චන්ද්‍රිකා කලිසමකුත් ඇදගෙන තැබෑරුමකට ගොඩවේ.. [Photo]

February 6, 2017 at 9:45 pm | lanka C news | ලංකා සී නිවුස්
චන්ද්‍රිකා කලිසමකුත් ඇදගෙන තැබෑරුමකට ගොඩවේ.. [Photo]

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය කලිසමක්ද ඇදගෙන මත්පැන් අලෙවි සලකට ගොඩ වූ අවස්ථාවක ගත් පින්තූර කිහිපයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.

ඇය එහිදී කුමක් මිලට ගත්තේදැයි දැනගන්නට නොලැබෙයි.

68,585 Viewers

32 Comments to “චන්ද්‍රිකා කලිසමකුත් ඇදගෙන තැබෑරුමකට ගොඩවේ.. [Photo]”

  1. දේශපාලුවා says:

    අනේකජාති සංසාරං
    සන්ධාවිස්සං අනිබ්භිසං
    ගහකාරක ගවේසංතෝ
    දුක්ඛා ජාති පුනඃපුනඃ

    • Tharaka says:

      චන්ද්‍රිකා එක්සත් රාජධානියේ (UK) මාලිගාවක් ගත්තා…ඒ ගැන පොත් පවා ලියවුනා, UK වල පත්තරවල ගියා…

      “The Evening Standard further says that President Kumaratunge is known to have been keen in buying a house in the UK nearer to her son who is qualified recently as a veterinary surgeon from the Bristol University and her daughter who is a doctor in the UK.”

  2. nilu says:

    airport duty free shop neda?

  3. CANCER OF SRI LANKA says:

    She is drunker, now she is driving APPASIRA

    • Cha.ba.ku. says:

      මේ … මම.. නිකන් බලන්න ගියා… මොනවද මේ ලංකාවෙ ඩියුට් ෆ්‍රි ශොප්වල තියෙන්නෙ කියලා… ලන්ඩන්වල හිතෘ වගේද.. කියලා…

  4. saman says:

    so what?

    • asaranaya says:

      ආප්ප සිරාට කියලා පිටි කොටවා ගන්නවා, ‘ඕක වෙනවා කියලා ‘ මම කිව්වානෙ චුට්ටෙ මල්ලී, අනේ ඇත්තටම අපෙ අප්පච්චත් කිව්වා කියලා හීන් බබා සියා මුමුනන්න වුනා.

  5. desta says:

    itin Moko mahindayh Katagi kedenna gahanne

  6. සයු රි says:

    විකාර . හැම තිස්සේ ම නිකන් පහර ගහන්න එපා .අපිත් මෙයා ට කැමති නෑ තමයි ඒත් අපේ සමහර නිලි යෝ , රටගිහින් එනගෑනු අය ඕනතරම් duty free එකෙන් ගන්නෙ .,සමහර වෙලාවට ගෙදර අයට හෝ කාටහෝ වෙන්න පුලුවන් .බොරුව ට හැම වෙලාවෙම මෙයා ට මඩ ගහන්න එපා .

    • Brahmana says:

      `සයුරි’ කියල කොමෙන්ට් කලාට ඔයා ඇත්තටම චන්ද්‍රිකා ආච්චිනේද?

    • Gamini says:

      සයුරි නංගි, එයාටත් කියන්ඩකො හැම තිස්සෙම රාජපක්ෂලාට බොරු චෝදනා කරන්ඩ එපයි කියල.

    • jayalath says:

      //බොරුව ට හැම වෙලාවෙම මෙයා ට මඩ ගහන්න එපා .//
      ඇත්තනෙ… පතරංග මඩ ගොහොරුවකට ආයෙ මොකට මඩ ගහනවද අමුතුවෙන්.

    • Gajaya says:

      Yes… You should be ashamed LankaCNews… Wearing pants and going into a liquor shop is your attractive headline. Sure, we also don’t like her at all. But, this is a useless factless condemning.

      • Tax Officer says:

        What condemning, Gajaya? Did you read the news item properly?
        It only posts photos copied from an internet website. It is
        good that Lanka C news posted it here. Otherwise many
        of us wouldn’t know it.

        By the way, has anyone seen an Ex president of a country loitering in a tavern?

  7. Silva says:

    Meka Katunayaka Airport Dutyfree eke flemingo Shop eka… Athul wena thenama thiyenne arakku thamai… Chandrika witharak neweu ena passengers la 90% methanin whisky ara gannawa

  8. sakunathalaa says:

    Me madam noveyi ane mahaththayek. ara maoakkada eka nathuwa hoyanawaa.

  9. බන්ඩයියා says:

    අැනීට උනත් පුද්ගල අයිතියට ඔහොම පහර ගහන්න එපා අනේ.

  10. මැට්ටා says:

    පව් ඕයි

  11. කපුටා says:

    ඉතින් බං මේ අම්මණ්ඩි හෙළුවෙන් ගියේ නැහැනේ. මේකත් මහා නිව්ස් එකක්ද?

  12. Nalika says:

    Biwwata apita mokada habai katagonnak beegena pacha halanna epa.

  13. ExUNPer says:

    Yes, nothing wrong here. She has the right to enjoy her private life.
    But, what she has been doing to our country is extremely bad.

  14. Sahan says:

    I saw a Buddhist monk buying some ladies perfumes and a hair dryer. He paid from a gold Master Card.

  15. විස්කි says:

    තැබෑරැමකට යන්න ඇත්තේ චොකලටි ටිකක් ගෙදර අයට ගේන්න වෙන්නැති නෙහ්

    • බකමූණා says:

      ඔව්, මේ duty free shop එකේ චොකලටුත් තියෙනවා තමයි කැමති කෙනෙකුට සල්ලි ගෙවලා ගන්න.
      එක නිසා මේකට යන අය යන්නේ විස්කි බ්‍රැන්ඩි ගන්නම විතරක් නෙමෙයි. කරුණු හරියට නොදැන නිකම් මද ගහන්න එපා කාට උනත්.

    • බකමූණා says:

      ඔව්, මේ duty free shop එකේ චොකලටුත් තියෙනවා තමයි කැමති කෙනෙකුට සල්ලි ගෙවලා ගන්න.
      එක නිසා මේකට යන අය යන්නේ විස්කි බ්‍රැන්ඩි ගන්නම විතරක් නෙමෙයි. කරුණු හරියට නොදැන නිකම් මඩ ගහන්න එපා කාට උනත්.

      • pol says:

        චෝකොලට් හංගල ඇත්තේ ජොනි වෝකර් අස්සේ වෙන්නැති. හොයාගන්න දක්ෂ වෙන්න එපැයි .

  16. Nana says:

    Media should learn to respect privacy of an individual. Is going to liquor shop wrong? Is wearing jeans is wrong ? Only target her deeds not eating, walking or wearing.

  17. poranelis says:

    Anee Oyaa sayu reee da? monawada wasthuwe kanne bonne. Meyath ara bothalekin sappayam welaa meetayaka indan wage liyalaa thiyenne…Ha…ha…hondayi ohoma yan ko….

  18. shan says:

    Ithing owath newsda ? api edath dannawane meya “dope and late” chandika kiyala !

  19. වික්ටර්අයිටූ says:

    ලැජ්ජයි ඔයි!

  20. Gmaya says:

    Ne ne Thanakola dingaka kappanna hithuna gaha udata yanna …..

  21. sweet says:

    wena liyanna news ekak nethda? Rata idala ena okkama wage yanawa
    me mona kehel malakda?

Main News