ගෝඨාබය ආණ්ඩුවට ආවොත් මං ආණ්ඩුවෙන් යනවා..- ෆොන්සේකා

January 5, 2018 at 6:48 pm | lanka C news
ගෝඨාබය ආණ්ඩුවට ආවොත් මං ආණ්ඩුවෙන් යනවා..- ෆොන්සේකා

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ආණ්ඩුවට සහය දීමට පැමිණියහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යයි ප‍්‍රාදේහීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ ගම්පහදී පැවති උත්සවයකික් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම සිදු විය නොයුතු බවද ඔහු එහිදී කීය.

එම පක්‍ෂ දෙක එක්වීම යනු නයයි මුගටියයි කසාද බැදීමක් වැනි වැඩක් යයිද කී ඇමතිවරයා මහින්ද රාජපක්‍ෂ වැන්නෙකු සමග වත්මන් ජනාධිපතිට එකට වැඩ කල හැකි යයි තමන් නොසිතන බවද සදහන් කරයි.

එවන් එක්වීමකට තමන් ඇතුළු පිරිස ඉඩ නොතබන බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.

24,836 Viewers

35 Comments to “ගෝඨාබය ආණ්ඩුවට ආවොත් මං ආණ්ඩුවෙන් යනවා..- ෆොන්සේකා”

  1. වෙද මාමා says:

    අනේ එහෙමනං ගෝඨාභය මහත්තයෝ කොහෙමෙ හරි ආණ්ඩුවට එක්වෙන්න, අපි ඒත් ඔබ සමගයි!

  2. ranjith fernando says:

    හපොයි මෙයා ගියොත් රටට හරි පාඩුවක් වෙයි වගෙ මුගෙ කතාව

  3. Kala Wedda says:

    Balan hitiyata wedak naha Gotabaya mahathmaya kawadawath aanduwata ekathu wenne naha. Ehema nathath meya aduwen yana ekanam kiyalawath karaganna bari loku udawuwak.

  4. CAT says:

    Please go who cares..

  5. Darshani says:

    Kochchara hodada eka

  6. BARCARDI says:

    This clearly shows that this man’s sole task is to attack Rajapakhas.

  7. ඇත්ත says:

    ඇයි පැරදිලා ඇමති වූ නිසද?

  8. බබා උක්කුන් says:

    අලුත්ම නාටකය. හු ඇන් පියෙ 2500 කුලියට කොටන එවුන්ගේ රාජකාරිය කලවැද්ද බාර අරගෙන වගේ. කව්ද කතෘ තඹ සුජියද?, නැත්නම් කුණු දතාද , ඒත් නැත්නම් මොන්ගලයද. කව්රු වුනත් වැඩිය දුවන නාට්‍යයක් නෙවෙයි.
    දැන් ඔය මොන පුටුවක්වත් ගෝඨාට ඕන නැහැ. එයාට වෙන්කරපු පුටුව තියෙනවා. එය ඒකට 2020දී එනවා. එතකොට කොහොමත් කලවැද්දට යන්න වෙනවා.

  9. sarath says:

    Please don’t go the Govt will fall on the next date. You are indispensable. Even your predecessor in Kelaniya Mervyn also thought in the same way. You live in foo’ls paradise

  10. chanda 5000 says:

    ara chanda 5000 th aragena anna hode.

  11. Chinthaka Zoysa says:

    Loku seen dammata Gota ta bayai neda????????

  12. බන්ඩා says:

    කලවැද්දගෙ ගෝලයො කී දෙනෙක් එජාපෙන් චන්දෙ ඉල්ලනවද?

  13. "සෝල්ජර්" says:

    පූජා තිබ්බෙ අපි ඔබ අසරණ කාලේ
    දෙවියන්ටද කීවේ සුවකර බලනු බලේ
    තරු ගත්ත ගමන්ම ඔබ වියරු මොලේ
    ප්‍රබාට නැති වෛරයකි ඔබ ප‍්‍රගුන කලේ

    පිලිලයකි ඔබ උපන් අපෙ රටට අද
    කාපු පතේ වමරා තරු ගත්තෙ පුද
    පවාදී රණ විරුවන් වියුරු ලොව මැද
    විලම්බීත මොන පනනල ගැසෙන කඳ

    මව්කිරි පෙව්ව කටකින්ද මං…………..කිව්වේ
    පව්කිරි තනයකි වැරදිල මට… ……….පෙව්වේ
    චීවරදාරි නැති මගෙ මළගම මං……..සෙව්වේ
    පාංසකූල නොදෙන පෙට්ටියකි මං… සෙව්වේ

  14. Lapaya says:

    Maha janayage badu walin jeewath wena chanda 5.000 k ganna bari kalawadda hutan liyala dena eka kole balagena kiyawana pina amathi
    kiyawanne nathuwa maka bawila pala. Ratata sethak eka.

  15. Prasanna says:

    Muge tiyena baya….

  16. Alapaluwa says:

    ආ කලවැද්දෝ තෝ ඒමද ආස?

  17. Ranil says:

    තෝ දැම්මම පල

  18. Karu says:

    මේ උත්තමය යනව?
    මං වහ කනව.
    ඇඟට ගිනි තියාගන්නවා.
    අත්තන ඇට කනව.
    බෙල්ලෙ වැල දාගන්නව.
    මූදෙ පනිනව.
    ගඟේ පනිනව. (පැනල නාගෙන ගෙදර එනව.)

  19. Dubba says:

    කලවැද්දෝ, උඹ කොහොමත් ඊ ළඟ චන්දෙට කලින් යන්න ඕනා. නැත්නම් ඉන්න පක්ෂෙට චන්ද 5000 යි ලැබෙන්නේ.

  20. saman says:

    Ballo me ratata awasiya hamuda nayakathwak rata hadannanam. jaya wewa general fonseka. obata sada adarai.

  21. Rohitha says:

    ane yanta epa budu mahaththayo. oba giyoth ratata monawa weida?

    kalyal bala ratin paena ganta wentaaethi me sudanama.

  22. SF kalaweddha GET LOST NOW.

  23. මයිතුනයා says:

    මූට කව්ද ආණ්ඩුවට එන්න කිව්වෙ?
    මූව කව්ද ආණ්ඩුවට ගත්තෙ?
    මූට කව්ද ඡන්දෙ දුන්නෙ?
    මූව කව්ද ගනන් ගන්නෙ?

  24. kith says:

    If you leave govt. it will lose millions of voters who supported you and govt will collapse within seconds. If you like do it and see what will happen.

  25. kith says:

    If you leave govt. it will lose millions of voters who supported you and govt will collapse within seconds. If you like, do it and see what will happen.

  26. SuMa says:

    මල් සුවඳ කොහොමත් නිල මැස්සන්ට ඔරොත්තු දෙන්නේ නැහැ.
    ඒකයි මුන්නෙහේ මේ කියන්නේ.

  27. samuvel says:

    කොහොමත් පින්ගොනාලා , මොන්ගලයල එක්ක හිටියට කලවැද්දෙකුට මිනිස්සු එක්ක ඉන්න බැරි බව කවුරුත් දන්නවා.

  28. LFRED says:

    Jayawewa Pilikawal kohomath yanaeka very very good..kisima deyak karapu miniheka minister kenek widiyata……
    yanda mahattayooo yanda

  29. Tharak pradeep says:

    Aanduwen nowei jeewithenma palayan, deshadrohoya.

  30. aagamikaya says:

    Anna Hari tho asvela madi makabewilama Pala tho vage kalakanniyek me ratata avashya ne. Ratata pavu nodee hitapu amariksvatsma Pala..

Main News