ගෝල්ෆේස් මොකක්ද.. හැටන් දික්ඔය මෝදිගේ රැුස්වීමට ලක්‍ෂ ගාණක් සෙනග ආවා..- ජනපති

May 17, 2017 at 12:18 am | lanka C news
ගෝල්ෆේස් මොකක්ද.. හැටන් දික්ඔය මෝදිගේ රැුස්වීමට ලක්‍ෂ ගාණක් සෙනග ආවා..- ජනපති

ඉන්දීය අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් හැටන් දික්ඔය පැවති ජනහමුවට ලක්‍ෂ ගණනක ජනතාවක් පැමිණ සිටි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ගොල්ෆේස් පැවති මැයි රැළියට පැමිණි ඔළුගෙඩි ගණනින් පහුවෙනිදාට ආණ්ඩුවක් හදන්න ඇතැමුන් කල්පනා කරගෙන සිටි බවද ඔහු පැවසීය.

අරලගංවිලදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

16,462 Viewers

27 Comments to “ගෝල්ෆේස් මොකක්ද.. හැටන් දික්ඔය මෝදිගේ රැුස්වීමට ලක්‍ෂ ගාණක් සෙනග ආවා..- ජනපති”

  1. වීරයෙක් වගේ බයිලා ගැහැව්වට කොඳක් නොමැති පින්සරයෙක් උන්ඩුබුරුන වෙලාව පලාත් සබාව නිවටයන් නොදුටු මොක්පුර කුමට වාද බයිලා සුක්පුර ගහලයෙක් පත්විය ජනයා රවටා තෝ නොදුටු මොක්පුර තම සහෝදරයාගේ අවමගුත් නොදත් සුක්පුර​???????????????

    • wije says:

      Janadi pathi tumani, Tamata obina kata kiyanna etakotai minisunge salakillak tiyenne. stage nagga gaman Mahinda ge dos kiyawanna epa. Balanna Mahinda Gota Basin kalaturalin tama monahari kiyanne. ekatat ekka obage kattiya hamadama boru kiya kiya minissu rawattawa rawattawa innawa. Namuth dan minissu rawatenne naha.

  2. ප්‍රවේනිදාස says:

    අයියෝ හිටං!
    පිස්සු ඩබල් ගෙටිං?

    😃

    • Sihala Yaka - සිහල යකා says:

      මේ කතාවෙන් පේන්නේ මොට්ට හිටං ට කොච්චර වැදිලද කියල ගෝල් ෆේස් සෙනග පිරුන එකෙන්.

  3. sarath says:

    Mata hina 🙂

  4. Gotaimbara says:

    This man has no shame. He doesn’t know the meaning of parliamentary democracy. Take the challenge and hold elections will you.

  5. pabilis appuhamy says:

    යේක ශ්රි සර්. යේක කමේ තෙමල මුනිහා තමා ආවා.යින්දියාවේ ලොකු මිනිහා නිකන් පලාංඩ ආවට ශර් කමකරුවාගේ දවස යෙක්ක සම කොරන්ඩ බෑ අය්යා.

  6. raj says:

    Then hold the elections sirisenayo

  7. Peter says:

    This guy is not suitable for any jobs in the government.
    what this guy talk about??
    what a joker??

  8. බන්ඩා says:

    තාමත් සිරිසේනට ගෝල් ෆේස් රැලිය අමතක කොරන්න බැහැ. සිරිසේනගෙ අාණ්ඩුවෙ වැඩ නැතුව බේගල් වලින් කය්යෙන් රට හදන කාලය අැවිල්ලා.

  9. shantha dissanayake KURU says:

    maru wikalen dagalanawa nariya

  10. sarath says:

    Who is Pope but Modi is the man.

  11. YAMA DUTHA says:

    This man now making noice to get his last brieath and now he is mad

  12. හුටං ගොක් කොල තොරං පේනවද?
    උබේ බොරු අහල අහල දැන් ඇති වෙලා හත්ඉලවිවේ

  13. jaliya says:

    තමන් දන්නේ නැතුව ඇති ඒ ඔලු ගෙඩි අස්සේ තියෙන්න මොළ ගෙඩි කියලා ,,,,මෙයාගේ දැන් අනුගාමිකයා පුටින් නෙවේද? දැන් මෝඩි ගේ පස්සෙන් යන , ආත්මයක් නැති , නිකම්ම නිකම් මනුස්ස්යක්

  14. Lolla says:

    Ki sarayak Hitan kiwwada ?????

  15. Madatuwe says:

    Mahindage rasweem walate senaga innawa wagema chandath thiyanawa my 3 dinuwe uthuru negenhira jathiwadi chanda walin boruwata danne ne wage katha karanawa maha methiwaranayatath katapala atha dala anchi adala ranilge anduwak hadanna mahansi wela brrima thana appa janma gathiya pennala jathika list ekatath keliya oya baya wela

  16. Gama says:

    මේ පුස්ස ඔෆිස් එකක පියන් වැඩේටවත් හොද නැහැ. අපේ කරුමෙක මහත!

  17. එතකොට ඊලග චන්දයට මෝඩිත් යහපාලනයෙන් චන්දය ඉල්ලනවාද.
    නැත්නම් අඩුගානෙ යහපාලනයේ රෑස්විම් වල කතා කරනවාද.
    එහෙම නැත්නම් නොර්වුඩ් වල තිබ්බෙ යහපාලන මෑයි රෑලියක්ද, ඒකෙ නායකයා මෝඩිද.
    අනේ මෙහෙම මෝඩ කතා.

    සද්ද නැතිව හිටියට මිනිහා ගෝල්පේස් මැයි රැලියට බය වෙච්ච බයවිල්ල තාම තියෙනවා. රෑටත් හිනෙන් බයවෙනවා ඇති.

  18. Niru says:

    Moota Thama ganan be

  19. sasi says:

    මෝඩි කියන්නේ දැන් රටවල් දෙකම පාලනය කරන කෙනා ඉතින් එයාගේ රැස්වීම් වලට සෙනග ඉන්න ඕන තමා,
    රටක් පාලනය කරන කෙනෙක් කියන කතාද ලැජ්ජයි ඔයි

  20. Notthischange says:

    Ochchara pampori nogaha chande thiyala balapan modaya wena wade. me wage harakek lankawe janadhipathi une rate karumeta…

  21. dikpitiya kaalagola says:

    ඔන්න මම මෝඩිටත් ආප්ප කැව්වා. අරුගේ කුරහන් වගේ නොවෙයි මොදිගේ අර අන් එක.

  22. රාහුල කොලුවා says:

    මහින්දගේ රැස්වීම පැරැද්දුවට මෝදිට කිස් එකක් දෙන්න වටිනවා.. ඒකනේ ඔය කියන්නේ..

  23. Dickie Bird says:

    moo ta dan hondatama pissu.
    Mahinda beethiya saretama wedila.

  24. DAYA says:

    sirisenge pissuva dabal vela. meka janadhipathida? Modige seevakyekda? Ane hutan kivvalu.

  25. lion says:

    බලපං අතගාල මෝදිගෙ කැරි තාම පස්සපැත්තෙ තියනවද කියල. රනිය කොහොම හරි උබවත් කොලු කාරයෙක් කරල තමයි පස්ස බලන්නෙ. පරිස්සමින් පුක දුන්නට කමක් නෑ අතගාන්න විතරක්. නැත්නම් උබෙන් කෙල උබෙන් පුක මෝදිගෙ පක අරියි උබේ පුකේ.

Main News