ගෝටා වගකිවයුත්තෙක් ලෙස නම් කෙරේ.. බරපතල වංචා කොමිමේ වාර්තාව මෙන්න..

January 24, 2018 at 2:10 pm | lanka C news
ගෝටා වගකිවයුත්තෙක් ලෙස නම් කෙරේ.. බරපතල වංචා කොමිමේ වාර්තාව මෙන්න..

රක්නා ආරක්‍ෂක ලංකා සමාගම හා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම සම්බන්ද පෙත්සම විභාග කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඇතුළූ පිරිසක් ඊට වගකිව යුතු පාර්ශව ලෙස කැදවිය යුතු බරපතල වංචා දුෂණ සම්බන්දයෙන් පරීක්‍ෂණ කල ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසම විසින් නිර්දේශ කර ඇත.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා, හිටපු නාවුක හමුදාපතිවරුන් වන ජයනාත් කොළඹගේ හා ජයන්ත පෙරේරා, ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති, දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග එම පිරිස අතර වෙයි.

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසිනක් සිය නිල ෆේස්බුක් ගිණුමේ අදාල වාර්තාවේ පිටු මෙසේ සදහන් කර තිබින.

19,778 Viewers

6 Comments to “ගෝටා වගකිවයුත්තෙක් ලෙස නම් කෙරේ.. බරපතල වංචා කොමිමේ වාර්තාව මෙන්න..”

  1. බබා උක්කුන් says:

    ඈ උලමෝ අර බදිනවා කියල පොරොන්දු දීල නුවර පැත්තේ ගුරුවරියකගෙන් ලක්ෂ 10ක් වංචා කරපු සිද්දියට මොකද වුනේ.

  2. සුරාජ් says:

    ඔන්න බලපල්ලා මේවා මේවා කරපු උන්ටම කැරකිලා එන දවස වැඩි ඈත නෑ.උඹලට සදාකාලිකවම බලයේ ඉන්න බෑ බොලා මලත් තොපේ දරුවෝ ගෑනු සහෝදර සහෝදරියෝ ඉන්නේ මේ රටේ එනිසා තොපේ අනාගතය අදුරුයි

    • සිරි ගම්ලත් උතුමාණෝ says:

      ඔව් බං මොන පක්ෂයේ හිටියත් මහජන මුදල් කාබාසිනියා කරලා රටට හොද මිනිස්සු වෙන්න දාර පච ගහනවා…. මොන බයිලා ගැහුවත් උන් දන්නවා උන්ගේ හෘද සාක්ෂිය දන්නවා උන් රටේ අහිංසකයන්ගේ මුදල් හොරා කාලා තමයි රජ සැප විදින්නේ කියලා… උන්ටනම් හෙණ ගහලා මක බෑවීලාම යන්න ඕන……

  3. pp says:

    ayi yudde iwara kalatath waga kiyanna one neda. ekatath dadi daduwam denna

  4. Sunil says:

    දේශප්‍රේමී සළුපිළි පොරවාගෙන ඉන්න මිනීමරු මිග් හොරා ඇතුලු කුඩ්ඩෝ කම්බ හොරු මිනීමරුවෝ ටික වහා අත්අඩංගුවට ගනු

  5. Saradiel says:

    අපේ රට උතුරේ මිනීමරු කොටින්ගෙන් බේරාගත් අපේ රණ විරුවාට අත නෝත බනු මුලු රටේ ජනතාව පාරට බහින කාලය අත ලග ගොටාබය

    තුමාට අපේ ප්‍රණාමය 2020 අපේ ජනාදිපති ගොටාබය

Main News