ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විරුවන් කොටින්ට විරුද්දව ලන්ඩනයේදී අවි ඔසවයි…

February 10, 2018 at 12:00 pm | lanka C news
ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විරුවන් කොටින්ට විරුද්දව ලන්ඩනයේදී අවි ඔසවයි…

ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉදිරිපිට කොටි ඩයස්පොරාව උද්ඝෝෂනයක් පවත්වන ලදී.

ඒ පසුගියදා කතාබහට ලක්වුනු ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංකර මහතාගේ සේවය අත්හිටුවන ලෙස ඉල්ලමිනි.

එම අවස්තාවේ එම ස්තානයට පැමිනි ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා සහ එම සංවිදානයේ මහා බ්‍රිතාන්‍යයේ සම සභාපති ඉන්දික ගුණසේකර මහතා ඇතුලු කණ්ඩායමක් සිංහ ධජය පෙන්වා ඔවුනට විරෝදය දක්වා ඇත.

එහිදී ප්‍රකෝප වූ කොටි හිතවාදීන් සුපුරුදු මිලේජ්චත්වය විදහාපාමින් එම කොඩිය පැහැර ගැනීමටත් ඔවුනට පහර දීමටත් තැත්කර ඇති අතර පසුව පොලිසිය පැමින තත්වය සාමාන්‍ය අතට පත්කොට ඇත.

කෙසේවෙතත් දෙදහසකට අදික කොටි බලමුලමුලුවක් ඉතම ජාතියේ අභිමානය නොබියව පෙන්වූ ගෝලීය සංසදයේ සහෘදයින්ට ජාතියේ ප්‍රණාමය…!!!

– චාමින්ද කරුණාරත්න

8,860 Viewers

5 Comments to “ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විරුවන් කොටින්ට විරුද්දව ලන්ඩනයේදී අවි ඔසවයි…”

  1. Asaranaya says:

    පඹ රානි අල හවුලේ සන්හිඳියාව අගේට පෙන්නුම් කරයි

  2. Gamini says:

    ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ අය අස්වයා ගිය පසු ගේට්ටුව වහන්නේ ලංකාවේ මෝඩ සිංහලයන් රවටා එක දා ගැනීමටය..එංගලන්තයට ගොස් සීතල යවා ගන්න රගපෑම් කරන්නේ පවුම්වලටය…

  3. සුදු මල්ලි says:

    ජාතියේ විරුවනි අපි ඔබ සමගයි !

    • Vasana says:

      ගෝලීය සංසදයේ දේශහිතෙෂි අපේ සිහලුන්ට ජාතියේ ප්‍රණාමය…!!!
      ජයවේවා !

  4. Saradiel says:

    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්

    නැත උන් රට අතැර ගොසින්…

    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්

    විළි වැද යති දැක හෙළයන්…

    සරු දෙරණ මකා තණ කබල කකා

    සිංහයෝ සිඟති එතෙරින්…

    සිහ රදුනට දා‍වූ සිංහ පැටව්

    තුටු වෙද අනුනගෙ ඉඳුලින්…

    අප ධජයේ ඉන්නා සිංහ පැටව්

    පැනයන්නට පෙර මෙරටින්…

    පිට රටුන් දොරින් දොර සිඟා නොකා

    සිත අලස සුවය දුරරින්…

Main News