චතුරගේ වෙඩිමට 4000-5000 පිරිස ඇවිත්.. ඒකාබද්දයෙන් ගිය පිරිස මෙන්න..

August 31, 2018 at 12:02 am | lanka C news
චතුරගේ වෙඩිමට 4000-5000 පිරිස ඇවිත්.. ඒකාබද්දයෙන් ගිය පිරිස මෙන්න..

අරලියගහ මන්දිරයේ පැවති පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගලෝත්සවය සදහා 4000-5000ක සෙනගක් සහභාගී වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා සදහන් කරයි.

තමන්ද එම උත්සවය සදහා සහභාගී වූ බවත් තවමත් සෙනග එන බවත් මන්ත‍්‍රීවරයා කීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එස්.බී. දිසානායක ඇතුළු මන්ත‍්‍රීවරුන් 16ක් ආණ්ඩුවෙන් ඉවත් වී දැනට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් සිටිති.

36,307 Viewers

7 Comments to “චතුරගේ වෙඩිමට 4000-5000 පිරිස ඇවිත්.. ඒකාබද්දයෙන් ගිය පිරිස මෙන්න..”

  1. Nzw says:

    Paw taththa amaruwen dath galawala hoyapu salliwalin magula ganna atte. Maguledi chutarage katawa ahala hinawela tama passa patta ridenawa.

  2. ගොන් පාට් says:

    ගොන් පාට් කියන්නෙ මේවට තමයි. ඔය වගේ වැඩ ජයලලිතත් කළා. මේකෙන්ම හිතා ගන්න පුලුවන් මේ අය දේශපාලනයට ඇවිත් කොයි තරම් මහජන සල්ලි හොරා කාලද කියල. ඕව කවද හරි විඳවන්න වෙනව එදාට ප්‍රමාද වැඩියි.

  3. නිදහස් says:

    රට වැසියනි., රටේ සියළු ප්‍රශ්න ඉවරයි. මේ බ්‍ුරුවගෙ මගුල ගැන කථා කරමු. දේශපාලඥයන්ට මේව හොද නිවුස්. කොහොමද රනිල්ගෙ නුවන.

  4. රජවාසල කවටයා says:

    රට හරකෙකුට වැස්සියක් බන්දලදීල තියෙන වදයක්.

  5. john africa says:

    They buggers should be washed off from the politics…if possible from the country….Whatever they do they have justifications ….

    This family is such a distraction…….. All NGO nade will be sleeping for a month……

  6. Sanidu Sooriarachchi says:

    ඔය තාත්තයි පුතයි චන්දෙන් පත් කරන අය මේ වියදම් හා විගඩම් ගැන හිතා බැලුවොත් හොදයි.

  7. KP says:

    4000-5000 ක් ආවා කියන්නේ එකත් එකටම ඊලඟ ඡන්දෙදි මූට ඡන්දෙ දෙන්න ඉන්න ඔක්කොම කට්ටියයි තව හාර පන්සීයකුයි විතරයිනේ ආයිබෝං…..

Main News