චන්ද්‍රිකා කිපේ.. ශ‍්‍රීලනිපය අතහරින බව කියයි.. සිවු දිගට අමතා බැන වදී..

August 9, 2018 at 10:33 pm | lanka C news
චන්ද්‍රිකා කිපේ.. ශ‍්‍රීලනිපය අතහරින බව කියයි.. සිවු දිගට අමතා බැන වදී..

ඊයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ආරාධනා කර නැතැයි වාර්තා වෙයි.

මේ නිසා හිටපු ජනාධිපතිනිය දැඩි ලෙස කලකිරීමටත් කෝපයටත් පත්ව සමීපතම අය සමගින් අදහස් පල කර තිබේ.

තමනට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතහැර යන්නටද සිති ඇති බවත් මධ්‍යම කාරක සභාවෙන් පසු ඇය ශ‍්‍රීලනිප දේශපාලඥයන් කිහිප දෙනෙකුටම දුරකතන ඇමතුම් දෙමින් කණස්සල්ලෙන් පවසා ඇතැයිද වාර්තා වෙයි.

28,932 Viewers

22 Comments to “චන්ද්‍රිකා කිපේ.. ශ‍්‍රීලනිපය අතහරින බව කියයි.. සිවු දිගට අමතා බැන වදී..”

  1. gihan says:

    SLFP—KIYLA EKAK DEN NEHE.oya namath rool karala. …………….gahagena THOLNCHI WELAA
    LODONWALATAMA PALAYAN. YANA DAWASAKA ara HITAN ekka yanta amathka karanta epaa.

    • Konara says:

      Ane warahali gahaniya thi kimekda me kiyanne. thi Sri lanka pati eken ayan kale mona kaaleda. dan ithin pinak dahamak karagena hitiyanam neda. hoda. habai kochara pin kalan yannenam apayata tama.

  2. Mahasona says:

    කල කල දේ පල පල දේ …නරකද තව විස්කි අඩියක් ගැහැව්වොත්.යමපාලනය ගැන හොදට වැටහේවි

    • Asaranaya says:

      ලඳේ ලඳේ ඔහොම නොකරන් පඹයාට
      ටික දවසයි තව ඇත්තේ කෙළවෙන්ට,
      හීනෙන් පිටවෙනවා බයවෙලා තද සැරට,
      දෙන්නම යන්න ලව් කරමින් අපායට

  3. john the baptice says:

    කමක් නැහැ දේශපාලනයෙන්ම සමුගන්න ..ඒකට මුළු රටේම ජනතාව සතුටුවෙයි චෞර රැජිනගේ කෙරුවාව අපි දන්නවා
    කරුණාකර අපේ රට විනාශ නොකර රටින් පිටවී යන්න ..ඔබ වැනි දේශද්‍රෝහී කාන්තාවක් රටටම පිළිලයක්

    • නිදහස් says:

      මේ ගැනී දේශපාලනයෙන් විතරක් නෙමෙයි මේ රටිනුත් නෙරපන්න ඕන. කරපු තරමක් රටට කරේ විනාශයක් මිසක් එක හොදක් කරේ නෑ.පෞද්ගලික කෝන්තර පිරිමහගන්න මෙයා ඕනම දහජරා වැඩක් කරයි. මර්වින් සිල්වා කිව්වනේ මෙයාගෙ ලපේ තියෙන තැනත්.

      • යසපාලිත says:

        ලපේ තියෙන තැන මර්වින් සිල්වාට පෙන්නුවා?

        අම්මට උඩු. එහෙනම් මේ ගෑණි හැමෝටම රෙද්ද උස්සල තියෙනව.

  4. ක්වුද බං මේ චුතවෙච්ච මලහෝන්තුවට කතතා කොරේ මලගිය චුතවානිට මේ මලහොන්තුව දැක්ක්ම අප්පය සම්ග අපාය මැවිල පේනවා යම බල්ලනි ගෙන යව් අපායට කටු පොලු 2000500 ක්ව් ඔබ පියව් රිලාවේසී??????????????????

    • sara says:

      ලඳේ මුලාවී ගියානම්, ගඳේ බැරිය ඔබේ ජරා හන්.

  5. sarath says:

    CBK is a dud coin. People did not know her active participation in the regime change 2015. Today UNP SLFP and the entire country suffer from the results of her common candidate MS’s election.

  6. Hitan hutan says:

    අනේ වාසනාවන් …….. ඒක නම් රටේ වාසනාවක් ……

  7. Boo says:

    ඔබ විනාශ කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පමණක් නොව , ඔබ විසින් විනාශ කල ශ්‍රී ලංකාවෙන් පවා හැකි ඉක්මනින් සමුගන්නා ලෙස මෙන්න ආරාධනා.

  8. Nimal R says:

    මේකි කරණ ලොකුම සේවය තමයි දේශපාලනයෙන් තොලොන්ජි වෙන එක

  9. Nim says:

    WAYASA TA YANA WETA THAMY
    HODATA MOLE PADENNE.
    NARAKADA MAHINDA MATHI THUMATA
    SAHAYOGAYA DUNNOTH.
    PINAK KARAGANNA.

  10. kamal says:

    කමක් නැහැ දේශපාලනයෙන්ම සමුගන්න ..ඒකට මුළු රටේම ජනතාව සතුටුවෙයි චෞර රැජිනගේ කෙරුවාව අපි දන්නවා
    කරුණාකර අපේ රට විනාශ නොකර රටින් පිටවී යන්න ..ඔබ වැනි දේශද්‍රෝහී කාන්තාවක් රටටම පිළිලයක්
    or it is more better if u cac leave tha world.

  11. JEGA says:

    paLA PALA PALA ATHUGAEWILAMA PALA

  12. Banda says:

    මේ ගැනී දේශපාලනයෙන් විතරක් නෙමෙයි මේ රටිනුත් නෙරපන්න ඕන. කරපු තරමක් රටට කරේ විනාශයක් මිසක් එක හොදක් කරේ නෑ.පෞද්ගලික කෝන්තර පිරිමහගන්න මෙයා ඕනම දහජරා වැඩක් කරයි. මර්වින් සිල්වා කිව්වනේ මෙයාගෙ ලපේ තියෙන තැනත්.

  13. David Milli-banda says:

    why ? තමනට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතහැර යන්නටද සිති ඇති… Aiyo.. go.. ko.
    අනේ වාසනාවන් …….

  14. Dalit says:

    She was paid well by India.

  15. Rupa says:

    අවුරුදු 15 ක් තිස්සේම ජනතාව ඔබට පවු නොදී යන්න, යන්න කියද්දිත් යන්නේ නැතිව මොකද කරන්නේ.

Main News