චන්ද්‍රිකා ශ‍්‍රීලනිපයෙන් කපා දමයි.. කෝප වී මහ ලේකම්ට සැරට අමතයි..

December 6, 2018 at 1:20 pm | lanka C news
චන්ද්‍රිකා ශ‍්‍රීලනිපයෙන් කපා දමයි.. කෝප වී මහ ලේකම්ට සැරට අමතයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක රැස්වීම හා සමස්ථ ලංකා කාරක සභාව තමනට දැනුමේ නොදුන්නේ කුමන හේතුවක් නිසාදැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම පක්‍ෂ මහ ලේකම්වරයාගෙන් විමසා තිබේ.

මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇහ විමසා ඇත්තේ මෑතකදී සිදු වූ ශ‍්‍රීලනිප කටයුතු සදමා තමනට ආරාධනා නොකලේ කුමන හේතුවක් මතද කියායි.

එම අවස්ථා දැනුම් නොදීමට හේතු දැන ගැනීමට කැමති බවත් සදහන කරන ඇය තමන් තව දුරටත් ශ්‍රීලනිපයේ අනුශාසකවරිය බවත් සිහිපත් කර ඇත.

57,501 Viewers

21 Comments to “චන්ද්‍රිකා ශ‍්‍රීලනිපයෙන් කපා දමයි.. කෝප වී මහ ලේකම්ට සැරට අමතයි..”

  1. Eiffel says:

    ශ්‍රීලනීපයේ අනුශාසක වරිය unp එකට හෙළුවෙන් කඩේ යනවා…..😜😜

  2. Thatta orwin says:

    Cherio සිරිසේන

  3. දැන් ඔයා expired ඇනී ගෙදරට වෙලා අඩියක් ගහලා විවේක සුවයෙන් ඉන්න.දැන් ඔයා ලගට කවෘවත් එන එකක් යැ.

    • සිංහල බන්ඩා says:

      රට වසර 11ක් විනාස කල හැතිරී

    • සිංහල බන්ඩා says:

      රට වසර 11ක් විනාස කල හැතිරීගෙ ඒකායන අරමුන රාජපක්ෂලාට මඩ ගැසීමය්.

  4. බම්බුව මේ අම්ම්මන්දිගේ කපා දන්නා මුත් ඉතිරිවෙලා තියෙනවද? says:

    බම්බුව මේ අම්ම්මන්දිගේ කපා දන්නා මුත් ඉතිරිවෙලා තියෙනවද? අත්තනගල්ලෙන් පළාත් සවවවත් දිනාගන්ට බැරි උණු සමාජ පිළිගනිම.තමා මෙයාට තියෙන්නේ.ජාතියේ අවාසනාවත ච්ව්ර රැජිණිය.

  5. NIHAL says:

    Becuse you are with the unpatriotic forces bitch. That’s why Slfp didn’t want to invite you.

  6. NAK says:

    She now looks more suitable for WWF

  7. Samantaha Malanayake says:

    The politics of CBK aligned with Tamil Federalism by politics of TNA of that Tamil Eealm!!! $$$
    We do not want to partition of Island for Tamil regime in North and Muslim state in Eastern province.
    These are not that possible in our land of Lanka?

    CBK wanted to division of Sri lanka. How can she be members of SLFP ????

  8. sunimal says:

    දහසකුත් අඟනුනුත් දුටුවා
    මෙහෙව් එකියක් කොහෙත් නැතුවා

  9. sunimal says:

    දිනෙක යම් මතු ඉපදියම යුතු
    දෙරණ කොයි අත නොදැක සිටි යුතු
    තොප තරම් අනුවණවු ගුණමකු
    වැදූ මව්වුව කෙලෙසවනු සුලු
    දුරක් නොපෙනෙන නිවට ජාතිය
    තොප මෙ’දෙරණ’ත කුමට උපන ද?

  10. n.s fasions kurunegala says:

    a retired pro

    • Asaranaya says:

      බටකොල ඇනිබල් ආච්චිට ඉදලක් දී සිරිකොතේ පිටුපස මිදුල පිහිදන්න උපදෙස් දෙන්න

  11. n.s fasions kurunegala says:

    harlot

  12. Piyadasa Sirisena says:

    Piyadasa gon king. Meikata unath gahai baagayak daagena.

  13. Nim says:

    ” NERWASTHRAM PARAMAN SUKAM
    WAGE NATAKAYAK KARAGANNA
    ENNA ANNE. “

  14. Sarath Bulathsinghala says:

    Dan nam penenne maradaane vesaganak wagai! kathawen, charithayen kriyawen wena wenasak nahanee!

  15. HODA PUTHA says:

    Living GHOST………………….

  16. Sumeda says:

    ඔය බොරැව ගලවලා නරකද සනත් ග˛ණතිලකගේ නිවස අසලින් කාමරයක් සෝයා ගත්තානම්
    හෙඳට නාන්න පුලුවන්

  17. Nishan says:

    She has a right to ask that since she is an advisor of SLFP

Leave a Comment