චන්ද්‍රිකා අගමැති මැදුරට.. මාධ්‍යට දොර වසා රහස් සාකච්චාවක..

April 12, 2018 at 3:00 pm | lanka C news
චන්ද්‍රිකා අගමැති මැදුරට.. මාධ්‍යට දොර වසා රහස් සාකච්චාවක..

අගමැති රනිල් වික‍්‍රමහිසං මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර විශේෂ සාකච්චාවක් ඊයේ දිනයේදී පැවැත්වින.

මෙම හමුව අරලියගහ මන්දිරයේදී පැවති අතර එම හමුව මාධ්‍ය සදහා විවෘත නොවීය.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ ශ‍්‍රිලනිපයේ ඇතිව තිබෙන වත්මන් අර්බුදකාරී තත්වය මත ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන අගමැතිවරයා හා හිටපු ජනාධිපතිනිය අතර සාකච්චාව සිදුව ඇති බවයි.

22,261 Viewers

15 Comments to “චන්ද්‍රිකා අගමැති මැදුරට.. මාධ්‍යට දොර වසා රහස් සාකච්චාවක..”

  1. Asaranaya says:

    කාමරේ පොරේ,දොර වහාගෙන එපායැ සන්සර්ගයේ යෙදෙන්න, හැබැයි පෙති ගහලාවත් රානි අලයට අරක වෙන්නේ නැහැ, පව් බන්

    • ලපයා says:

      දැන් වේලිලා තියෙන්නේ බන්. රැලි වැටිච්ච දුංකලයක් කොහේ කියල ඔබන්න ද ?

  2. ඇත්ත says:

    යහපාලන නඩයේ පොහොට්ටුව පරකරන පිල්ලිට 16 කල්ලියද?

  3. Samarapala says:

    තනි තටුවෙන් පියාඹන්නෙ කොහොමද කියල අක්ක මල්ලිට කියල දෙන්න ඇති

  4. Alfi says:

    Dora wahagen ? Kaekka dora vahagathath Chandrika ekka dorawaha ganna eka nam e tharamma guna netha

    • sam says:

      No problem it’s just with RANIL. If Ranil gone to Akila’s or Mangala’s house and closed the door, bit of suspect.

      🙂

  5. මගේ සැමියා නොමරා මැරුවේ says:

    මගේ සැමියා නොමරා මැරුවේ me ටික රටට කොරන්නද?

  6. නැවුම් මාවතේ ජල් වනක says:

    ඔය කවුරු මොන සාකච්චා තිබ්බත්, චම්පික එජාපයේ ඊළඟ නායකය වෙන එක සක්කරයගෙ පුතා වයිමටවත් නවත්තන්න බැහැ .

    • නැවුම් මාවතේ අපි. says:

      ඒක තමයි මේ දරා ගන්න බැරි ගඳක් ආවෙ,,,

  7. Nim says:

    WADAK NAHA
    RANILA MONAWA KARANNADA?
    PAW CHORA RAGENA NIKAM THALAI

  8. රටට කොරන්නද? says:

    මගේ සැමියා නොමරා මැරුවේ රටට කොරන්නද noveyi ane mata korawaa ganna.

  9. vishnu says:

    රට වලපල්ලට යවන ඉක්මන් ක්‍රමයක්
    ගැන සාකච්චාවක්.

  10. Upali says:

    මේ අසමද්ජාති සමාජ පිල්ලි දෙක අපේ රටින් තුරන් කල යුතුව ඇත. ඔවුන් එක්වීම අපගේ දිනුමකි. එවිට සතුරන් දෙන්නටම එක්වර පහර දිය හැක. කිසිම කෙනෙකුට මොවුන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනානම් කියන්න මොවුන්ගෙන් එක්කෙනෙක් හෝ රටට කල එක හොඳ වැඩක්. ඔවුන් රටට කල විනාශයන් අපට ඕනෑ තරම් දැක්විය හැක.

  11. Ranjan says:

    She could not get the SLFP win the Attanagalla electorate. She is a spent force. Better she be with the UNP. She will ruin the UNP too.

  12. Gurudev says:

    They must be trying to poach a few from the ‘ekabaddha vipakshaya’!

Main News