චන්ද‍්‍රිකාගේ බලකොටුව අත්නගල්ලේ සියළුම කොට්ඨාශ පොහොට්ටුවෙන් දිනාගනී…

February 10, 2018 at 8:45 pm | lanka C news
චන්ද‍්‍රිකාගේ බලකොටුව අත්නගල්ලේ සියළුම කොට්ඨාශ පොහොට්ටුවෙන් දිනාගනී…

ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සියළුම කොට්ඨාශ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

එම ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායිකා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග වීම විශේෂත්වයකි.

43,000 Viewers

17 Comments to “චන්ද‍්‍රිකාගේ බලකොටුව අත්නගල්ලේ සියළුම කොට්ඨාශ පොහොට්ටුවෙන් දිනාගනී…”

  1. Sam says:

    Dan ethin sariya ……….

  2. ajita de costageneral strike says:

    potti

  3. Sayurie says:

    බටකොල ආච්චිට හූ! හූ!! හූ!!!

  4. Sadda says:

    මට දැනෙන සතුට කෙසේ කියන්නද?. ඇනිබල්ගෙ කයිවාරු ඔක්කොම සුන්.

  5. ලක්වැසියා says:

    හෙට දිනයේ සුපිපෙන පොහොට්ටුවේ සුගන්ධයෙන් මුළු රටම සුවඳවත් වේවා!

  6. u n p says:

    මහින්ද මහත්තයට තව අපහාස කරපල්ලා
    සදුන් ගහ කපන්න කපන්න සුවද හමනවා

  7. lalith says:

    THATS THE WAY AHA AHA I LIKE IT . OUR NATION SRI LANKAN………OUR LEADER RAJAPAKSHA…….

  8. Aurora says:

    පසුගියදිනවල ආනමඩුව ඉඳල ආපු මිනිස්සු වගේකට පිස්සු චන්ද්‍රිකා කිව්වානේ එයාට කිසිම විවේකයක් නැහැ ආනමඩුවට එන්න මාර ඉල්ලුමක් තියෙන්නේ අත්තනගල්ලේ මිනිස්සුන්ගෙන්, ඩයරිය පිරිලා ඇපොයින්ට්මන්ට් වලින් කියලා. දැන් බලනකොට එයාට තිබිලතියෙන්නේ වෙන මොකක්දෝ ඉල්ලුමක්.

    • SuMa says:

      ඒ ඩයරිය පිරිලා තිබ්බේ විමුක්ති ගේ අම්මට ඩිජිටල් කොරන්න එන එවුන්ගේ ඇපොයින්ට්මන්ට් වලින්..

  9. Wasantha Raja says:

    Me sare gampaha distrikkaye minissunta mole padila. Dan sathutuida? Chaura rajinata hoo…..hoo ….hoo
    Adda illan kewa!

  10. CBK mrs prabakaran dan ithin pala angoda umbey eelam yamapalanaya samaga.

  11. Niru says:

    75% newei 100% ma evarai!!

  12. Jagath says:

    Huuuuuuuuuuuuuuuuuu !!!

  13. උදම්මිට අපි says:

    විශාල චන්ද සංඛ්‍යාවක් ඇති උදම්මිට අපි පොහොට්ටුවට.

  14. Saman Adikari says:

    We have told many occasion CBK is Tamil Federalist politics advocated by LTTE and TNA?
    She lost her leadership at Attnagala. Better her to leave country as soon as possible?
    Her services is no needed for our People. Do not destroy country by CBK, MS and RW?

  15. ඇස says:

    චාල්ස්ලා ගේ නඩය දැන් ගේ ධර්ම බජව්වට දත කට මැදගෙන ඇති.

  16. තවත් නොදී පව් says:

    බබරු නොදුටු මලක් පිපිලා රට මැද සාලේ …….රට රකිනට වරම් දීලා ඇත අපේ රාලේ….
    පමා නොවී ඇත්නම් තොට රට ගැන ආලේ …. සිරස නමා ජන මතයට පලයන් වාහේ…// .

    රෝසි කොලබ මිනි ගවුම් කොලබ හතට ඕනේ – රට රැක ගන්නට උරුමය ගමේ අපට ඕනේ
    තවත් නොදී පව් අපහට හනිකට පල වාහේ – නොදොම කින් තොපි අරහන් මක බෑ වෙය වාහේ.//

Leave a Comment

Main News