චණ්ඩි මන්ත‍්‍රී ලොකුගේට පහර දෙන්නට පසුපසින් එලවයි.. ලොකුගේ ආපසු හැරෙයි.. චණ්ඩි මන්ත‍්‍රී පණ එපා කියා පැන දුවයි..

January 11, 2018 at 2:10 pm | lanka C news
චණ්ඩි මන්ත‍්‍රී ලොකුගේට පහර දෙන්නට පසුපසින් එලවයි.. ලොකුගේ ආපසු හැරෙයි.. චණ්ඩි මන්ත‍්‍රී පණ එපා කියා පැන දුවයි..

ඊයේ පාර්ලිමේන්තුවේදී ඇති වූ කලබගෑනියේදී ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්ව යමින් සිටියදී මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතාට පහර දීමට පසුපසින් ආ එජාප මන්ත‍්‍රිවරයෙක් ආපසු හැරී දිවගොස් තිබේ.

තමනට පහර දෙන්නට එන පිරිස වෙත ගාමිණි ලොකුගේ මන්ත‍්‍රීවරයා ආපසු හැරීම නිසා එජාප මන්ත‍්‍රීවරයා මෙසේ දිවගොස් ඇත.

තමනට ලොකුගේ මන්ත‍්‍රිවරයා පහර නොදුන් බවත් තමන් ලොකුගේ මන්ත‍්‍රීවරයාට පහර දුන් බවත් වාර්තා කරන්නැයි මෙම මන්ත‍්‍රිවරයා විසින් පුවත් වෙබ් අඩවිවවලට පින්සෙන්ඩු වෙමින් ඇති බවද වාර්තා වෙයි.

30,869 Viewers

3 Comments to “චණ්ඩි මන්ත‍්‍රී ලොකුගේට පහර දෙන්නට පසුපසින් එලවයි.. ලොකුගේ ආපසු හැරෙයි.. චණ්ඩි මන්ත‍්‍රී පණ එපා කියා පැන දුවයි..”

  1. චමින්ද says:

    එතකොට ලොකුගේ ඔයාලට පින්සෙණ්ඩු උනාද මෙහෙම දාන්න කියලා?????

  2. daham says:

    ayi chaminda oyaa modayek kiyala pennanna hadanne?

  3. යූ. එන්. පී. පක්ෂයේ පී. අකුරේ තේරුම says:

    “මගේ හිතෙත්” ඕකා තමයි ගුටි කන්න ඇත්තේ කියලා.

    මොකද ඕකාට තියෙන්නේ නියම ගුටි කන මූණක්. ලොකුගේ කියන්නෙ, දැන් ටිකක් වයස වුනත්, ඔය පො** පඟර නැට්ටන්ගෙන් ගුටි කන මනුස්සයෙක් නෙවෙයි.

Main News