චන්දිමාල්, හතුරුසිංහ, ගුරුසිංහට එරෙහි ICC දඬුවම දැඩි කරයි.. තවත් තරග තහනම් කරයි…

July 16, 2018 at 5:30 pm | lanka C news
චන්දිමාල්, හතුරුසිංහ, ගුරුසිංහට එරෙහි ICC දඬුවම දැඩි කරයි.. තවත් තරග තහනම් කරයි…

ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමණාකාරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතනය විසින් පනවා ඇති ටෙස්ට් තරග දෙකක තහනමට අමතරව එක්දින තරග 04ක තහනමක් පනවා තිබේ.

බටහිර ඉන්දීය කොදෙවු පිලට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී තරගයේ ජීව ගුණයට හානි කලේ යයි මෙම දඬුවම පනවා ඇත.

එම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පිටියට පැමිණීම ප‍්‍රමාද කිරීම නිසා මෙම දඬුවම පනවා තිබේ.

මේ අනුව ඔවුන් තිදෙනාට අප‍්‍රිකානු සංචාරයේ මුල් ටෙස්ට් තරග දෙක හා එක්දින කරගාවලියම අහිමි වීමට නියමිතය.

19,077 Viewers

9 Comments to “චන්දිමාල්, හතුරුසිංහ, ගුරුසිංහට එරෙහි ICC දඬුවම දැඩි කරයි.. තවත් තරග තහනම් කරයි…”

  1. BUDDHADASA says:

    අපි දිනනකොට ICC එකටත් මාර විදිහට රිදෙනවා වගේ!

    • ICC says:

      වැලි කඩදාසි වලින් ORGANIZED CRIME එකට BAN එක කොහොමද?

  2. රටට හිතවත් says:

    ඔන්න ඔහොම ටිකක් විවේකෙන් ඉමු හොඳා!! මේ දවස්වල ටීම් එක ටිකක් දිනනවනේ!! පැත්තකින් ඉඳගෙන පරෙස්සමින් හෙල්ප් කලානම් දැනට ඇතිනේ!! අවුලක් වුනොත් විතරක් මැදිහත් වුනාම ඇති!!!

  3. KP says:

    යකඩො මෙහෙම හිතෙන හිතෙන වෙලාවට තව කොච්චර කාලයක් මුන්ට දඬුවම් දෙයිද? දෙන දඬුවං ටික එක සැරේ කියන්න එපාද!

  4. Raawanaa says:

    paahara suddange amana neethi.

  5. LION says:

    මතක තබාගන්න ඕනේ ICC එක පාලනය ක‍රන්නේ අපේ හතුරු ඉන්දියාව

  6. wijesundara says:

    Official had shown their incapability to find out wrong at the first investigation as per the rules and regulation of the ICC. tit was doubtful and it may be a creation so that they can punish as they wish time to time and it was shown their stance was not firm.

  7. Maraya says:

    First of all, there’s no proper evidence that Chandimal deliberately changing the state of the ball. Its still not clear that he is applying anything. Without proper technology or with accurate evidence match referee taken the decision. So is it wrong to show that SL team is not happy for it?
    Is this means that ICC doesn’t follow democracy rights.

  8. Chuti Doni says:

    Is Thilanga sleeping?

Main News