චන්දිමාල්ටත් රවි කරුණානායකට වූ දේ වෙයි.. ICC චෝදනාවට බැදුම්කර උත්තරයක් දෙයි..

June 21, 2018 at 1:20 pm | lanka C news
චන්දිමාල්ටත් රවි කරුණානායකට වූ දේ වෙයි.. ICC චෝදනාවට බැදුම්කර උත්තරයක් දෙයි..

බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කලේ යයි චෝදනාවට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වරදකරු කිරීම ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

ඒ අනුව සම්පූර්ණ තරග ගාස්තුවම දඩ ගසා එක් තරගයක තරග තහනමක්ද පනවා තිබේ.

චන්දිමාල් විසින් පන්දුව පළුදු කරනු දැක්වෙන වීඩියෝවක්ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

සාක්කුවෙන් ගත් දෙයක් මුඛයේ දමා එහි ඛෙඨයෙන් පන්දුව පළුඳු කලේ යයි ක්‍රිකට් කවුන්සිලය චෝදනා කරයි.

මෙම චෝදනාවට පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සදහන් කර ඇත්තේ තමන් යමක් කටේ දමාගත් බව සත්‍ය නමුත් ඒ මොනවාදැයි මතක නැති බවයි.

අදාල තීන්දුව සම්බන්දයෙන් මේ වන විට චන්දිමාල් අභියාචනයක් ගොනු කර ඇත.

28,118 Viewers

9 Comments to “චන්දිමාල්ටත් රවි කරුණානායකට වූ දේ වෙයි.. ICC චෝදනාවට බැදුම්කර උත්තරයක් දෙයි..”

  1. බන්ඩා says:

    It looks as if selective dementia is becoming a country wide syndrome.

  2. Bandara says:

    Ganga maniyo dunna thelak da dannahehe bole gewe

  3. sarath says:

    චන්දිමාල් ගේ ඉංග්‍රීසි අවුල් නේ.ඒ ක නිසා කතාවේ අපැහැදිලි කමක් එන්න පුළුවන්.

  4. NAK says:

    If not for that idiotic answer they have no case. How can one deform a leather ball with saliva?

  5. Asanka says:

    Chandimal’s appeal is likely to hinge on what he put in his mouth. One of the probable contentions is that Chandimal had a number of things in his pocket during the day, including cough lozenges (which you cannot apply to the ball) but also almonds, and he does not remember which of those things he put into his mouth in this particular clip.

    Chandimal’s defence is likely to contend that there was no way the ICC could possibly know that it was a substance capable of altering the condition of the ball, because the video evidence does not make it clear what the substance was.

    The argument, essentially, is that the ICC does not have sufficient evidence to find Chandimal guilty of tampering. This has been one of Sri Lanka’s assertions from the beginning.

  6. රටට හිතවත් says:

    අපේ රට ක්‍රිකට් ලෝකේ ඉහලින්ම හිටිය කාලයක් තිබුණා! ක්‍රිකට් නිසාම අපේ රට ලෝකයා හඳුනාගත්තු කාලයක් තිබුන! එදා කිසිම විදියකින් මේවගේ චෝදනා වලට ලක් වුනේ නෑ! නමුත් අවාසනාවකට අද අපේ ක්‍රිකට් පහලටම,පතුලටම වැටිලා ඉවරයි! එහෙම තියෙද්දී ඒකෙන් කොහොම හරි ගොඩ එන්න උත්සාහ ගන්න එක පැත්තකට දාල, ඇයි මේගොල්ලෝ මේ වගේ තුච්ච වැඩ කරන්නේ! මේවා කරලා කාටද හරි ගියේ!

    • නිදහස් says:

      ලංකාවේ ඉපදිල, ලංකාවේ ක්‍රිකට් ගහල ලංකාවෙ කණ්ඩායම පුහුණු කරන
      ලෝකයේ පුහුණු කරුවන් අතරින් වැඩිම මුදලක් අයකරන හතුරුසිංහ මහතා සිටින කණ්ඩායම නේද මේ.

  7. Hitan@Hutan.com says:

    මෑණියනි,මා ගලවා ගනු මැනව​.ඔබ මගේ කටට දැමූ දෙය මම තලු මරා හැපුවෙමි.ඊට පසු සිදුවූ දේ මට මතක නැත​.ගංගා හෝ මා හෝ පමණක් මතකයේ ඇත​.

  8. NAK says:

    This is probably the second time the ICC seems to hound Sri Lankan players unduly.
    Remember Kusal Janith ?The ICC after doing all the damage simply looked the other side.
    We never heard them paying any compensation to Kusal and our compliant board is also silent on the ICC’S part but were trying to get Kusal to pay the costs.

Main News