චන්දන සූරියබණ්ඩාර සිරසෙන් ඉවත් කරයි.. පැත්තටම දමා ස්ටුඩියෝවක් බාර දෙයි..

April 20, 2018 at 12:02 am | lanka C news
චන්දන සූරියබණ්ඩාර සිරසෙන් ඉවත් කරයි.. පැත්තටම දමා ස්ටුඩියෝවක් බාර දෙයි..

සිරස ටීවී හා එම්ටීවී නාලිකා ප්‍රධානියා ලෙස මෙතෙක් කටයුතු කර චන්දන සුරියබණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර මහරාජා සමූහ ව්‍යාපාරයේ ‘ස්ටේන් ස්ටුඩියෝ’ වෙත අනුයුක්ත කර ඇත.

රූපවාහිනී නාලිකාවන්හි නව නාලිකා ප‍්‍රධානී හා පූර්ණ මාධ්‍ය ජාලයේම ප‍්‍රධානියා ලෙස පත් කර ඇත්තේ සුසාර දිනාල් මහතාය.

ඉන්දියානුවකු නොවන්නෙකු එම තනතුරට පත් වූ මුල්ම අවස්ථාවද මෙයයි.

චන්දන සුරියබණ්ඩාර මහතා නාලිකා ප‍්‍රධානී වන්නට පළමු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටි සිරස නාලිකාව විශාල ආදායමක්ද උපයමින් සිටි අතර සුරිය බණ්ඩාර මහතාගේ පාලන කාලය තුල ශ්‍රේණිගත කිරීම්වල පහලටම වැටී ආදායම්ද විශාල ලෙස අඩු වී තිබූ බව ආයතනයේ අභ්‍යන්තර ආරංචි කියයි.

සුරියබණ්ඩාර මහතා සමග රාජකාරි කල නොහැකි වීම නිසා කලකිරීමෙන් නාලිකාවේ සිටි දක්ෂ මාධ්‍ය වේදීන් රැසක් එම කාලයේදී ආයතය හැර ගොස් තිබේ. කිංස්ලි රත්නායක, තනුජා ජයවර්ධන, නාරද බක්මීවැව, සම්පත් ශ්‍රී ජයසිංහ, සමීර ද සිල්වා ඇතුළු පිරිස ඉන් සමහරකි.

සුසාර දිනාල් මහතා මාද්‍ය විෂය සම්බන්ධයෙන් දක්‍ෂයෙකු ලෙස සැලකෙන අතර සිරස නාලිකාව ඔහු යටතේ ඉදිරියට යනු ඇති බව ආයතනයේ සෙසු නිලධාරී පිරිසේ අදහසයි.

47,306 Viewers

8 Comments to “චන්දන සූරියබණ්ඩාර සිරසෙන් ඉවත් කරයි.. පැත්තටම දමා ස්ටුඩියෝවක් බාර දෙයි..”

  1. මාතලේ බණ්ඩා says:

    සූරිය බණ්ඩාර ගෑණු දෙන්නෙක් ගත්තා. UNP යෙන් දේශපාලනයට එන්න උත්සාහ කළා, ආසන සංවිධායක ධූරයකුත් ගත්තා. රනිල්ට මඩ ගහන ගත්ත එක විතරයි පහුගිය කාලෙ සිරස කළේ. රේටින් වලින් ඉහලින් තිබුන නාලිකාව බිංදුවටම බැස්සා.කෙළව ගත්තා.මූට සිරිසෙ ටොයිලටි සුද්ධ කරන්න දීපල්ලා.

  2. Sira says:

    Is he a real Sooriyabandara or a person who borrowed this family name?

  3. hewwel says:

    Garbage TV channels for lower class srilankans.

  4. godaya says:

    He he

    Ow ethin gam wala inna kello tika ewarai
    Genalla heluwen natawanna ganii redi galawala

    Paw gewalwala inna podi ewun, bus train wala yana gaanu

  5. kapila says:

    බමිබුව. සිරස වැටුනේ රනිල්ට ගහන්න ගත්තට පස්සෙ. යුඑන්පී කාරයො ඔය හුචක්කූව බලන්නෙම නෑ.

  6. රත්නසේන says:

    රට විනාශ කරන එලොවට ද මෙ ලොව ද නැති මේ ගන්ධබ්බයන් හිතන් ඉන්නේ උන් මාධ්‍ය දෙයියෝ කියලා – සිරස වැනි අසු චී ගොඩවල් පස්වලට යටවෙන කාලය ඇවිල්ලා!

  7. sarath says:

    All srilankans should boycott SIRASA , ‘cos it is a real biased TV Chanel and Full time attacking RW for their personal grudges. Sirasa has got lot to learn. These Indian origin Kili & Co should not be allowed to involve too much in our politics. However, this Indian Man is so scared of MR, Mervyn etc.

  8. Kadiya says:

    ඒ කියන්නෙ චන්දන සූරියබණ්ඩාර ඉන්දියානුවෙක්?

Main News