චන්ද්‍රිකා හනිමුන් යන්න කතා කලා.. – ඩිලාන්

January 1, 2017 at 7:05 am | lanka C news | ලංකා සී නිවුස්
චන්ද්‍රිකා හනිමුන් යන්න කතා කලා.. – ඩිලාන්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා ශ‍්‍රිලනිප ආසන බල මණ්ඩලයක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

35,937 Viewers

4 Comments to “චන්ද්‍රිකා හනිමුන් යන්න කතා කලා.. – ඩිලාන්”

  1. asaranaya says:

    ආයි ඩඩා ඩඩ්ඩ ඩඩා, යකො හනිමූන් ගියානම් මරු,මෝදර මෝයෙන් මහමූදට ගියා වගෙ, වපර ඩිලෝ ඔහෙව චාන්ස් එක මිස් කරගෙනද, නැත්නම් හොරෙන්ම වැඩෙ කරගත්තද

  2. හෙල යකා says:

    රනිල් හාමුට කඹුරන චන්ද්‍රිකාගෙ යුධ විරෝධී ෆෙඩරල් වහල්ලු මේ ආකාරයට බැසිල් මහත්තයට පහර දෙන එකෙන් බැසිල් රනිල්ගෙ පිල්ලියක්? කියන සැකය ආන්ඩුවෙ ඉඳුල් කන උන්ගෙ මවා පෑමක් කියල තේරුනා. බර්ගොෆ් ඩිලාන්ට බොහොම පින්!

  3. අනාථයා says:

    මරු පොරකට ලොක්කි කථා කරල තියෙන්නෙ හනිමුන් යන්න​.යනව නම් දෙන්නම ජෝන් බාස්ගෙන් රාජකීය ඖෂධය ඉල්ලන් පලයල්ල.

  4. අඤ්ඤකොරො අතකොරෝ මේ ගල් ඉබ්බාගේ මූණ මිරිකුවානම් අරක්කුද විස්කිද බෝතල්දෙකක් මිරිකාගන්න පුලුවන් මුං වගේ පවාදෙන අහිකුංටිකයන් පලවා හරිනු මේවගේ පිංගොන්නුන් හරියන්නේ ර්පොනිල්ටමය එලොවත් මෙලොවත් නොමැති කවටයන් පමණි මුංහිතාගෙන ඉන්නේ ඉංඳියාවේ ඉන්නා ගල්මෝඩයන් ලංකාවේද සිටීකියා?

Main News