චන්ද්‍රානි බණ්ඩාර ජනාධිපති මන්දිරයේ..? එජාපය තුල සැක බිය දැඩිවෙයි..[Video]

November 6, 2018 at 12:01 am | lanka C news
චන්ද්‍රානි බණ්ඩාර ජනාධිපති මන්දිරයේ..? එජාපය තුල සැක බිය දැඩිවෙයි..[Video]

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර ආණ්ඩුවට සම්බන්ධ වන්නේදැයි එක්සත් ජාතික පක්‍ෂය සැකයෙන් පසුවෙයි.

අරලිගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් ආරම්භ කරන්නට පෙරාතුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සහ හර්ෂ ද සිල්වා මහත්වරුන් අතර ඒ ගැන සංවාදයක්ද ඇති විය.

81,386 Viewers

13 Comments to “චන්ද්‍රානි බණ්ඩාර ජනාධිපති මන්දිරයේ..? එජාපය තුල සැක බිය දැඩිවෙයි..[Video]”

  1. Snow White says:

    Ms.CB would be a good candidate to join the government of MS and MR!

  2. david milibanda says:

    Ado Ajith Perera kataya, oka role karala pu** gaha ganin.
    14 wani data bala gamu. nayata kahinne nathuwa gedara palayan. Parlimenthuwa wahala thiyenne.

  3. මිලි බන්ඩා says:

    එජාපය තුල සැක, බිය දැඩි වෙයි – පුවතක්!

    මෙලෙස සැක, බිය දැඩිව දැනෙන්නේ ෆුට් නෝට් කල්ලියටයි.

    කුම්බලා මාලු කෑවනම් මේ දුක විඳපන් බලලෝ,

    නෑ, නෑ, මේ දුක විඳපන් ටොමියෝ!

  4. Aneda Kiyanne says:

    Janai Priyai wage O:!!!

  5. කුරක්කන් අබරන්න වංගෙඩි අරන් ගිහිල්ලද? says:

    කුරක්කන් අබරන්න වංගෙඩි අරන් ගිහිල්ලද? මොනවද අනේ මේ කතා. ලිද ලග ගෑනුවගේ දොඩවනවා මේ පොන්නප්පුලා. ලැජ්ජාවේ බා. බේසමේ පල්ල නා යකෝ තුන් කට්ටුවම එළියේ…..

  6. Nim says:

    MS. CHANDRANI BANDARA
    YANA AKA HODAAI
    KIYALA RA NIL
    KIYAWE
    AYATA WADAGATH NAHA OING……
    SAMANALAYO TIKA BALAGENA
    EDEEVI.

  7. harsha says:

    Thissa.. Thissa.. !!!

  8. Gayantha says:

    තව එනවා !

  9. sathya says:

    Thissa Attanayaka’s Girl Friend. May be true that she is planning to cross over.

  10. Nim says:

    AWANKAWA MA MEYA KIYANNE
    OYA AJITH MANTHREE
    KATHA KARANA
    WELASAYA ,
    ERIYAW,
    WACHANA SET AKA,
    ATHA PAYA HSIRA WANA WELASAYA ,
    MATA NAM PEENNA BAHA.
    KAWURU WATH AHEMA KEEWA
    NADDA?
    PAKSAYE NAYAKAYA WATH
    MEWA HADANNA APAYA…..ONN.

  11. opd says:

    balu sinha palawahara paksaya perata geniyanda labiathi me awasthwen proyojana gannda. ese nathi wonoth paksaya digatama pirihenawa.

  12. ඔනිකා says:

    UNP එකේ ඉන්න ලස්සනම ගෑනි මෙයා කියනවනේ

Main News