ඝාතන කුමන්ත‍්‍රණය ගැන මහින්ද-ගෝටා ගෙන් ප‍්‍රශ්න කරයි.. තාම DIG ගෙන් ප‍්‍රශ්න කර නෑ..

October 1, 2018 at 9:20 am | lanka C news
ඝාතන කුමන්ත‍්‍රණය ගැන මහින්ද-ගෝටා ගෙන් ප‍්‍රශ්න කරයි.. තාම DIG ගෙන් ප‍්‍රශ්න කර නෑ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සඳහා සිදු කර ඇති බව කියන කුමන්ත්‍රණය සම්බන්දයෙන් සිදු කරන පරීක්‍ෂණ අනුව ඉදිරි දින කිහිපයේදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශයන් සටහන් කර ගැනීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනටමත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ හත් දෙනෙකුගෙන් පමණ සටහන් කරගෙන ඇති අතර අතර නියෝජ්‍ය පොලිස්පති කිහිපදෙනකුම ඒ අතර වෙයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්නපුර ප‍්‍රදේශයේ විහාරස්ථානයකදී ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඒ ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

අදාල විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් ද මේ අනුව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

මෙම සියළු ප්‍රකාශ වලින් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත අතර මෙතෙක් ඔහුගේ කටහඬ පරීක්‍ෂාවක් පමණක් සිදු කර ඇත.

9,430 Viewers

3 Comments to “ඝාතන කුමන්ත‍්‍රණය ගැන මහින්ද-ගෝටා ගෙන් ප‍්‍රශ්න කරයි.. තාම DIG ගෙන් ප‍්‍රශ්න කර නෑ..”

  1. Ranga Bandara says:

    yako eke anik paththane wenna one

    • Ane mage kata says:

      Siyalu denagema katautthara aragena a siyallama naalakata balanna deela eeta passe nalakagen katautthara gatthama maaraka kumantrane pilibanada siyalla heli venava neva. polispathi pareeksana karanne neethiya namaagena neva.

  2. Gotaimbara says:

    This shows that Yahapalanaya and the CID don’t know whether they are coming or going.

Main News