ගෞතම බුදුන් වහන්සේගේ හඬ සොයා යාම ගැන පිටිදුවේ හිමි විස්මිත පැහැදිලි කිරීමක..

April 1, 2017 at 10:10 pm | lanka C news
ගෞතම බුදුන් වහන්සේගේ හඬ සොයා යාම ගැන පිටිදුවේ හිමි විස්මිත පැහැදිලි කිරීමක..

විශ්වයේ ගබඩා වී ඇතැයි කිවන ගෞතම බුදුන් වහන්සේගේ හඬ සොයා ජර්මානු විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන පරීක්‍ෂණ සම්බන්ධයෙන් දෙහිවල නැදිමාල ශ‍්‍රී සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් විසින් පැහැදිලි කිරීමක් කරයි.

එම වඞීයෝව මෙතනින්

107,446 Viewers

74 Comments to “ගෞතම බුදුන් වහන්සේගේ හඬ සොයා යාම ගැන පිටිදුවේ හිමි විස්මිත පැහැදිලි කිරීමක..”

  1. සිංහල ශ්‍රී ලංකා says:

    ඔබවහන්සේ කියන දේවල්නම් සහතික ඇත්ත හාමුදුරුවනේ.ඒත් ඔබවහන්සේ වගේ බුද්ධ දර්ශනය දේශනා කරන භික්ෂුවකගෙන් මේ රටේ බහුතරයක් මිනිස්සුන්ට වැඩක් නෑ.මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ගරිල්ලා විදිහට ධර්මය රකින භික්ෂූන්.ඒ අය මොන වරද කරත් ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයකුත් නෑ.ඔබවහන්සේගේ දේශනා අහන්ට තරම් මේ රටේ බහුතරයකට නිදහස් මනසක් නෑ.ඔහේ කවුරු හරි බැනපු පලියට කිසි දෙයක් නොදැන බැන බැන යනවා.

    • rona says:

      බුද්දාගම කියන්නෙ අපේ ආගම වගෙම සන්ස්කෘතිය. මේව නැති උන දවසට අපෙගේ අනන්යතවය ඉවරයි. අත්ත නැත්ත කොහොම උනත් ජාතියක් වශයෙන් ඉන්න ඔනනම් අපි මේවා අදහුව්වෙ නැතත්, පිලිපෙදිය යුතුයි

      • ඩබ්බා says:

        ඇත්ත නැත්ත හොයන්නේ බලන්නේ නැතිව ඔහේ පිලිපදිනවනම් සිංහල අපිත්, අපි හැමදාම ඇමිනෙන්න බලන් ඉන්න අනිත් ජාතිත් අතර වෙනසක් නෑනෙ

        • malan says:

          මේ වීඩියෝව බැලුවාම හොදටම තේරෙනවා පිටිදුවේ සිරිධම්ම කියන්නේ නොදන්නාකමට හීනමානයෙන් පෙලෙන මන්ද බුද්ධිකයෙක් බව. උන් පරික්ශනේ කරලා ඉවරත් නෑ, අසාර්ථක උනත් ආයේ වෙන විදිහකින් පටන් ගනීවි. ලෝක අනාගතය පුරාවටම මිනිස්සු පරීක්ෂණ කරනවා. එක එක දේවල් හොයා ගන්නවා, සමහර හොයාගන්නා දේවල් ප්‍රතික්ෂේප කොට අලුතෙන් යමක් එකතු කරනවා.

          නමුත් ප්‍රශ්නේ මේකයි, මේ කොහෙවත් ඉන්න මන්ද බුද්ධිකයෙක් සිවුරක් පටලවන් ඉස්සෝ පොකිරිස්සෝ කකා නෙට් එකට නොදන්නා විද්‍යාවකට හිනමාන පඩි ටෝක්ස් ඉශු කරනවා. මේ වගේ කාලකන්නි දන්නේ ඔච්චරයි. මුන් දන්නේ ඉස්සෝ කකා මායාකාර හීන බලන්න විතරයි. බුදු හාමුදුරුවෝ බුද්ධ දේශනාව නොකලා නම් මුන් අදටත් බිලිපුජා තබන හිංදු.

          • Prof. Jayantha says:

            Rev. Siridhamma thera’s explanation is correct. Energy of sound waves decreases very fast and they do not last even after one 1 h in the atmosphere. These waves cannot go beyond earth because there is no medium after atmosphere. Also, sounds waves were not converted to electromagnetic waves in Lord Buddha’s days. So, we should not waste time on such an argument.
            In addition, lots of things were correctly explained by thera. Though I am not a strong religious person, this monk explained many things correctly. However, general mass population of Lankan cannot understand these things unfortunately.

          • Professor Wikramarathne from USA says:

            Mr. Pitaduwe explanation was totally incorrect. According to modern philosophy every things are changing. Most of older findings are in changing. Scientist are busy to find new things and founded things changes. Ex. black holes are now not exists. But still we don’t know what is it exactly. Anyway good luck for our scientist in western countries. third-world scientist are nearly talking parrots.

          • Prof. Jayantha says:

            Hello, What is your point? I do not know about original claim of German Scientists. It is an absolutely meaningless claim. Do you think any sound waves exists 2500 Years? Western/eastern/US/SL no matter science is science. Do not just boast and misguide the society by gossip. You may see the light front but not the sound at all. I surprise how poor the US professors are. Encourage you read basics of sounds, energy and vibrations.

          • බද්දරෙ says:

            මෙන්න තවත් මන්ද බුද්දික prof මැන්ටල් දෙකක් හොට පටලවාගෙන.

            මිට
            සිරිදම්ම බද්දරේ.

      • නිහාල් says:

        මොනාද යකෝ මේ මැන්ටලේ දොඩවන්නේ. බුත පෙරේත ආත්ම බොරුයයි තප්පුලන ගමන් මෙන්න බොලේ මු කියනවා මේ සියල්ල මායාවක්ලු. පිස්සෙක්. සිරිධම්ම උබ පිස්සන් කොටුව පැත්තේ යන කොට මතක් කරලා ඔය සිවුර ගලවලා උබේ අර ටී ෂර්ට් එක ගහගෙන පලයන්.

      • වටරැක says:

        ථෙරවාදී දහමට අනුව චුතියේදී සිත නිරුද්ධ වීමෙන් පසු, මනස හා බද්ද වූ කර්ම ශක්තිය නව විඤානයක් පහල කරයි. මීලග භවය තීරණය වන්නේ මෙකි විඤානය මතය. එම භවය මනුෂ්‍ය ආත්මයක්ම විය යුතු හෝ ඇසට පෙනෙම සත්වයෙක්ම වියයුතු බව දේශනා වන්නේ නැත. එපමණක් නොව අන්තරාභවය ගැන වැඩිපුරම විස්තර වන්නේ මහායානයේ උනත්, තෙරවාදයේද ඒගැන විස්තර වන තැන්ද නැත්තේ නොවේ.

        බුද්ධක නිකායේ තිරෝකුඩ් සුත්‍රය එවැනි අවස්ථාවකි.
        ඉන් පැවසෙන්නේ මියගියවුන් දින කිහිපයක් යන තෙක් ජීවත්වූ ස්ථානයන්හි සැරිසරන බවය. නමුත් මෙය වෙනමම ආත්මයක් නොව සිය පෙර ආත්මයේම සාමාන්‍ය අයට ගෝචර නොවන ස්වරූපයකි.

        එනම් අප නොදකින නොපෙනෙන ස්වරූප අනන්තවත් ඇත. මනසින් වැඩිදියුණු වුවන් සමහර අයට (බෞද්ධ හිමිවරුන් වේවා, …) මෙම අමුනුෂ්‍ය ස්වරූප ගෝචර වෙන අවස්ථා ඇත. එසේ ගෝචර නොවන අයට එය පැහැදිලි කර දීම අපහසු කර්තව්‍යකි.

  2. Samantha Welagedara says:

    boru kiyana rahathan wahanse ma abithayek daaala comment ekak liyala thiyenne, ane ban mehemath gonnu tikak

  3. කමල් ඩී බැඳුන්කර says:

    ඔබවහන්සේ හරි. ඔබවහන්සේ සත්‍ය දැකපු උතුමෙක්. විද්‍යාව කියන මතය ඔබවහන්සේ පිලිනිනොගන්නේ ඇයි කියන එක පැහැදලි කරපු ආකාරය විශිෂ්ටයි!

    • කමල් ඩී බැඳුන්කර ගේ අම්මා says:

      පැහැදිලියි පැහැදිලියි අර මායාවෙන් ඔදටම පැහැදිලි වෙනවා. අනේ ගොනෝ පිටදුවේ උබ උබටම කොමෙන්ට් කර ගන්න තරම් ලොස්ට්ද?

  4. Ranga says:

    මම හිතන්නේ මේ සාකචාවේදී රාජගිරියේ අරියඥන ස්වාමින් වහන්සේට වැරදි කියල තියෙනවා
    උන් වහන්සේ වැරදිනම් මුගලන් මහරහතන් වහන්සේත් වැරදි වෙන්න ඕනි
    මොකද මුගලන් මහරහතන් වහන්සේ අපායේ විස්තර දේශනා කරලා තියෙනවා බන කියද්දී
    ඒ විතරක් නෙවෙයි බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා
    සුත්‍ර දේශනා හොයාගන්න පුළුවන් දෙවියන් ප්‍රේතයන් ගැන තියෙන
    පිටිදුවේ ස්වාමින් වහන්සේට එවන් සමාධියක් නොමැති උනාට තවත් සමාධියක් ඇති කෙනෙක්ට අපහාස කරන එක වැරදි
    අනුන්ගේ ගුණ මකන්නා වසලයෙක් කියල වසල සුත්‍රයේ දේශනා කරලා තියෙනවා
    අනික රාජගිරියේ ස්වාමින් වහන්සේ ප්‍රචාරයක් ගෙනියන්නේ නෑ උන් වහන්සේ ලබපු අවබෝධය ගැන
    මොකද උන් වහන්සේට එවන් ආසාවක් නැතුව ඇති
    නමුත් පිටිදුවේ හාමුදුරුවෝ නම් මහා ප්‍රචාරයක් ගෙනියනවා උන් වහන්සේ රහත් කියන්න
    පිටිදුවේ සමින් වහන්සේ රහත්ද නැද්ද කියන එක ගැටලුවක් නෑ
    රාජගිරියේ ස්වාමින් වහන්සේගේ සහ පිටිදුවේ ස්වාමින් වහන්සේගේ සියලුම ධර්ම දේශනා මම අහල තියෙනවා
    පිට්දුවේ ස්වාමින් වහන්සේගේ දේශනා තුලින් වගේම රාජගිරියේ ස්වාමින් වහන්සේගේ දේශනා තුලිනුත් ජිවිතේ ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා
    ඒ නිසා එකිනෙකට අපහාස නොකර තමන්ට හැකි ලෙස ධර්මය දේශනා කලානම් වැදගත් කියලයි හිතෙන්නේ

    • raavna says:

      පිටදුවේ හිමියන් රාජගිරියේ අරියඥන හිමියන් දෙස බලන්නේ පුද්ගල වාදය ඔස්සේ මිසක් බුදු දහම ඔස්සේ නොවේ. මේ සියල්ල මායාවක්යි පවසන පිටදුවේ හිමියන් අරියඥන හිමියන්ගේ අමුනුශ්ශයින් අතර සබදතාවන්හි දෝෂ දකින්නේ බුදු දහම ඔස්සේ නොව පුද්ගල කුහක වාදය ඔස්සේය. එමෙන්ම රාජගිරියේ හිමියන්ගේ අමුනුශ්ශයින් අතර සබදතාවයන්ට දොස් තබන පිටදුවේ හිමියන් රහතන් වහන්සේලාගේ ශබ්දය විශ්වයේ අනෙකුත් සමහර ජීවින්ට ගෝචර වන බවද පවසන්නේ අරියඥන හිමියන්ට අගිල්ලද දික් කොර ගනිමිනි. එමෙන්ම පිටදුවේ හිමියන්ගේ මෙම දේශනාවට සාවධානව ඇහුම්කන් දුන්නොත් තේරෙන්න පටන් ගන්නවා, එක පරිච්චේදයකින් දෙසන දහම අනෙක් පරිච්චේදයෙන් අහෝසි වනවා. ගස් ගල් වලින් බුදුරැස් විහිදීම අවඤවට ලක් කොරන පිටදුවේ හිමියන් මේසියල්ල මායාවක්යයි මීලග පරිච්චේදයෙන් පවසනවා අතරම ගැමා කිරණ පිටවීමක් ගැනද පවසනවා. නමුත් පිටදුවේ හිමියන් යමක් සෙවීමට උත්සාහ දරන බව කියන දේවලින් නම් පැහැදිලිවම පේනවා.

      • Seetha says:

        රාජගිරියෙ හාමුදුරුවන් කරන දේ තේරෙන්නෙ නැද්ද ? ජනප්‍රිය ගුප්ත සංකල්ප උලුප්ප දක්වල මිනිසුන් ව මුලා කරනව​. ඔහු නොදැක්ක දේ දැක්ක ලෙස දෙසනව​. ගුප්ත විකාර බුදුදහමට අදාල නෑ. කිසිම තාර්කික පදනමක් නැති මිත්‍යා සිහින​. දොලුකන්දෙ හොරත් කලේ සමාන​ දෙයක්.

        • raavna says:

          “රාජගිරියෙ හාමුදුරුවන් කරන දේ තේරෙන්නෙ නැද්ද ? ”
          හොදටම තේරෙනවා.

          “ජනප්‍රිය ගුප්ත සංකල්ප උලුප්ප දක්වල මිනිසුන් ව මුලා කරනව​. ”
          මුලා වෙන්නේ මෝඩයෝ. හැබැයි රාජගිරියේ අරියඥන හිමියන් ලග ඉන්නේ මෝඩයන් බව මට නම් පෙනෙන්නේ නෑ. එහෙම පේන අය කැමති නම් යන්න අර කියපු මනෝ වයිද්යවරයා ලගට. බෙහෙත් දෙන එකක් නෑ මයි හිතේ. හොදකරන්න බැරි මන්දබුද්ධික කමට මොන බෙහෙත්ද.

          “ඔහු නොදැක්ක දේ දැක්ක ලෙස දෙසනව​.”
          උන්වහන්සේ දුටු දේ තමා ඒ දෙසන්නේ. එක උන් වහන්සේගෙන්ම අසා දැනගන්නවා මිස වෙන කාගේවත් දැක්ම එතැනට අදාළ නෑ.

          “ගුප්ත විකාර බුදුදහමට අදාල නෑ.”
          කවුද්ද කිවුවේ අදාළ නෑ කියලා. බුදුන් දෙසු ධර්මය හොදටම දන්නේ තමාද? එහෙමත් නැත්නම් දෙසු නිර්මල දහම ඇත්තේ පිටදුවේ හිමියන් ලගද? මොලේ පරික්ෂා කරව ගන්න.

          “කිසිම තාර්කික පදනමක් නැති මිත්‍යා සිහින​.”
          තාර්කික පදනම තමන්ගේ දැක්මට සාපේක්ෂයි. තමන් සියල්ල දන්නවා කියල සිතනවා නම් ආන්න එතන බිහිවන්නේ පිටදුවේ හිමියන් කියනවා වගේ මායාවක් තමා. කිසිවකු පිලි නොගන්න, තමාව පමණක් විශ්වාස කරන්නෝ, බුදු දහමේත් කොටස් ඉවත් කොර ගෙන දුවන්නේ මිරිගුවක් වැනි මායාවල් පස්සේ තමා. සිතුවිලි එක අතකින් සිහින වගේ තමා. හැබැයි පිටදුවේ හිමියන් කියනවා වගේ මායාවන් නම් නොවේ.

          “දොලුකන්දෙ හොරත් කලේ සමාන​ දෙයක්.”
          මට නම් එහෙම හිතෙන්නේ නැ. මට හිතෙන්නේ ඔය වදන වැඩියෙන්ම ගැලපෙන්නේ පිටදුවේ හිමියන්ට.

    • deeal amarasekara says:

      ranga මහතා ගේ අදහසට මම සම්පුර්ණයෙන් ඵකඟයි .

    • සිංහල ශ්‍රී ලංකා says:

      රාජගිරියේ හාමුදුරුවෝ කියන සමහර කතා බුද්ධ දර්ශනයත් එක්ක පරස්පරයි.ඒ හාමුදුරුවෝ තමන්ට හිතෙන හිතෙන දේ ධර්මය කියලා කියන්වාඅ වගේ පේන්නේ.නාලාගිරි ඇතාගේ අවතාරේ දඹුල්ලෙදි හම්බුනා කියලත් එක පාරක් කියලා තිබ්බා.සත්තු ඒ වගේ අවතාර වෙනවා කියලා අපිනම් අහලා නෑ.බුද්ධාගමෙත් නෑ.

      • Nuwan says:

        අවතාරය කිසියම් අමුනුෂ්‍ය ආත්මයක්. අමුනුෂ්‍ය ආත්ම බුදු දහම තුල ප්‍රතික්ෂේප වන්නේ නැ. එකෙන්ම අරියඥන ස්වාමින් වහන්සේගේ දේශනා සනාත වෙනවා.

        • සිංහල ශ්‍රී ලංකා says:

          සත්තු අවතාර වෙනවා කියලා කොහෙද බං තියෙන්නේ.අමු කෙබරනේ.සත්තුන්ගේ අවතාර ගැන තියෙන එක තැනක් පෙන්නපන් පුලුවන්නම්.සනාථ නෙවෙයි අහන උන් අනාථයි.

          • බද්දරේ says:

            අඩෝ අවතාර කොහෙද ඩො මාත් එක්ක. පුළුවන් නම් ඔය අවතාරේ බොග දාන තැන පෙන්නපන්. හාග් හාග් හාග්
            මිට බද්දරේ

          • කමල් ඩී බැඳුන්කර ගේ අම්මා says:

            අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ ‘ලෝක විෂය’ වගේම ‘කර්ම විෂය’ ත් අචින්ත්‍ය දෙයක් ලෙස විස්තර කෙරෙනවා. ලෝක ධාතු (සක්වළ) අනන්ත වන්නාක් මෙන්ම ඒවායේ ඇති ශක්තීන්ගේ විවිධත්වය ද අනන්ත වෙනවා. ඒ වගේම, ඒවායේ වෙසෙන ජීවීන්ගේ කර්ම ශක්තීන් ද විවිධාකාර වෙනවා. එම කර්ම ශක්තීන් හා කර්මඵල අනුවයි, සත්වයින් විවිධ ලෝක තල (ධාතු) වල උපත ලබන්නේ. ‘සක්වළ විභංගය’ ට අනුව සත්වයන් උපදින ලෝක ධාතු කෝටි ලක්‍ෂයක් පමණ බුදු කෙනෙකුගේ ඥාන ක්‍ෂේත්‍රයට ග්‍රහණය වෙනවා.

          • Sihala Yaka - සිහල යකා says:

            එක අවතාරයක් තමයි මේ “බැඳුම් කර අම්මා” කියා ඇවිත් පිස්සු කෙලින්නෙ.

            බුදු දහමට ඔබ්බවා ඇති හින්දු විකාර වලින් මොලේ කචල් කරගෙන මැරිල සත්ව අවතාරයක් උන ස්ත්‍රී පරානයක්.

          • කමල් ඩී බැඳුන්කර ගේ අම්මා says:

            ඇයි මොකොද මෝඩ යකා, සිරිධම්ම උන්නැහෙත් එක්ක මායාකාර ෆිල්ම් බලලා මොලේ මැන්ටල් වෙලාද, ඇමෙරිකන් මායාකාර ෆිල්ම් වලින්ද නියම බුද්ධාගම හමුඋනේ. ඔය සිරිධම්ම උන්නැහේවත් කුදලන් පලයන් මානසික වයිද්යවරයෙක් ලගට. ඔය මායාකාර ලෙඩේට බෙහෙත් ලියලම දෙවි.

          • නිහාල් says:

            @කමල් ඩී බැඳුන්කර ගේ අම්මා

            ඔබ හරි. පිටිදුවේ සිරිධම්ම කියන එකා මට පෙන්නේ හිංදු කෑලි පටලවාගෙන තමා මේ මායාකාර හීන දකින්නේ. සිත, කය, වචනය, කර්මය මත ඇතිවන විඤනය මත මීලග උත්පත්තිය, … පැහැදිලිවම බුදුදහමේ දේශනා කල ලද්දක් මිස මේවා මායාවල් නොවේ. මට පෙන්නේ ඌ ගංජා කාරයෙක්ද කොහෙද.

    • යකා says:

      සම්පුර්ණ ඇත්ත . අරියඥාණ හාමුදුරුවෝ විතරයි පටිච්ච සමුප්පාදය නිවැරදිවම ගලපල දේශනා කරන්නේ. උන් වහන්න්සේගේ මහරහතුන් වැඩි මග ඔස්සේ ලිපි පෙළ ඉතාම නිවැරදියි. භාවනා කරලා ගන්න අධිගමයක දී දෙවියන්/ ප්‍රේතයන් දකින එක මානසික ලෙඩක් වෙන්නේ කොහොමද ? ඔය විදිහට “රහත්” කියන එකත් මානසික ලෙඩක් කියන්න පුළුවන් නේ. බුදු හාමුදුරුවෝ, රහතන් වහන්සේලා දෙවියන් ප්‍රේතයන් එක්ක කතා කරපු අවස්ථා කොච්චර දහමේ විස්තර වෙනවද ? ඊරිසියාවෙන්පි, කුහක කමෙන් කතා කරන විදියෙන් පිටිදුවේ හමුරුදුවන්ගේ “රහත් ” කමේ රඟ පේනවා.

      හෙන්චය්යෝ කොච්චර කෑ ගැහුවත් පිටිදූවේ හමුදුරුවෝ තර්කනුකුලාව කතා කරන්න දන්නේ නෑ . එක වීඩියෝ එකක තියනවා අනාගමිකයෙකුගේ ප්‍රශ්නයකට උත්තර දෙනවා. “හැම ආගමක්ම එකයි..කියන්නේ එකමයි ” කියන.

      • Sihala Yaka - සිහල යකා says:

        පෙරේත කතා කියල තියෙන්නෙ ආදි කාලෙ හිටපු මෝඩ මිනිසුන් ට​.
        දැන් කාලෙත් ඒව ගේ මෝඩයො ඉන්න නිසා තමයි රාජගිරියෙ සාදු ඒ ව කියන්නේ.

        • බද්දරේ says:

          මේ කාලෙත් පෙරේත යක්කු ඉන්නවා ඉදිරියටත් ඉන්නවා.
          මිට බද්දරේ

        • යකා says:

          ඒකාලේ ප්‍රේතයන් ට උදාහරණ විදිහට පෙන්නනන ඇත්තේ උඹ වගේ පොරක් වෙන්න ඇති..

        • නිහාල් says:

          ඇයි අද කාලෙත් ඉන්නේ උබ වගේ මෝඩයෝ, ඉදිරියටත් ඉදිවී.

          • Critic says:

            Nihal,Ps note that Pitaduwa is in the pay roll of ”Yohawithness”!What he tries to do is to put the Buddhist philosophy up side down! Croos your fingers!

      • Seetha says:

        භාවනා කර දෙවියො දකින එකවත්, ප්‍රේතයෝ එක්ක කතාකරන එකවත් නොවේ බුදු දහමෙ අරමුණ​.
        ඒව කළ හැකි උනත්, නොහැකි උනත් ඒ ගැන දෙසීමෙන් වත් ඉන් තමන් ගේ හැකියාව හෝ ප්‍රතිරූපය පෙන්වීමෙන් වත් ශ්‍රාවකයාට සිදුවන සෙතක් නැත​. ඒවා කීමෙන් වන්නේ තමන් ගේ තත්ත්වය බොළඳ වීමයි.
        මේ සත්‍යය සිත දියුණු කළා නම් තමන්ටම තෙරුම් යා යුතුය​.

        • නිහාල් says:

          ඔවු එහෙම අවශ්‍ය නෑ තමා. හැබැයි කවුරු හරි ඇහුවොත් තම දැක්මේ ප්‍රමාණයට විස්තර කරලා දෙන්න පුළුවන්. පිලිගන්නවා නම් පිලි ගන්න නැත්නම් යන්න පුළුවන්, එකට කවුරුවත් ඉස්සෝ පොකිරිස්සෝ කකා මායාකාර ටෝක්ස් දාන්න අවශ්‍ය නෑ.

    • කමල් ඩී බැඳුන්කර says:

      01. දෙවලොක වල දිව්‍යමය සතුන් ඇති බව බුදුන් වහන්සේ දේශනා කොට නැත. දේව ලෝකය යනුද එකතරා මානසික තලයකි (මනුෂ්‍ය ලෝකය වැනිම.)
      02. කිසිම තැනක දිව්‍යමය තිරිසන් අපායක් ගැන සඳහන් වන්නේද? නැත.
      03. රාජගිරියේ හිමි දෙසන්නේ ඔහුගේ හිතළු බව පැහැදිලියි.

      සමන්තභද්‍ර හිමි දෙසන ගැඹුරු ශුන්‍යතා ප්‍රතිසංයුක්ත දහම එක්ක බලද්දී ඒවා මහා විකාර කතන්දර ගොඩක් විතරයි.
      අනික මුගලන් හිමියන් දිව්‍ය මී හරක් මැඩේව්වේ නැහැ. ලෝකය මායාවක් බොරුවක් බව ප්‍රත්‍යක්ෂ කල උතුමන් තවත් එවැනිම මායාවක් ගැන කියා කියා ඉන්නේ නැහැ. මායාවෙන් අවදි වෙන නිදහස් වෙන ක්‍රමය ගැන කියනවා.

      රාජගිරියේ හිමි කරන්නේ අල්ප වූ දැනුමක් තම හිතළු ගොඩක් ඔස්සේ හැඩ කරලා කියන එක. මෝඩයන්, බූත කතා ප්‍රේත කතා රස විඳින්නන් ඒවාට අහු වෙනවා.
      නිවැරදි ශුන්‍යතා ප්‍රතිසන්යුත දහම අවබෝධ කරගන්නේ බොහොම අල්පයක් දෙනා.
      ඔය දිව්‍ය හරක් ගැන කියා කියා ඉන්නවා මිසක් ශුන්‍යතා ප්‍රතිසංයුක්ත දහමක් රාජගිරියේ හිමි දෙසනවා අපි අසා නැහැ. ඒ එම භික්ෂුව රහත් වෙලා නැති නිසා.

      සමන්තභද්‍ර හිමි ගැරහිය යුත්ත ගරහන අතර, පැසසිය යුත්ත පසසන විභජ්ජවාදී වන්නෝය.

      • කමල් ඩී බැඳුන්කර ගේ අම්මා says:

        අපේ මි හරකට කොච්චර කිවත් දුවන්නෙම අර පිටදුවේ හොර තඩිය පස්සෙමයි. බොරු කියන්න ගියහම බයිබලයයි ත්‍රිපිටකයයි පවා පටලවා ගැනීම සිරිධම්ම සිවුරු කාරයාගේ සාමාන්‍ය සිරිතකි.

        බුදු දහමට අනුව දිව්‍ය ලොක හයක් ගැන කියැවේ.ඒවා මෙසේය. චතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිතවසවර්තිය.

        දැන් ඔන්න මීහරක වගේ තප්පුලයි ඕවා ඔක්කුම මනසේ තියෙන දේවල් ලෙස.

        සුත්ත නිපාතයේ මෙත්ත සූත්‍රය මෙසේ දැක්වේ කොටසක් ,
        බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සමයක පන්සියයක් භික්ෂුන් වහන්සේලා සුදුසු කමටහන් ලබාගෙන බුදුන් වහන්සේගේ අනතුරු ඇඟවීම් මැද වුවත් වස් තුන් මස විවේකීව බවුන් වැඩීමේ අදහසින් සුදුසු තැනක් සොයා පිටත්ව ගියහ. උන්වහන්සේලා එක්තරා ගමකට වැඩම කළ අවස්ථාවේදී එහි වාසය කළ මිනිස්සු උන්වහන්සේලාගේ අදහස දැනගෙන ගම අසල ඇති වන ලැහැබක් ඊට සුදුසු බව දන්වා සිටියහ.

        මේ වනලැහැබට අරක්ගත් රුක්ෂ දේවතාවුන් සමූහය මේ සිල්වත් භික්ෂූන්වහන්සේලා බිම හිඳිද්දී තමන් උඩ හිඳීම නුසුදුසු යැයි සිතා බිමට බැස්සහ. ඊළඟ දිනයෙත් පිඬුසිඟා වැඩීමෙන් පසු උන්වහන්සේලා පැමිණීමෙන් දේවතාවුන්ට බිමට බැසීමට සිදුවිය. මේ ආකාරයට දින කිහිපයක් ගතවීමෙන් පසු දේවතාවන්ට පෙනීගියේ මේ යෝගාවචර සඟ පිරිස දිගු කලක් නැවතී සිටිනු ඇති බවය.ඔවුහු කතිකා කර භික්ෂූන්වහන්සේලා බියගන්වා එලවාදැමීමට උපක්‍රම යෙදූහ. දේවතාවුන් විසින් අමනුෂ්‍ය රූප මළකඳවල් ආදී බියජනක දෑ මවා පෙන්වීමෙන් ඒ ස්වාමීන්වහන්සේලාගේ බවුන් වැඩීමට බාධා කළහ.

        මේ ආකාරයෙන් දේවතා ආත්ම ගැන සහ ඔවුන්ගේ බලපෑම් පැහැදිලි කොට ඇත.

        ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ
        අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති

        ලෝකවිදු
        මුළු විශ්වයම සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය ලෙස ත්‍රිවිධ ක්ෂේත්‍රයක් යටතේ අවබෝධ කර ගත් නිසා ලෝකවිදූ විය. මේ අනුව විශ්වය තුළ ජීවින් සිටින ලෝක, සකස් වෙමින් පවතින ලෝක, විනාශ වෙමින් පවතින ලෝක අනන්ත අප්‍රමාණව තිබේ. බුද්ධ දේශනාව ලෝක විෂය අචින්ත්‍ය බවයි. පෘථිවිට දිස්වන ඉර හඳ හා තාරකාවලට අමතරව, අපට නොපෙනෙන සූර්යයන් හා චන්ද්‍රයන් විශ්වයේ අප්‍රමාණ සංඛ්‍යාවක් පවතීන බවත් ලෝක ධාතු ගැන ෂස්ක්කර දේශනා කොට ඇත. ලෝක විෂය පිළිබඳ සම්මුතීන් වශයෙන් හැදෑරීම පාරක් තෙරක් නොමැති බවයි. විශ්වය පුරාවටම ඇත්තේ පරමාර්ථ ධර්ම 82කි. බඹයක් පමණ වූ තම ශරීරය තුලින් පරමාර්ථ ධර්ම 82කම අවබෝධ කල හැකි ක්‍රම වේදය පහදා දි ඇත.

        අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ ‘ලෝක විෂය’ වගේම ‘කර්ම විෂය’ ත් අචින්ත්‍ය දෙයක් ලෙස විස්තර කෙරෙනවා. ලෝක ධාතු (සක්වළ) අනන්ත වන්නාක් මෙන්ම ඒවායේ ඇති ශක්තීන්ගේ විවිධත්වය ද අනන්ත වෙනවා. ඒ වගේම, ඒවායේ වෙසෙන ජීවීන්ගේ කර්ම ශක්තීන් ද විවිධාකාර වෙනවා. එම කර්ම ශක්තීන් හා කර්මඵල අනුවයි, සත්වයින් විවිධ ලෝක තල (ධාතු) වල උපත ලබන්නේ. ‘සක්වළ විභංගය’ ට අනුව සත්වයන් උපදින ලෝක ධාතු කෝටි ලක්‍ෂයක් පමණ බුදු කෙනෙකුගේ ඥාන ක්‍ෂේත්‍රයට ග්‍රහණය වෙනවා.

        • Satan says:

          ඔය විකාර ඇත්තේ බුදු දහමට අනුව නොවේ මෝඩ ගැහැනිය​, එක එකා කලින් කලට ඔබ්බපු කතා අනුව​.

          • කමල් ඩී බැඳුන්කර ගේ අම්මා says:

            අන්න එහෙම වරෙන්. ඕක කලින් කියන්න එපැයි ඈ. උබ අරයගෙ මෙයාගේ කෑලි හලන්න ඇයි උබ බුදු හාමුදුරුවන්ගේ ත්‍රිපිටකය පුකේ ගහගෙනද ඉන්නේ. අනේ පල ගොනෝ යන්න. නොදන්නා ගොන්කතාව හින්දු ආගමක් පටලවන්න, උබ මොනවද හින්දු ගැන දන්නේ, බුද්ධාගම ගැන දන්නේ? උත්තර දෙනකොට හින්දු හින්දු කියා කියා දුවපන් සිරිදම්මයෝ සිවුරත් පුකේ ගහගෙනම. අයි මොකෝ සිරිදම්මයෝ උබට අරක්කු දානේ නැද්ද? නැ මම අහවුවේ මේවගේ මායාකාර ගොන්කතා කියලා ඔය කාගෙන් හරි ගානක් කඩාගෙන ගුබ්බයම අස්සට වෙලා කාලක් ගහලා මායාකාර චිත්‍රපටියක් එහෙම නරබලා සිරිදාම්ම නිරුවානේ ලබන්න බැරියේ.

          • යකා says:

            කරුණාකරල කියන්න පුලුවන්ද ශ්‍රී සද්ධර්මයේ (ථෙරවාද, මුල් බුදු සමයේ) තිබුන සුත්‍ර ප්‍රමාණයයි, බුදු දහමට අලුතෙන් එකතු වෙච්ච සුත්‍ර ප්‍රමාණයයි වෙන් කරලා? ඒ වෙන්කිරීම කරන්නේ සමන්තබද්‍ර හාමුදුරුවෝද ?

        • Sihala Yaka - සිහල යකා says:

          බැඳුන්කර ගේ අම්මා බුදු දහමට ඔබ්බවා ඇති හින් දු විකාර වලින් මොලේ කචල් කරගෙන මැරිල සත්ව අවතාරයක් උන ස්ත්‍රී පරානයක් ද​?

        • බද්දරේ says:

          ඕවා මොන බොරුද, අඩෝ මන් ගාව තමා නියබ බුද්දාගම තියෙන්නේ , වරෙන් පෙන්නන්න, එක තියෙන්නේ මගේ සිවුර අස්සේ. සුස්තියක් ගහලා මායාකාර ෆිල්ම් එකක් බැලුවා නම් නිවන් තමා. අම්මට හුඩු මේවා ඔක්කොම මායාවල් ඩො.

          මෙතන ඔය බොරු බුද්දාගම් කාරයින්ට මට කියන්න තියෙන්නේ, නියම බුද්දාගම මට හම්බුනේ අපේ අම්මගෙන්. හරි බඩු සුවර්.

          මිට
          පිටදුවේ බද්දරේ

      • බද්දරෙ says:

        සමාන්ත බද්දරෙයෝ උබ හැමදාම ගොන්කතා කියන්න ගිහින් එකසිය ගානට මෝඩකම ප්‍රදර්ශනය කරලා නේද කාලෙකට හැන්ගේන්නේ.

    • බද්දරේ says:

      මොනාද ඕවා බොරු කතා. මමනේ බුද්දාගම දන්නේ. කොමේ කවුරුත් එන්නේ නෑනේ මගේ ඒ විස්මිත දැනුම් සම්බාරේ බෙදාගන්න. අනේ වරෙල්ලාකො.

      මිට පිටදුවේ බද්දරේ

      • Disce aut descede says:

        වැදගත් විවාදයක් මැදට හරකෙක් වගේ පනින්න එපා.

        • බද්දරේ says:

          වරෙන් සුස්තියක් ගහන්න එතකොට උබේ ඔය හරකව පෙනේවි මායාවක් ලෙසින්.

          මිට,
          බද්දරේ.

    • ඔටුවා says:

      රංග, ඉතා හොඳ අදහස් දැක්වීමක්.

      දේව, බ්‍රහ්ම, ප්‍රේත, අසුර, නිරී, තිරිසන්, වැනි තල (dimensions) 31 ගැන බුදු දහමේ කියවෙන බව ඇත්ත. ඒ වුනාට බුදු දහමේ කොතනකවත් අනුමත කරන්නේ නෑ නේද ප්‍රේතයින් එක්ක කතා කර කර ඉන්න කියලා.

      ලෝකයේ ස්වභාවය දැනගෙන, ඉන් මිදෙන්න උත්සාහ කිරීමයි බුදුවරු අනුමත කරන්නේ. නැතිව, එහි තවත් ඇලී ගැලී ඉන්න නෙවෙයි නේද?

      අරියඥාන හිමියන්ට මගේ ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වගේම පිටිදුවේ හිමියන්ටත් ගරු කරනවා. කාගේවත් රහත් බව නම් මට කියන්න තේරෙන්නෙ නෑ.

      කාරණා දෙකක් තියෙනවා.
      1. පිටිදුවේ හිමියන් කියන්නේ, ප්‍රේතයින් ගැන හොයන නෙවෙයි වැදගත් වෙන්නේ, තමන් ගැන හොයන එකයි කියලා.
      2. අරියඥාන හිමියන් සැබෑවටම රහතන් වහන්සේ නමක් නම්, ප්‍රේත/නිරී ලෝක ගැන විස්තර කිරීමෙන් උන් වහන්සේගේ රහත් බවට හෝ ප්‍රඥාවට කිසිදු වෙනසක් වෙන්න විදියක් නෑ. (එහෙම බාහිර දේවලින් වෙනස් වෙන විමුක්තියක් නම් තියෙන්නේ, ඒ රහත් බව වෙන්නත් බැහැ.)

      ඉහත කාරණා දෙකම බුදු දහමට එකඟයි.

      • බද්දරෙ says:

        කමල් ඩී බැඳුන්කර, අපරාජිතයා, හසිත,ඔටුවා මේ ඔක්කුම සිරිදම්ම බද්දරේම තම. මම නිකන් දැනගන්න කිවුවේ මේ. මේ ඔක්කුම මායාවල් හොදේ.

        මිට
        සිරිදම්ම බද්දරේ.

  5. සිසිර says:

    මුන්වහන්සේගෙ ගති පැවතුම් පිලිනොගත්තත්. කියනදේ නම් පිලිගන්න වෙනවා. මහනායකලා අටපිරිකර පලතුරු වලට කඩේ යන කාලෙ

  6. Mitun says:

    බුදුවරයෙක් කියලා හැමදාම මිනිස්සු දකින්නෙ ලියවිල්ලක්.ජීවමාන බුදුවරු කවුරුත් පිළිගන්නේ නෑ.නමුත් උන්වහන්සේගේ ඇවෑමෙන් පසුව ඔහුව බුදුවරයෙක් කියලා සම්මත කරනවා.මේ සම්බන්ධයෙන් සමන්තභද්‍ර මහා ස්වාමීන්වහන්සේගේ පැහැදිලි කිරීම් හරි.අනික උන්වහන්සේගෙ හඬ හොයාගත්තත් ඒව අපේ මවු භාෂාවෙන් නොවන නිසා තේරුම් ගන්න අමාරුයි.

    • යකා says:

      මවු භාෂාවෙන් බැරි හින්ද තමයි බූරුවෝ පාලි භාෂාව කියල එකක් තියෙන්නේ. මෝඩ කතා කියන්නේ නැතිව ඉඳපන්.

      • Sihala Yaka - සිහල යකා says:

        බුදුන් වහන්සේ කතා කලේ දම් දෙසුවේ පාලි බසින් නොවේ යකෝ.

        බුදුන් දවස උතුරු දඹදිව මිනිසුන් කතා කළේ මගධි ප්‍රාකෘත බසය​.

        • යකා says:

          එකෙන් දෙසුවා නම් එකෙන් අහපන් බන්. මන් කියල point එක තේරුම් ගනින් මෝඩ කතා කියන්නේ නැති ව. දැන් බුදු හාමුදුරුවෝ දෙසුවේ මාගධී භාෂාවෙන් ද පාලි භාෂා වෙන් ද කියන ප්‍රශ්නේ ද තියෙන්නේ ?

  7. Isanka says:

    ඔබ වහන්සේ මොනවද මේ කියවන්නෙ. බුද්ධිමත් අපිට ඕව තේරෙන්නෑ. ඔබවනසේත් ජාතක පොතෙන් ජාතක කතාවක් වටාපතෙන් මූනවගෙන කියල, සංවිධානයක් මොකක් හරි හදාගෙන පල්ලියකට එහෙම කඩා වැදිල, දේශපාලන පක්ෂයකට හේත්තුවෙලා සාසනේ රැකල දෙන්න හාමුදුරුවනේ. තෙරුවන් සරණයි!

    • යකා says:

      අපවත් වූ අතිපුජ්‍ය නා උයනේ අරියධම හිමියන් බන කියන්නෙත් වටාපතෙන් මුණ වහ ගෙන. ඇයි අවුල් ද ?

    • බද්දරෙ says:

      සමාන්තර බද්දරෙයෝ උබ හැමදාම ගොන්කතා කියන්න ගිහින් එකසිය ගානට මෝඩකම ප්‍රදර්ශනය කරලා නේද කාලෙකට හැන්ගේන්නේ.

    • aappe says:

      “වටාපතෙන් මූනවගෙන කියල, …. දේශපාලන පක්ෂයකට හේත්තුවෙලා සාසනේ රැකල දෙන්න හාමුදුරුවනේ. ”

      අම්මට හුඩු, පිටිදුවේ උබ මොන ගස් බල්ලෙක්ද යකෝ, අනෙක් හිමිවරුන්ට ඇගිලි දික් කරන්නේ. ඒ හිමියන් මිනිසුන් පිළිගන්න මොනවා හරි කරනවා. උබ අරක්කු බිබී දවස පුරාම සුරංගනා ෆිල්ම් බල බල, ඉස්සෝ පොකිරිස්සෝ බයිට් කර කර, බුදු දහමත් කන බල්ලෙක්.

  8. Hasith Kumara says:

    ඔබ වහන්සේ පවසන දේ හරියටම හරි.. තර්කානුකූලවත් ඉතාම නිවැරදියි.. ඔබ වහන්සේ සමාජයේ මිත්‍යා මත බිද දමා සත්‍ය පෙන්වීම ගැන අපගේ ගෞරවය ඔබ වහන්සේට පුද කරනවා..
    දැන්වත් සුරංගනා කතා වලින් ඔලුව පුරවා ගත්ත මෝඩ බහුජ්ජයොන්ට මුන්වහන්සේ පවසන සත්‍ය බුද්ධ දර්ශනය වැටහේවා..
    තෙරුවන් සරණයි..

  9. අත්තබ්බා says:

    උන්වහන්සේ කියන්නේ සහතික ඇත්ත ! මේ රටේ උන් ගෙඩිය පිටින් ඕනෑම දෙයක් පිලිගන්නවා , මේ හාමුදුරුවෝ නැතිනම පිටරට උන් අපිට තණකොළ එවනවා ..

  10. Sihala Yaka - සිහල යකා says:

    විශ්වයේ කාගේ හෝ හඬ තිබේ යැයි කීම විහිලුවක්. බටහිර විද්‍යාව අනුව බැලුවත් හඬ කියා දෙයක් නොමැති බව තේරුම් යන්න ඕන​.
    යම් කම්පනයක් සිදුවන අවස්ථාවක අවට ඇති වාත අංශු ඒ ආකාරයට කම් පනය වීම සතුන් ගේ සංවේදන ඉන් ද්‍රිය මගින් ග්‍රහනය කර ස්නායු සඥාවක් ලෙස මොලයට ගියාම මොලය විසින්හඬක් ලෙස තේරුම් ගන්නව​. එය පටිච්ඡ සමුප්පාදයටත් එකඟයි. එසේ නැතුව ශබ්ධය කියා වෙනම දෙයක් නැහැ. පොලොවේ වායුගෝලය පසු කර ඒ කම්පන තරංග වලට යන්න බැහැ. මාද්‍යයක් නැති නිසා.

    • කමල් ඩී බැඳුන්කර says:

      ශබ්ධය යනු තරංගයක්. තරංගය ශක්තියක් බවට පත් වූ පසු එම ශක්තිය පෙරලා නැවත ශක්තියක් බවට පත් කිරීමට හැකියාවක් තිබේ නම් පමණක් ඔය කියන හඬ ගැනීමේ කතාන්දරය කරන්න පුළුවන්. නමුත් එහෙම තාක්ෂණයක් නම් දැනට නැහැ. ඒකයි සමන්තභද්‍ර හිමි පැවසුවේ ඕවා මුලාවන් කියලා.. ආගමින් අන්ධ කරනවා වගේ විද්‍යාව නාමයනුත් මිනිස්සුන්ව රටේ මාධ්‍යය අන්දනවා..

    • Modaya says:

      නොදන්නා මගුලකට පඩිකම් ප්‍රදර්ශනය කරන්න ගිහින් මේ මෝඩ යකා හැමදාම ඇන ගන්නවා. හිතන් ඉන්නේ මු ඔක්කුම දන්නවා වගේනේ.

      • Sihala Yaka - සිහල යකා says:

        මම උඹට අභියෝග කරනව​.
        පුලුවන් නම් කියපන් ශබ්ධය කියන්නෙ වෙන කුමක් ද ?

        උඹ නියම මෝඩයෙක් නම් උත්තර නොදුන්නට කමක් නෑ.

        • Modaya says:

          මට යන්තම්වත් මොලේ තියෙනවා මගේ මෝඩකම හදුනා ගන්න. උබ නම් මෝඩයෙක් නොවේ මන්ද බුද්දීකයෙක්. ඇයි මොකෝ සිවිල් විභාගේ ෆෙල්ද? ඩිග්රිය ගන්න බැරුව නේද නිකන් මහා පඩියෙක් බව පෙන්වන්න හදන්නේ. උබ වගේ මන්ද බුද්දීකයෙකුගෙන් සවුන්ඩ් ඉගෙන ගන්න තරම් උබට වඩා මන්ද බුද්දිකයෝ මේ ලෝකේ නැ. භවුතික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ නම් ගුගල් සර්ච් කරපිය. හැබැයි ඒවා වෙන කෙනෙකුට උගන්වන්න හදන්න එපා, මොකොද උබ මන්ද බුද්දීකයෙක් නිසා.

      • ඉරූ says:

        එයා කතාකරන්නේ ඒ දේ ගැන නොදැන කියලා කියන්නේ ඔයා සියල්ල දත් නිසා වෙන්ටෑ. එයාට වඩා දන්නවානම් වාදෙට ගිහින් පරද්දන්ට බැරියෑ, එයා මුකුත් දන්නෑ කිය කිය ඇවිදින්නේ නැතුව.

        • Modaya says:

          ඇයි බන් ගොනෝ සිරිධම්මයෝ කොහේ හරි ඉන්න එවුන් ටිකක් ඔන්න දැන් මොනා හරි හොයන්න යනවා, ඉතින් හොයපුදෙන් ඔයි. මම මොකොටද ඕකට කොහේ හරි යන පිස්සෙක් එක්ක වාද කරන්නේ. උන්ට වැරදුනොත් ආයේ හොයයි. සමහර විට හරි යාවි. මේ කොහෙවත් යන මන්ද බුද්දික යකෙක් එක්ක වාදෙට යන්න තරම්, උබට වගේ ඉස්සෝ පොකිරිස්සෝ කැසිල්ලක් මට නෑ සිරිධම්ම ගොනෝ.

    • Gamini says:

      මේ මොන මිහරකෙක්ද? ගුගල් කරන්න තරම්වත් මොලයක් නැ විතරක් නොවේ, අලයක්.

    • නිහාල් says:

      අරුන් අරෙහෙ හෝගාලා පරීක්ෂණ කරනවා. කරපුවාත් සමහර ඒවා වැරදියි කියලා ආයේ හොයනවා. මෙන්න බොලේ කීබෝර්ඩ් වීරයෙක්, අනුන්ගේ පරීක්ෂණ සොයාගැනීම්, නිකන් තමන් කළා වගේනේ ටෝක්ස් පාර. අනේ හුකේ.

  11. හසිත says:

    කාලීන පැහැදිලි කිරීම් වලට….. විචාරයන්ට….ඔබ වහන්සේ තරම්…. සුදුස්සෙක් නෑ…. අති විශිෂ්ට… තර්කානුකූල පැහැදිලි කිරීමක්…

  12. පිටිදූවේ සිරිධම්ම හිමි වරතමානයේ හදුන්වානෙ දර්ශනය හදාරන්නේ නම් ඊනියා බෞද්ධාමිකයෝ යම් ප්‍රමාණයකට හෝ සත්‍යය වටහාගන්නා බව නම් සක් සුදක් සේ පැහැදිලි ය.

  13. Veerasena says:

    Very good example of grandiose dilution

  14. Bikku says:

    Time is just a mind made concept. mind does not exist and time too does not exist. the past, present and future exists while at the same time in the universe(associated with something???). GO ask Siridhamma to explain this if not he is not an Arhant.
    so if you want to listen to the Buddha by yourself, it is possible, but you have to develop the faculty(chaana or consciousness) beyond that of the mundane ones.
    Thats all filks. however much you comment. if you can STOP from within, you will not need any answers since you have no questions.

  15. love nature says:

    යමෙක් රහත් යැයි ප‍්‍රකාශ කරනවා නම් ඔහු දැඩි මෝඩයෙක් බව බුදුරජාණන් වහන්සේම දේශනා කර තියෙනවා.
    මෝඩ කෙනෙක් එවැනි දෙයක් ප‍්‍රකාශ කළ හැකියි. ඊළඟට තමන්ගෙ නැති ගුණ ප‍්‍රකාශ කරලා කීර්තිය ප‍්‍රශංසාව බලාපොරොත්තුවෙන් මෙවැන්නක් ප‍්‍රකාශ කළ හැකියි. තවත් දෙයක් උමතු ස්වභාවය. පිස්සු වැටුණු අයත් මා රහත් කියලා කියවනවා.

  16. sing says:

    බුදු වෙන්න තමාගෙ ගැහැනු.. දරුවන් ..අන් අයට දුන්නෙත්… තමාගේම බෙල්ල​..දන් දීමත් මොන හෙතුවක් උඩ හෝ බිලි දීමක් නොවෙද????කොහෙ බැලුවත් බිලි දී විමුක්තිය හොයන අහින්සාවාදය​..

  17. sakwithi says:

    This guy is not ven.Pitiduwe Siridhamma.He was long gone.Please call him by his present name.

Main News