චන්දිමාල් පුතා මා හමුවී පුද පූජා කල නිසා පාකිස්තාන තරගය දින්නා.. ඉදිරියට ස්වර්ණමය යුගයයි..- මෑණියෝ කියයි..

October 3, 2017 at 10:40 am | lanka C news
චන්දිමාල් පුතා මා හමුවී පුද පූජා කල නිසා පාකිස්තාන තරගය දින්නා.. ඉදිරියට ස්වර්ණමය යුගයයි..- මෑණියෝ කියයි..

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඊයේ දිනයේ පාකිස්තානය පරාජය කල හැකි වූයේ දිනේෂ් චන්දිමාල් පුතාට තමන් විසින් කල ආශිර්වාදය නිසා බව මෑණියන් ලෙසින් තමන් හදුන්වාගත් තැනැත්තියක් විසින් ෆේස්බුක් හි සටහනක් එක් කර ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ චන්දිමාල් සහග පෙනී සිටින පින්තූරයක්ද පල කරමින් එහි සදහන් කර ඇත්තේ ඔවුන් තමන් හමුවී අදාල වත් පිලිවෙත් කර ගත් බවයි.

මෙම කටයුතු සදහන් තමන් වෙත කණ්ඩායම යොමු කරනු ලැබුවේ ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර විසින් බවත් සටහනේ වැඩි දුරටත් දැක්වෙයි.

40,087 Viewers

41 Comments to “චන්දිමාල් පුතා මා හමුවී පුද පූජා කල නිසා පාකිස්තාන තරගය දින්නා.. ඉදිරියට ස්වර්ණමය යුගයයි..- මෑණියෝ කියයි..”

  1. සොයිසා මෑණියෝ says:

    මෑණියන්ව තනියෙන් දම්මලා ගැස්සෙව්වා නං ඉවරයිනේ…

    • Boo says:

      නියම කතාව !

    • vipula says:

      meyata ratama bara demuku boru kariyak

    • Ratata Adare says:

      අද මිථ්‍යා විශ්වාස වලට පුදුම ඉල්ලුමක් තියෙන්නේ. නොපෙනෙන බලවේග වලින් පිහිට පැතීම බුද්ධාගමට අයත් නැති දෙයක්. නමුත් පන්සල් ඇතුලෙත් දේවාල! මෙහි ඇත්තේ සුලු සන්කල්පයක්. වරදින ගුරුකම් කියන් නෑ. කලාතුරකින් හරි යන ඒවාට ලොකු ප්‍රසිද්ධියක් දෙනව. චන්දිමාල් ඕනෙ තරන් මේ මෑණියෝ ලඟට ගිහින් මැච් පැරදිලා බින්දු ගහල එන්න ඇති. නමුත් ඒව පත්තරේ දාන් නෑ. හරියන එකක් කියපුවහම මුලු ගොන් රැලම උන් පස්සෙ යනව..

    • Indika says:

      Ela

  2. Gunaruwan says:

    Dawasakata Harak mas kilo bagayak gilina, Deyyo Budun gana wishwasayak nathi Mathews nayakaya wela inna kan Lankawata goda yamak na kiyala api kiwwe okane.

  3. Aba says:

    Ane mehemath gobbayo inna ratak!

  4. Kings says:

    අපි ඕකම කරමු ලෝක කුසලානයටත්. අපරාදෙ ඉන්දියන් සහ සිම්බාබ්වේ මැච් වලට මාණියො මතක් උනේ නැත්තෙ.අයියෝ මෙහෙමත් ……………..‍රැලක්.

    • ඇර සොයිසා says:

      ඒ කාලෙ අපිට නම් ක්‍රීඩකයින්ගෙ මෑණියන් මතක් උනා.

      • gen says:

        maru comment eka!

      • asaranaya says:

        එකෙක් මැණියන් ලවා දෙයියන්ට පලි ගගහා කන්නලව් කරනවා, තව කට්ටියක් පපුවෙ කුරුසය ගහනවා ,බෝල කොට කොට ඉදලා බින්දු ගහලා එනවා, මුන් ගහන කැරිකට් , තිරිමාන්නයා කියන නරුමයා සන්ගා වෙන්න ගිහින් බින්දු කෙලිනවා, යක්කුනෙ අවශ්ය වන්නෙ එඩිතර අදිශ්ඨානයයි. ,බැට් එකට වැඳලා අත් දෙක ඉඹපියව්,
        මට නම් රිලාසිරියගෙ ඇතුලු තොපි හැමෝගෙම අම්මා මතක් වෙනවා., තොගෙ අම්මලා කියලා

        • ප්‍රොම් සුවර්ගේ says:

          අර ජිස පියා කියල මවුම්කාරයෙක් ඉන්නේ, අන්න එයාගෙන් ආසිර්වාදේ ලබා ගත්ත කිව්වා නං ඉතිං කමක් නෑ ඔං …

  5. Jeewantha says:

    It’s shame believing such myths rather than skills,tactics & planning. These “gobbayo” like Rilasiri & Asley will ruin the future of SL cricket & I was so surprised cricketers like Chandimal fallen in to this trap. If Chandimal believe such myths ,he never be succeed as a player & captain. Don’t insult your school like other Ambalangoda man (Harak Fonseka) did for Ananda Matha.

  6. Asoka says:

    සරණාගතයන් 30කට කන්න බොන්න දීලා උන්ට රටක් ලැබෙනකම් තාවකාලිකව බලාගන්න බැරි හිඟන සිංහල බවුද්ද ගෝත්‍රික රටක මේවා ඉතින් නෝමල්. අර සුමනදාස කියලා එකෙක් අච්චර හොඳට තව අවුරුදු 2ක් බැට් කරන්න පුළුවන් මහින්ද මහත්තයාව ආයේ බැට් කරන්න බැරිවෙන්නම අවුට් කරලා ගෙදර යැව්වා. ඔය මෑණියන්ට කියපන්කො පුලුවන්නම් අපේ නය ටික අඩුකරලා බදු මිල අඩුකරලා දෙන්න කියලා.

    • Kamal says:

      දයාසිරියගෙ පරණ කෑල්ලක් ඔය සොයිසා මෑනියෝ කියන්නෙ. රෝසිට කලින් සෙට් වෙලා හිටියෙ.

    • Rohana says:

      අපේ මුතුන්මිත්තො ගෙරිහමක් එලාගන්නදීල කෙලවගත්ත කෙලවගැනිල්ලනිසාතමා පරයො මොහොමඩ්ල අබ්දුල්ලල බල්ටිගහන්නෙ .අන්න ඒ බයටයි මේහැතිකර 13 එලවන්නෙ .අරන්පලකො නැගෙනහිරපලාතට අපිට පව්නොදී .ආපුගමන් එකියක් නිදිවැද්ද පොලිස්කාරයෙක් එක්ක

      • Sanath says:

        මුන් ආවේ උතුරට තමයි. ආවා නෙමෙයි අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තේ අපේ නාවික හමුදාව. ඔස්ට්‍රේලියාවට යන එවුන් අපේ මුහුදු සීමාවේ හිටියා කියලා උන්ව කුදලාගෙන ආවේ අපේ නාවික හමුදාවයි. ඊට පස්සේ ඔතන අසනීප වෙලා හිටිය 21ක කෙල්ලක් කළුබෝවිල රෝහලේ ඉන්දැද්දී ටිකට් කපාගෙන මිරිහාන කඳවුරට ගෙනයන මුවාවෙන් ඒකිව හෝටලයකට ගෙනිහින් දුෂණය කරලා තියෙන්නේ එතන හිටපු අපේ සිංහල බවුද්ද රාලහාමි කෙනෙක්. එකට දැන් වෙනම නඩුවක් යනවා. විලිලැද්ජ්ජයි බන් මේවා බටහිර රටවල ප්‍රවුර්ති වලට යනකොට. (අපේ එවුන්ටනම් මේවා මෝඩ චුන්) සිංහලයෝ හැමදාම නොන්ඩි වෙන්නේ ගොන් පාර්ට් දාලා. එහෙම නෙමෙයි තම්බියි දෙමළ යයි වගේ ජාත්‍යන්තරයේ නම දිනාගන්න ලස්සනට (උන්ගේ රටවල කරනවා වගේ) ඔලුව් අතගාලා ටොක්ක අනින්න තරම් අපේ සිංහල බවුද්ද ගෝත්‍රිකයෝ දියුණු නැහැ. උබලා උද්ගෝෂණයක් කරත් සිංහලෙන් බෝර්ඩ් අල්ලන් ඉන්නේ. සුද්දෝ හිතන්නේ උඹලට කන්න නැහැ කියලා බෝර්ඩ් අල්ලන් ඉන්නේ කියලා. අරුන් කඩුවෙන් බෝර්ඩ් වල ලියන නිසා වෙන රටවල නිවුස් වල සහ FB එකේ මේවා පෙන්නුවාම උන්ට මනාප වැඩිවෙනවා. අර වීරවංශ එකපාරක් වී කොන්ඩම් ඇමෙරිකා කියලා විශාල බැනර් එකක් උස්සගෙන ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉස්සරහ නටපු ජවුසම මෙහෙ අමෙරිකාවේ පෙන්නුවේ උන්ට කොන්ඩම් නැති නිසා අමෙරිකාවෙන් කොන්ඩම් ඉල්ලනවා කියලා. CONDEMN වෙනුවට CONDOM ලියන පිස්සෝ බන් අපේ රටේ ඉන්නේ. එක්කෝ දන්නා බාසාවකින් ලියන්න ඕනේ. උඹලට කෙලවිලා ගියත් අර 225 කාලා බීලා කෝටිපතියෝ වෙලා ජොලියේ ඉන්නේ.

  7. pratap says:

    APE RATE ME WAGE GON MANIAN INNAWANE…

  8. Dayasiri says:

    මේ මෑනියොත් නරකනෑ කිරිඩාවටනම්

  9. Niru says:

    Make the woman president of SL cricket. Very soon
    She will be able replace Ponil My3palan as well

  10. Jay says:

    Cricket walata Dayasirige Maniyange pihitai Ithin.

  11. Cricketer says:

    Chandimal ho Dayasiri me gana ratata prakashayak wahama kala yuthui.Me mona vililajja nathi kathawakda ape kreedakayo sahallu karanna. Ehemanam me mani kiyana manussaya Bill Gates tath wediya pohosathek wenna puluwan kamak athine. Jayagrahanayata himikaruwo godai paradunama eka haalpaaruwekwath naha.

    • Boo says:

      We should report this new method of cricket winning to the world media. That “Maniyo” can earn lots of foreign currency to the country that way !

  12. Rohitha says:

    ara neth fm eken helikala gangasudarshani kiyana hera neda me? oya dayasiriyata ….. oya ballata …. ape tharuna parapuratawathmithyawen goda enta denne naedda? aey (why) baelliye thee oya pachaya danne? thama market karana eka ne.

  13. Raawana says:

    Mewata thamyi ithin kaageth Meniyo mathak wenne

  14. David Milli-Banda says:

    Ara Soysa Maniyo…………. mara comment ekak.

    Now the Maniyo puts her foot in the mouth and hope Chandimal will not put the CART BEFORE THE HORSE.

    This was just one match.
    maniyo, wait for the return Indian tour later before you make another comment.

    Aruma, Puduma Maniyek………………………..

  15. sira says:

    අපිට කියල දයාසිරිගෙ මෑණියො මතක් කර ගන්න වැඩක් තමයි මේ කරල තියෙන්නෙ.

  16. chandra says:

    sadda karana aya pitipasse pinthure inne kawda kiyala balannako

  17. සිරිබිරිස් says:

    අර විජේදාස රාජපක්ෂයට ලණු දීල ඌව නැති කරල දැම්මෙත් ඔය මෑණියෝ තමයි

  18. sd says:

    රංගනයා නැත්නම් !! චන්දිමාල්ගේ Fක!! තමයි උගස් කරන්න වෙන්නේ !!

  19. nihal says:

    උගෙ මෑණියන්ට…….

  20. දෙලොවක් අතර says:

    හෙහ්..හෙහ්…එතකොට herath නෙවිද බෝල දැම්මේ. මෑණියෝ වෙන්ටති…

  21. Yakada Anta says:

    he he

Main News