ගෝලයෝ රන්ජන්ගෙන් උගනිති.. කාර්යාලයේදී බිම දමාගෙන ගුටි අනිති..

March 28, 2017 at 10:28 pm | lanka C news
ගෝලයෝ රන්ජන්ගෙන් උගනිති.. කාර්යාලයේදී බිම දමාගෙන ගුටි අනිති..

සමාජ සවිබල ගැන්වීම හා සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකගේ දිවුලපිටියේ පිහිටි කාර්යාලයේ සිටි පුද්ගලයෙකු විසින් එජාප ඡන්ද මධ්‍යස්ථාන සංවිධායකයෙකුට පහර දීමක් සිදු කර තිබේ.

මෙසේ පහර දුන්නේ එම කාර්යාලයේ සිටි ජයම්පති නම් පුද්ගලයෙකු බවටත් ඔහුගේ පහරදීම නිසා ඇද වැටුන් තමන් බේරාගනු ලැබුවේ එහි සිටි සෙසු පිරිසක් විසින් බවත් පවසමින් පොලිසියට පැමිණිලි කල බව පහර කෑ පුද්ගලයා පවසයි.

19,891 Viewers

One Comment to “ගෝලයෝ රන්ජන්ගෙන් උගනිති.. කාර්යාලයේදී බිම දමාගෙන ගුටි අනිති..”

  1. NARAYANA says:

    It is matter for few poyas, let organized to give them bitter return

Main News