ග‍්‍රහචාරය අන්තිම නරකයි.. නැවත කිසිදා පාර්ලිමේන්තු එන්න බෑ.. පළාතෙන්ම දරුණුම පරාජිතයා ඔබයි..- අමරවීරගේ කේන්ද්‍රය බැලූ ප‍්‍රකට ජ්‍යේතිර්වේදියා කියයි..

April 28, 2018 at 11:20 pm | lanka C news
ග‍්‍රහචාරය අන්තිම නරකයි.. නැවත කිසිදා පාර්ලිමේන්තු එන්න බෑ.. පළාතෙන්ම දරුණුම පරාජිතයා ඔබයි..- අමරවීරගේ කේන්ද්‍රය බැලූ ප‍්‍රකට ජ්‍යේතිර්වේදියා කියයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීරට යෙදී ඇති ග‍්‍රහචාරය අනුව මීලග මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම් අහිමි වනු ඇතැයි ජ්‍යෝතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.

දකුණු පලාත තුල මෙතෙන් කිසිදු දේශපාලඥයෙක් නොලද අන්දමේ අවාසානාවන්ත ඡන්ද ප‍්‍රතිඵලයක් ඔහුට හිමිවනු ඇති බවද ඒ මහතා සදහන් කරයි.

නැවත කිසි දිනෙක පාර්ලිමේන්තු ඒමට බැරි වන ආකාරයේ ඉතාම නරක ග‍්‍රචාරයක් ඇමති අමරවීරගේ කේන්ද්‍ර සටහානේ දක්නට ඇති බවත් එනිසා ඔහු දේශපාලනයෙන් සමු ගැනීම වඩාත් සුදුසු බවත් විජේමුණි මහතා තව දුරත් කියා සිටී.

19,220 Viewers

13 Comments to “ග‍්‍රහචාරය අන්තිම නරකයි.. නැවත කිසිදා පාර්ලිමේන්තු එන්න බෑ.. පළාතෙන්ම දරුණුම පරාජිතයා ඔබයි..- අමරවීරගේ කේන්ද්‍රය බැලූ ප‍්‍රකට ජ්‍යේතිර්වේදියා කියයි..”

  1. Buddhist says:

    Why are these media giving prominence to idiots like these guys. Muta ochchara dannawanam ai empty boxes pitipasse thiyagana thama inne. Muta barida muge idiri gamana gana hoyaganna.

    • Rajasinha says:

      Yes exactly. Media only giving such prominence for such liars and haalpaaruwos. Bull shit fellos.

  2. මුට අපායේ ආසනේ හිස් says:

    මුට අපායේ ආසනේ හිස් පක්කලියන්ට කකුල් නැති ආසනේ.

  3. poduminisa says:

    පවු අනා-ගත් අගමැති

  4. Hambanthotaya says:

    ග්‍රහචාරෙ කෙසේවෙතත් ප්‍රතිචාරෙ දෙන්න බලාගෙන ඉන්නෙ වරෙන්කො චන්දයක් පොහොට්ටුව දිනවනවා හැබැයි ඔය මහකේලම් නම් හැදිගැවිලාම යනවා……UNP කාරයො කොහොමත් ඔය පොරට චන්දෙ දෙන්නෙ නැහැ.

  5. අගුණුකොළපැලැස්සෙ කණ්ඩමිබි. says:

    අනේ ගොං විජිත් රෝහණ විජේමුණි, උඹ දන්න ⁣කේන්දර බැලිල්ල.උඹ නේද කිවිවෙ මෛත්‍රීපාල මැරෙණව කියල 2017 දි.කොහොමත් උඹට පිස්සු හැදෙන්න එන්නෙ.උඹෙි මොළේ කචල්.ඔය කේන්දර පස්සෙ ගිහින් ගොඩක් අය කෙළවගත්ත හැටි මතක නැද්ද?
    ඔයිට වඩා හොඳයි උඹ පිටකොටුවෙ බෝගහ යට ලේන්සුවක් දාගෙන හිගාකාපං.

  6. ajita de costageneral strike says:

    hoda deyak ape pahumath ekai- namuth mun hondata horakam karala hamba karan inne

  7. Open mind says:

    දයිවඥයාගේ කේන්ද්‍රයේ මොනවා ලියවි තියෙනවා ද දන්නෙ නැහැ නේද ? පවු

  8. මහාඍශි සර්වතෝභද්‍ර says:

    ඕක කියන්ඩ ජ්‍යෝතීර්වේදියෙක් වෙන්ඩ ඕනෙයැ, ඕනෙ ගොනෙකුට කියන්ඩ පුළුවන්නෙ.

    • Hambanthotaya says:

      හරියට හරි මේ අනාවැකිය නම් ටක්කෙට හරියනවා මොකද මේ ගෝතයා පෙරේතයා පොලොවෙ ගැහුවා වගේ පරාදයි එන චන්දෙදි විජිත රොහන ගොඩේ ගොඩ .

  9. Samuvel says:

    මොලේ නරක් වෙලා , හාර්ට් එක ඩ්‍රයි වෙලා , රට ගැන හිතන්න මොලයක් සහ උවමනාවක් නැති අමන දුර්ජනයින්ට අනාගතේ අනා ගත්ත පිලුනු බත් කන්න වෙයි.

  10. David Milli-banda says:

    Ehenam gihilla Bus ticket kadanawa.

  11. FREE says:

    විජිත් රෝහණ මෙතෙක් කල් කිව්වෙ අනාගත් වැකි.ඒකෙන් ඔහු අහිංසක වින්දනයක් ලබන්න ඇති.ඒත් අමරවීර ආයෙ කවදාවත් එන්නෙ නෑ කියල කියන්න අනාවැකි ඕනෙ නැහැ,දැනටමත් මිනිහ ලොස්.ඕන්නම් ගිහින් අමරවීරගෙන් අහන්න, ඔව් මං ඉවරයි කියල එයත් කියයි…

Main News