චන්ද්‍රිකාගේ ලවු එක ගැන මර්වින් හෙලි කරයි.. මොරගහකන්දේ ජාතකයත් කියයි..

January 9, 2018 at 11:20 am | lanka C news
චන්ද්‍රිකාගේ ලවු එක ගැන මර්වින් හෙලි කරයි.. මොරගහකන්දේ ජාතකයත් කියයි..

මොරගහකන්ද වැඩ ආරම්භ කරන ලද්දේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමති කාලයේ බවත් හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

රුවන්වැලි මහා සැය දුටුගැමුණු රජු ආරම්භ කලද ඔහුට එය වැඩ අවසන් කර ගත නොහැකි වුවත් පසුව එය අවසන් කල බවත් ඔහු සිය නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

‘රාජපක්‍ෂවරු හොරු නොවෙයි. තිබෙන දේ විකුණලා තමයි දේශපාලනය කලේ.

නාම යෝජනා නොදුන්නට රාජපක්‍ෂවරු එක්ක මගේ හබයක් නෑ. අද අත්දෙක පද්දල යන්නෙ එන්නෙ එතුමාට පිං සිද්ද වෙන්නනෙ.

මට ඡුන්දෙ ඉල්ලන්න හම්බ වුනෙත් නෑ. ඒක නං චන්ද්‍රිකා නෝනගෙ වැඩක්. එයා දැං සංහිදියාව බලාගෙන දගලනව.

ඒගොල්ලො වෙනත් ජාතීන් එක්ක ලවු කරන කොට ඒ ජාතීන් බේරන්න රටත් පාවා දෙන්න තමයි හදන්නෙ’

33,164 Viewers

9 Comments to “චන්ද්‍රිකාගේ ලවු එක ගැන මර්වින් හෙලි කරයි.. මොරගහකන්දේ ජාතකයත් කියයි..”

  1. ranil says:

    ane pala kota yanna…

    • Amda says:

      එන එන පැත්තට ගහ උලුඅස්සා කිව්වලු
      මහින්දගෙ පරාජයට හේතුව මෙවැනි වස්සන් ආරක්ශා කිරීමයි

    • කබ්රාල්- says:

      චන්ද්‍රිකාට දෙන චන්දය හිතලා හොඳට
      දුන්නොත් අහිමිය එක්සත් රට අපට
      දෙනු මර්වින් ජනතා දේශය පක්‍ෂයට
      මතු පරපුරම පින්දෙනු ඔබලා සැමට

  2. Shan says:

    දැන් නම් ටිකක් මොලේ පෑදීගෙන එනවා වගේ…

  3. sara says:

    අන්න හරි මහත්තයෝ. ඔබ තුමා මහින්ද මහත්තයත් එක්ක නැවත එකතු උනොත් හොද ගමනක් යන්න පුළුවන්. ජය වේවා…

  4. Jonaa'S Brother says:

    මර්වින් අයියගෙ වයර් ටිකක් කලින් මාරුවෙලා තිබුනේ , ඔන්න දැන් නම් නියම විදියට කොනෙක්ට් වෙලා, මර්වින් අයියට ජයවේවා

  5. පරාජිත says:

    මේ වගේ එවුන් තමයි මහින්ද මහත්තයාගේ පරාජයට වගකිව යුත්තේ. මුන් අයෙත් ලං කර ගත්තොත් ලොක්කට ආත්මෙකට ගොඩ එන්න වෙන්නේ නැහැ. එහෙම වුනොත් අනෙක් උදව් කරන මිනිස්සුන්ගෙත් උත්සාහය අපරාදේ

  6. බබා උක්කුන් says:

    මෙයා සැටලයිට් ගේ ගෙදර වැඩකළ එකා, සැටලයිට් ඉජු කියන කොට කෙදිරි ගාගෙන යන්නේ. ඔය හදන්නේ ආයි පාරක් මහින්දට කෙලින්න. ඕක සැටලයිට් ගේ ප්ලැනක්. මහින්ද පරදින්න මිනිස්සු කලකිරෙන්න 50%ක දායකත්වය මෙයාගේ වැඩ.

  7. Lolla says:

    මොන තරම් පිස්සු කෙලියත්
    දැන් ඉන්න වැඩ බැරි පොන්ටිං ලට වැඩිය වැඩක් කලා……
    Parliament එකේ ඉන්න ඕනම කෙනෙක්

Main News