ගෝඨා පරදවන්න වයිමාටවත් බෑ.. පරාජයට සැරසෙමු..- නිර්මාල් දේවසිරි

March 3, 2018 at 3:22 am | lanka C news
ගෝඨා පරදවන්න වයිමාටවත් බෑ.. පරාජයට සැරසෙමු..- නිර්මාල් දේවසිරි

ගෝඨා පැරදවීමට වයිමාටවත් නොහැකි වනු ඇති බව ආචාර්ය නිර්මාල් දේවසිරි පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ ඔහු සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.

53,294 Viewers

41 Comments to “ගෝඨා පරදවන්න වයිමාටවත් බෑ.. පරාජයට සැරසෙමු..- නිර්මාල් දේවසිරි”

  1. Rohan says:

    Champika aawoth epath ne

    • නැවුම් මාවත says:

      නිරමාල් රන්ජිත් දේවසිරි මහතා නිවැරදියි .එක්සත්ජාතික පක්ෂයේ අද ඉන්න බබාලාට ,කොම්පැනි කාරයන්ට ,බැංකු හොරුන්ට ,තඹ හොරුන්ට ,නපුන්සකයන්ට ,පරණ පොලිස් කාරයන්ට ,ඩිගිටල් කාරයන්ට මේ රටේ දේශප්‍රේමී ජනතාවට ආමන්ත්‍රණය කරන්න බෑ ඔවුන් කියන දේවල් පිළිගන්නේ හැමදාමත් එජාපෙට චන්දෙ දුන්නු අය පමණයි .එජාපෙට අද අවශ්‍ය උගත් බුද්දිමත් දේශප්‍රේමී තීක්ෂණ නුවනක් තියෙන ජෝක් නැතිව නියම විද්යානුකුලව කතා කරන චම්පික රණවක කියන චරිතය ඔහු සමග සරත් ෆොන්සේකා මැතිදුන් සහ චතුර සේනාරත්න පක්ෂයේ උපනායක තනතුරු දීලා චම්පික පක්ෂයේ ජනපති අපේක්ෂක කලොත් එක්සත්ජාතික පක්ෂය ගොඩයාවී.
      අද රටේ මහජනතාවගේ ඉල්ලීම එකයි .පක්ෂයට නෑ කම් තියෙන අය ,බබාලා එකී නොකී අය සමාජයට විහිලු සපයනවා හැර කරන දෙයක් නෑ.
      නැවුම් මාවතක පියනගමු එක්සත් ජාතික පක්ෂය වෙනස් කරමු චම්පික එජාප නියෝජ්‍ය නායක කරමු

      • ExUnper says:

        .එජාපෙට අද අවශ්‍ය උගත් බුද්දිමත් දේශප්‍රේමී තීක්ෂණ නුවනක් තියෙන ,
        චම්පික රණවක සමග සරත් ෆොන්සේකා මැතිදුන් සහ චතුර සේනාරත්න ……!

        අම්මෝ මගේ බඩ කොරවෙනව හිනා වෙලා

        • චින්තන says:

          හිනාවෙන්න දෙයක් වෙන්නේ චම්පිකට නියෝජ්‍ය නායකකම නොදුන්නොත් unp එකට වෙනදේ දැක්කමයි .
          සාම්ප්‍රදායික විදියට හිතන්නේන්නතිව වෙනස් විදියට හිතන්න පිටරට සමාගම් බංකොලොත් වෙනකොට ඒවාගේ විදායක නිලධාරින් ඉවත් කරලා වෙන කොම්පැනි වල ඇති දක්ෂ විදායක නිලධාරීන්ව විශ්සල පඩියක් දීලා අරගෙන ඒ කොම්පැනි ගොඩ යනවා කියල අහල නැද්ද .පහුගිය කාලේ ෆෝඩ් කොම්පනියේත් ඔය දේ කළා

          • නිවන්ත says:

            පචයා මේවගේ කොටන්න කුලියට ලියන්නෝ දාලා .නිර්මාල් රන්ජිත් දේවසිරි ,නැවුම් මාවත ,චින්තන මුන් ඔක්කොම පචයගේ පඩි ලබන එවුන් වගේ .හෙළ උරුමයේ හිටි අපිට නුතන ශ්‍රී ලංකා හිට්ලර් රට පාලනයට සුදුසුයි කියල කියන එවුන් දැක්කම පවු කියල හිතෙනවා .ඇයි මිහරකෝ ශ්‍රී ලංකාව කියන්නේ ෆෝඩ් කොම්පැනියක්ද ? කොම්පැනි වල විදායක නිලධාරි මාරුකරන එක සහ රටක අගමැතිවරු ජනපතිවරු මාරු කිරීම සමාන වෙන්නේ කොහොමද ?unp තොපිලා හැමදාම කරපු වැරද්දක් තමා ඔය තොපි බඩගොස්ත්‍ර කාරයෝ තොපිට රටක් කියන්නෙත් ලාබය මත පදනම් වුනු කොම්පැනියක් පමණයි .එහි සමාජයක් සංස්කෘතියක් ආගමක් නෑ.
            ඒ වගේම තමයි ඒ කොම්පැනිය දුවන්න තොපි තෝරාගෙන තියෙන මිනිහා නම් අපුරුයි .බලාගෙන තොපි මිනිහට ඕනා විදියට වැඩ කලේ නැතිනම් කරන්ට් අල්ලාවි බැරිවෙනකොට බිල්ලෝ දාල අතුරුදහන් කරාවි .මිනිහව unp එකේ නායකයා කරන්න බලාගෙන ඉන්න unp මෝඩයන්ට අන්තිමෙවෙන්නේ එදා සිහල උරුමය හදන්න දරදිය ඇද්ද එස් එල් ගුණසේකර මහතාට වෙච්චි දේම තමයි .මොනවා කලත් අපි කිව්වා කියල මතතියාගනින් පචයා කියන්නේ අද ශ්‍රිලංකාවේ ඉන්න අන්තිම දරුණු දේශපාලකයා .සරත් ෆොන්සේකා උනත් මිට වඩා මද්යස්තයි නම්යශිලියි නමුත් ඔය පච්යා දාගෙන ඉන්න වෙස් මුණ පිටුපස ඉන්නේ ඇති බයංකාර යක්ෂයෙක්

        • Gajaba says:

          Neha Chathurayawa Gotath Ekka Janadipathiwaranayata Demiya Yuthui

        • Amda says:

          කියල වැඩක් නෑ

      • Shaan says:

        Chathura Senarathna? Are you mad as him?

      • Amda says:

        මේ නැවුම් මාවත නමින් කමෙන්ට් කරන්නේ එක්කෝ පච රනවක නැත්නම් නදීශා අක්කා…පුදුම ඇම්මකින් බොරු අල්ලෙ මව මව වපුරන්නේ

    • Nuwan says:

      2020 තුන් කොන් සටනෙන් චම්පික ඉදිරියෙන්….දෙමළ මුස්ලිම් අන්තවාදී මනාපයෙන් චම්පික ජනපති….

      • Jay says:

        You are mistaken Nuwan..

        All Sinhalese with 74% majority will be with POHOTTUWA….

        NOW WE SINHALESE HAVE UNDERSTOOD THE MISTAKE WE DID ON THE 8th OF JANUARY…

  2. Wijebahu says:

    Devasiri and sarath n Silva are eka walle pol.first Gota should answer charges against Avantguard, Lasantha murder, mig deal, memorials for parents using public funds. He is not given up his US citizen yet. This shows his allegiance to the country. Where those West bashers? Ranil My3 will dig there own graves if not promptly take action against these charges. Appoint Fonseka as Law and order minister otherwise start digging your graves right now.

    • Kepuwathkola says:

      Wijebahu,

      Is your language English or Hebrew?

    • සුටිං says:

      ඇමෙරිකානු පල්ලි යේ බලල අතක් වූ මේකා කුණුහරුප x කණ්ඩායම් වගේ ඒවාට සම්බන්දවෙලා මොංගල් ගේ කොන්ත්‍රාත් කරපු මේකා මුළු ජිවිත කාලෙම සිංහල බෞද්ද කියන වචන දෙකට පහරගපු මේකා මොකද මේ හදිසියේ පචයව මතක් උනේ ජාතිය විකුණන් කාපු හොර තක්කඩියව දාල මේ රටේ සිංහ බෞද්දයා ආයෙත් රවට්ටන්න නේද ?මේ හැත්තට ඔනා කොහොම හරි මේ රටේ මහජාතිය සහ ආගම විනාශ කරලා දාන්න .අනික ඉතින් පචයාත් වෙස් වලාගත්තු සි අයි ඒ කාරයෙක් කියල කියපු කතාවත් ඇත්ත බලන්න ඌ ගිහිල්ලා අන්තිමේ නතරවුනු තැන.ඌම එදා දොන්ජුවන් ධර්මපාල කියල කියපු රනිල්ගේ රෙද්ද අස්සේ .

      • senaka says:

        පචයාගේ ජනාධිපති ලේකම් මේකාද?

      • Gajaba says:

        Mata Hithenne Heurumaya Saha Pacha Ranawaka Rev. Rathana Me Okkkotama Keliye Ashoka Abegunawardana. Ekale Campus Hitiyanam Un Nirmala Ashokala Koheda Hitiye Kiyala Dannawa. Colombo Campus Ekedi JVP Ekata Elawa Elawa Gehewe independent Group Eka Nirmala Ahokala Hitiye Me Group Eke Ashoka Moratuwe Unata Niyoanaya Kale Bedum Wadaya Ekai Mahinda Paraddanaa Poth Liwwe

        Ada Inna Gon Jeppo nirmalwa Upadesaka Thanathure Thiyala

  3. me ගුලි තලගුලි says:

    අනේ දේව සිරි…අම්මට සිරි…මාර පේන කියවිලි. චම්පකයා දාලා නිකන් පස්ස ඉරා ගන්නවා. ආස්නේ පද්‍රදුනු උග්ගුදඩුවෙක් නැතිනම් උරුලෑවෙක් දාන්න මොකද සජිත් නරකද? කොයි එකා දැම්මත් මගේ චන්දෙ දෙන්නේ රටට වඩක් කරපු කොන්දැක ඇති උඩු රැවුල් කාරයෙකුට විතරයි. පුලුවන්නම් අර ගොන්සේකා දාමු.

  4. rambanda says:

    දැන් ඉතින් තෝ කියන එකද කොරන්න කියන්නෙ. පර ජෙප්පා. කිසිම රටට වැඩක් නොකරපු බල්ලෙක්

  5. Dubba says:

    එක එකාට කඩේ යන්නේ නැතිව, ආචාර්ය කියල ගහන් තියන බෝඩ් රැක ගෙන කට පුක වහ ගෙන දැන්වත් වෙන දේ බලාගෙන හිටු.

  6. ගුණේ අයියා says:

    උදේ පාන්දර මේ නරියාගේ මුන බලන්න උනා නේ. තොපිට කටු අනිනවා වගේ නේද ගෝටා එන එක. unp එකට කෙසේ වෙනත් චම්පිකය අවොත් උගේ ඇට දෙකත් නැති වෙනවා සිංහල චන්ද කඩන්න මුන් එක එක ගේම් ගහන්න බලන්නේ. මේ සිංහලයා අස් කන් ඇරගෙන සිටිය යුතු කාලයයි. !

  7. කැපුවත් කොල says:

    පචයා යූඑන්පි ජනපති අපේක්ෂකත්වය ගන්න නිර්මාල්ව හයර් කරලා වගේ. කොටියට ඊළම අරන් දීමේ ව්‍යාපෘතිය පැරදුනු නිසා නිර්මාල් මේ වැඩේට අත ගහන්න ඇති. හැබැයි පුතෝ, සජිත් වගේ මාකටබ්ල් ලීඩර් කෙනෙක් ඉන්නා තුරැ මේ වැ⁣ඩෙත් කෙරෙන්නේ නෑ. අනිත් අතට ප්රාදේශීය සභා මන්තිරිවරැ හතරක් පත් කර ගන්න බැරි පචයාට මොන ජනපති අපේක්ෂක ද?

  8. Nim says:

    GOTABAYA TA
    JAYAWEWA
    POHOTTUWA TA
    JAYAWEWA
    MAHINDA TA
    JAYAWEWA
    MAGE RATATA THERUWAN SARANI .
    BUDUSARANI
    DEWE PIHITI.

  9. daminda says:

    redi nathuwa champikata kadae yaama

  10. මේ බුදුන්ගේ දේශයයි says:

    ගෝටා බලයේ සිටි කාලය සහ ඊට පසු කාලයේ රටට කල සේවයෙන් කොපමණ ප්‍රමාණයක් ප.ච.රණවක කර තිබේද? යමපාලුවන්ගේ බොරුව මහජනතාව තව දුරටත් පිලිනොගනු ඇත. එය පසුගිය මැතිවරණයේ තේරුමයි.

    දෙවනුව ප.ච.රණවක මොරටුව විශ්ව විද්‍යාලය තුල කල කී දේවල් සහ අද කරන දේවල් සහ සිටින තැන ගැන සාක්ෂි දැරීම එදා මොරටුව විශ්ව විද්‍යාලය තුල සිටි සගයන්ට බාරය.

  11. NAK says:

    Rata vinasa karapu molaya nehi achariya!

  12. ගන්ජ බන්ඩා says:

    ජනතාව අන්දන්න උඹල පාර දිගේ ගිහින් රටේ අධ්‍යපනයට මහින්දගෙන් ඉල්ලපු 6% සහ (ජ)යහපාලනය දුන්න කියපු 6% දැන් ලැබෙනවද? ගෝටා දිනනව කියන්නෙ යකෝ රටට සෙතක්. සතුටු වෙයන් කාලකන්නියා.

  13. sanidu sooriarachchi says:

    ගෝඨාභය පරදවන්න අවශ්‍ය නිමල්ක ප්‍රනාන්දු, සුනන්ද දේශප්‍රිය, බාහු වගේ අයට මේරටේ NGO මාෆියාව පතුරවා බටහිරට විකුණා දාන්න අවශ්‍ය නිසාද? මේ රැට හැමදාම වල පල්ලේ තියන කොට NGO වල පැවැත්ම ස්ථිරයි.

  14. Nimal R says:

    මට පුදුම හෙළයා රැවටු කැනහිලා ප ච රණවක ගැන මුගේ තියෙන විශ්වාසය . රනිල්ට දොන් ජුවන් ධර්මපාල කියලා පොතක් ලියලා පස්සේ රනිල්ට හේත්තු වෙච්ච හිවලෙක් රනිල්ට වඩා හොඳයි කියලා හිතන තරම් ලංකාවේ මිනිස්සු මෝඩයිද?

  15. නැවුම් මාවත says:

    ආලාපාලු රණවකයා, ගෝඨාභය මැතිතුමාගෙ පයේ ගෑවෙන දූවිල්ලක් තරම් වත් වටින්නෙ නෑ.

    • නැවුම් මාවත says:

      ඉරිශියාව වයිරය පෙරදැරි කරගෙන අනුන්ගේ නම් පාවිච්චි කරමින් කොමෙන්ට් දාන්න ලජ්ජා නැද්ද?ඔබ යන්නේ නැවුම් මාවතක නොවෙයි අර වයිරක්කාර දේශපාලකයෝ කතා කරන දේශපාලනයෙමයි .නැතිනම් අනුන්ගේ නමක් හොරකම් කරාවිද ?එක්සත් ජාතික පක්ෂයට අපි අලුත් මුහුණුවරක් දෙනවා එදාට ඔබටත් අපි ආරාධනා කරනවා රට හදන්න එන්න කියල ,මමයි නියම නැවුම් මාවත .ඔබ නම් හොරකම් කරන කෙනෙක් .හැබැයි නැවුම් මාවතේ අපි ඔබට වයිර කරන්නේ නෑ ඔබට අපි මයිත්‍රී කරනවා .හිස මුඩු කර තාවකාලික පැවිද්ද ලැබූ මමද සිත මෙවැනි දේ වලින් අවුළුවා නොගන්නට සික්ෂණයක් ලබල තියෙනව .දහසක් බොරු චෝදනා අපහස කිරීම් මැද පාඨලී නොසැලී ඉන්නෙත් සත්‍ය වාදී වචන කතා කරන්නෙත් අන්න ඒ ශික්ෂණය නිසාම තමයි .අද එක්සත්ජාතික පක්ෂයට අවශ්‍ය සික්ෂණයයි

  16. Gatsby says:

    Uda dewiyek innawanam may ratata aith Rajapaksha kenekta balayata enna ida denne nehe…a wagema SF nethiya saha saamaya ara gattama gota enaeka kesewetat..apita gohta mahattayawa balanna hirayta yanna puluwan kama packet ekakut ara gena..

  17. මාතලේ බණ්ඩා says:

    ජනාධිපතිවරණයට UNP යෙන් එන්නෙ සජිත් පේමදාස ගෝඨාභය නෙවෙයි උගේ සීයා ආවත් සජිත්ට පරාදයි.සිංහල බෞද්ධ ජන්ද දෙකට බෙදිල තියෙන්නෙ. කොටසක් UNP යට ලැබෙනවා.ගණන් කළාම තමයි නිර්මාල්ට බඩයන්නෙ. ආයෙමත් කසිප්පු පෙරන්න ගමට යන්නයි වෙන්නෙ.

  18. David Milli-banda says:

    මාතලේ බණ්ඩා ayeth mehe pissu keli

  19. රාහුල මල්ලී says:

    සඡිත් රට දිනන්න කලින් තිස්සමහාරාමේ දිනලා පෙන්නන්න එපැයි… මොකද තිස්සමහාරාමේ තියෙන්නේ රට ඇතුලෙනේ…

  20. Niro* says:

    Nirmal umba dagaluwa dan puka Bima anagatta neda,Umba weeraya wenna Neda Giye.
    Desapalanaya Umbata Karanna Ba Podi Ekek Ewapan U umbata wadiya desapalana Anagathya Dakie , Umaba Pahugiya Kale Kiyapau Gon katha tika aye balapan matta,
    Ugath Unata Madi Buddimath Wenna igana ganin Montisooriye Indala Aye .
    Kalakanniya Sadde wahala hitapan paw purawannatiwa minissunta… Uba Rata Vinasa Karnna umabath uadau Karapu,Kalawan Ballek.

  21. Gurudev says:

    Tell me frankly, Dr Devasiri. Why do you want to defeat Gota? What foreign master do you serve?

  22. දොන් දේවසිරියෝ ඉස්සෙල්ලා හූ ඇන්පියට කඩේ ගොස් අවුරුදු 3න් මුලු රටටම කෙලියා ඔය කම්මල් ආචාර්‍යකම පොඩිලමයෙකුට දීපන්,
    ගෝඨා දිනන එක ගැටබෙර ලක්‍ෂ ගහලා යනතර මන්තර දැම්මත් නවත්තන්න බැහැ පලාත්සබා චඳෙන් ලැබුන රිසල්ට් එක බලාගෙන කම්මල් ආචාර්‍ය උන්නැහේ පේන කියනවා????

  23. Sarath says:

    Yakko kiyapan umbe Jesustath baha kiyala Gota ena eka nawathwanna. Don’t take things from Buddhist Literature to hoodwink people anymore!

  24. දේවසිරියෝ ඔබට සතුටුයිද දැන්, එළ ලංකාවකට සාඩම්බර අනුග්‍රයක් දුන්න නේද යහපාලනය ගන්න. දැන් පිච්ච මල් කඩලා වැඩක් නැහැ fb නෙමෙයි මොන රෙද්ද වැහුවත් ජනතාව දන්නවා උබලාගේ ලාවා වැඩ. එතුමා නොආවොත් නැවත කළු ජුලියෙන් පසු ලංකාවට වෙච්ච අහවල් එක වෙනවා වෙනවාමයි.

Main News