුද උඹද ඔප්පුකලේ? හිරේ යන්න බයට වාරන නියෝග ගත්තු මේකා එතන හොරකමක් කලේ නෑකියල ඔප්පුවුනානම් නීතිපතිට විරුද්ධවත් නඩු දායි.නිකං බලා හිටිය වගේ කෙප්ප කෙලින්න එපා.එකෙක් දේවාලෙන් හොරාකනවා, අනිකා සුනාමි ආධාර හොරාකෑවා, ඊළඟ එකා 10% කොමිස් කාක්කා, මේකා ඕකයි යුද්දෙට ගෙනාපු උන්ඩෙ ඉඳලා මිග් යානා වෙනකම් හොරාකෑවා. රටටම පිළිලයක් වෙච්ච හොර හැතිකරේ.

    • Anonymus says:

      Eka ehma wna kyla Oya chodanawa oppu karalada tyenne dn..anika me apu palnyet ewage weda welama ndda…

      • කාටද බොටද ඔප්පු කලේ? එහෙම ඔප්පු කරලා ඉවරකරපු නඩුවකට FCID නොයා වාරන නියෝගයක් ගතහැකිනෙ. ගොට්ටො වෙච්ච පලියට නිකං ගල් පැලෙන බොරුකියන්න එපා බයියො. කොහොමත් ඔය පවුලම මහජන මුදල් කොල්ලකෑමට දක්ෂයි.

    • Sisiraanu says:

      දන්න ලබ්බක් කතා කරා නම් හොඳයි Sampath
      ඔහෙලා වගේ අමනයෝ නිසා තමයි අද රට මේ අගාදයේ තියෙන්නේ

      • මගුල දන්න නිසා තමයි මේ කියල තියෙන්නෙ. හැම එකටම වාරන නියෝග ගන්න බය ගෝතා තමුන්ට අදාල ඔප්පුකරපු නඩුවකට කටඋත්තර දෙන්න එයි මේන් කියලා. රට අගාධයට ගියේ මුන් වගේ හොරුනිසයි උන්ව සුද්දකරන තොපි වගේ හරක් නිසයි.

    • Amda says:

      Sampath වගේ රට හරකුන්ට උත්තර දෙන්න වැය කරන කාලෙත් අපරාදෙ

  6. Niru says:

    God cannot save this country only Gota can

  7. Hari says:

    Hora wada karanam FCID NEMAY HIRETH INNA ONA GOTAkiyala mokada wanasa nithya katatha ekai

  8. ratawesiya says:

    me minisage colombo PAWENA MARKET EKA den GILILA ape salli winasa kala umbata siragedara niyamai

  9. john the baptice says:

    මහා බැංකු හොරා නිදැල්ලේ

    • නාගසිංහ says:

      මේවා තනිකර දේශපාලන නඩු. නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවා නම් මහා බැංකු හොරු… අල්ලස් ගත්ත ඇමතිලා මේ වෙනකොට උසාවි යන්න ඕනේ.

  10. Wikramabahu says:

    gotata banina un okkoma eththa danne ne, neththam eka dakinta kemathi ne.

    • බබා says:

      ඇත්ත දන්නෙම නෑ, මහජන මුදල් හොරාකාල සොහොන්කොත් හැදුවෙම නෑ. යුද්දෙට ගෙනාපු ටී56 උන්ඩෙ ඉඳලා මිග් යානාව වෙනකම් හොරාකෑවෙ නෑ. සුදුවෑන් යොදලා මාධ්‍යවේදීන් අතුරුදන් කලේම නෑ.අධි ආරක්ෂක කලාපෙ ඇතුලෙදි උලකින් ඇනලා මාධ්‍යවේදියෙක් මැරුවෙම නෑ, යුද්දෙ කාලෙ හමුදාවෙ ඉඳලා බයට මානසික රෝගයක් කියල මෙඩිකල් කන්ඩෙම් කරගෙන ඇමරිකාවට පැන්නෙම නෑ. මේ පැත්තවත් නොබලා අවුරුදු 15ක් ඇමරිකාවට වෙලා ඇමරිකන් පුරවැසිකම ලබාගෙන හිටියෙම නෑ. මෙහෙව් එකෙක් ගැනද මහජනයා නොදන්නවා කියන්නෙ?

      • jim pappa says:

        SARATH FONSEKA gen ahapan kohomada ewwa keruwe kiyala.

        • බබා says:

          එක එකාගෙන් අහන්නෙ ඇයි, රටම දන්නවනෙ සුදුවෑන් කොටා මේව කලේ කියල.

  11. Damith says:

    It is only after the government change that part of the money spent by the government on a private tomb was paid by the D.A. Rajapakse Padanama. Now they are trying to say it’s not a theft of government funds. If not for the change of government that money would not have been ever paid. Can any of us can get the government to do a building for us and pay it later??

  12. upul says:

    Sampath wage half brain buggers do not know the actual situation and simply talking

    • තමුන් වගේ සම්පූර්ණ මොලේම තියනව කියල හිතල වෙන්න ඇති මානසික ආබාධයක් කියල මෙඩිකල් කන්ඩෙම් කරගෙන යුදදෙට බයේ රට පැන්නෙ.

      • රාජපති says:

        ගෝඨා ඡන්දෙට ඉදිරිපත් වෙයි කියල බයවෙලා මොන්ගලගෙ පච බලකාය දැන්මම වැඩ පටන් අරන්.

  13. මහ බැංකු බැඳුම්කර හොරු says:

    අම්මෝ, ගෝඪාටනම් බලයට එන්ඩ දෙන්ඩ එපා.
    මිනිහ ජනාධිපති වුනොත් අපි ඔක්කොම හිරේ තමයි!

Main News