චන්ද‍්‍රිකාගේ ‘1 ශ‍්‍රී ලංකා’ එලි බහී.. ශ‍්‍රීලනිප නායකත්වය අතහරන්නැයි ජනපතිට කියයි..

November 27, 2018 at 6:48 pm | lanka C news
චන්ද‍්‍රිකාගේ ‘1 ශ‍්‍රී ලංකා’ එලි බහී.. ශ‍්‍රීලනිප නායකත්වය අතහරන්නැයි ජනපතිට කියයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට තව දුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය දරන්නට නොහැකි නම් එය වහාම වෙනත් පුද්ගලයෙක් වෙත බාර දෙන ලෙස ඉල්ලා සිටින බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්දදාස මහතා පවසයි.

අද ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයා රට පුරා අනාථ වී ගොස් ඇතැයිද ඔහු සදහන් කලේය.

‘1 ශ‍්‍රී ලංකා’ සංවිධානය විසින් කොලඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීවේය.

මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය දුන්නේ ශ‍්‍රීලනිපය ශක්තිමත් කිරීමට යයි කීවද රාජපක්‍ෂ මහතා පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම තුල පාක්‍ෂිකයා අන්ත අසරණ වී ඇති බවද එම මාධ්‍ය හමුව අමතමින් තවත් කිහිප දෙනෙකු අදහස් පල කලහ.

60,072 Viewers

25 Comments to “චන්ද‍්‍රිකාගේ ‘1 ශ‍්‍රී ලංකා’ එලි බහී.. ශ‍්‍රීලනිප නායකත්වය අතහරන්නැයි ජනපතිට කියයි..”

  1. david milibanda says:

    Buddang Saranag….. stranded…………….Selling the Late Bandaranaike’s for CBK.

  2. Saman says:

    Dup nakiballa
    Sinhala minissu okkoma goda MAHINDA nisa

  3. KP says:

    අන්න අර හරීන් කියපු ලොම් හැලිච්ච…..

  4. බණ්ඩාරනායක says:

    අනේ පල යන්න.මේ ගෑනී තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කන්නේ…..

  5. Brahmana says:

    තවත් රට කන මරාලයක්!

  6. sulanga says:

    Ane meyakaa wala payai goda payai tiyaagena pissu kiyawanawa. mee harako paksha gana hithanna kalin rata gana balapan. thamange malla puroogaththoth munta ati

  7. Shayagra vashi says:

    Mu rata wate gihilla enakota katha gahala thiyewi

  8. Shayagra vashi says:

    Mu rata wate gihilla enakota kajja gahala thiyewi

  9. Mangala says:

    නම. – බුද්දදාස
    රැකියාව – හොර මත්පැන් විකිණීම

  10. sinha le says:

    පළමුවෙන්ම රජයේ බාෂාව සිංහළ පමනක් කල යුතුය සැම පුරවැසියෙක්ම රජයේ බාෂාව අනිවාර්යෙන් ඉගන ගත යුතුය

  11. sinha le says:

    එකදාස් අටසිය බර ගණන් වලදී සුද්දාගේ ඉංගිරිසියෙන් ඇරඹි නඩු කටයුතු සිංහලෙන් මුල් වරට පටන් ගත්තේ සුද්දා අප රට අතහැර ගොස් තවත් කලක් ගත වීමෙනි …

    එනම් ගම්පහ දිසා අධිකරණයේ එකදාස් නවසිය හැට අටේ අගෝස්තු 3 වන දින බව දේශණයකදී ඇසුවා මතකය. එය වනාහි සිංහල දේශයට නැවත සිය භාෂාවෙන් ජවය දීමකි …

    ඉන් පසුව 1971 දී නීති විද්‍යාලයේද සිංහල භාෂාවෙන් අධ්‍යයන කටයුතු ඇරඹි ඇත. 2010 දී එය නතර කර ඇත .. මෙය නැවත ගෙන ආ යුතුය.

  12. sinha le says:

    Sinhala Only Bill, (1956), act passed by the government of Ceylon (now Sri Lanka) making Sinhalese the official language of the country. The bill was the first step taken by the new government of S.W.R.D. Bandaranaike to realize one of the main campaign promises that had brought about his landslide victory in the 1956 general election.

  13. Notthischange says:

    Me buruwage nama Buddadasa nowenna mu badawenna banum ahala. Ikmanata marila pala…

  14. කඩුවෙල පිස්සා තප්පු ලනවා... says:

    කඩුවෙල පිස්සා තප්පු ලනවා… යකෝ පින්ස්ක් දහමකරන් මැරියන්…එත් යන්නේ අපායටමා ත..ලෝදිය අරන් යමයා බලන් ඉන්නේ…පල…ලංකාව විකුනන්නේ නැතුව…පල…

  15. මේ අංගුස්තරයට මොන දෙෂපාලනයද මූ මහපොලවේ පොහොර සංස්ක්‍රුතියට සලකන්න ඉන්න වේලෙ මොන බයිලද හිවල්ලු තමයි උඹගේ පස්සේ එන්නේ ශ්‍රීලංකා පකය වැනෙනවා දෙලොවක් අතරේ අබුද්දස්සදාස විස්කි රැජින බටකොල ආච්චී අවසානය දෙනා එපා පූකීනක වසලයෝ ????

  16. වසලයන් දුටුවාද මෙවන් වසලයන් නොදුටුවාය අපහාස කොර කටුපිටින මාලු ගිලපු බලල් තඩියා වගේ වලපල්ල්ට යන්න ඉන්න් මේ අංගුස්තරයට මොන දෙෂපාලනයද මූ මහපොලවේ පොහොර සංස්ක්‍රුතියට සලකන්න ඉන්න වේලෙ මොන බයිලද හිවල්ලු තමයි උඹගේ පස්සේ එන්නේ ශ්‍රීලංකා පකය වැනෙනවා දෙලොවක් අතරේ අබුද්දස්සදාස විස්කි රැජින බටකොල ආච්චී අවසානය දෙනා එපා පූකීනක වසලයෝ ????

  17. පල්‍යන් කඩේ අපායට වැදපන මහිඳට තිස්තුන් කෝටි වාරයක් අමන ගූහුජ්ජ විකුනපු කෑදැත්තා?????????

  18. මටනම් තෝ දැක්කම අපායේ මලපෙරෙතයෝ මතක් වෙනව ඔයි මිහි[පිට ඉන්නා මලපෙරෙත දැකමක් නේ අපායෙ යම රජ්ජුරුවඞෙ කලැන්ඩරේ මුල්පිටුවටා හොඳයි ගල් බමුණා?./////////////////////////////////////////??????????????????අ

  19. චෞර රැජින​ says:

    බුද්ධදාසට මේ දවස්වල ගොක් කොල සුදු කොඩි හීනෙන් පේනවාලු.දැනටමත් එම්බාම් කරල වගේ ඉන්න නිසා ඒ වියදමත් ඉතුරුයිලු.

  20. බන්ඩා says:

    1094-2005 චන්ද්‍රිකා පාලන සමයේ ආර්තික වර්ධන වේගය රින (-) අගයක් ගත් බවත්, දිගින් දිගටම පැය ගනනක් දිනපතා විදුලිය කැපූ බවත්, කොටි ත්‍රස්තයන් බලවත්වී හමුදා කඳවුරු හැර මුලු උතුර හා නැගෙනහිර අල්ලා ගත් බවත්, නිති පතා සොල්දාදු මිනී දකුණට ආ බවත් එවැනි මූසල වක වානුවක් කවරදාකවත් නොතිබූ බවත් අද තරැණ⁣ තරැණියන් දන්නේ නාහැ.

  21. බන්ඩා says:

    1094-2005 චන්ද්‍රිකා පාලන සමයේ ආර්තික වර්ධන වේගය රින (-) අගයක් ගත් බවත්, දිගින් දිගටම පැය ගනනක් දිනපතා විදුලිය කැපූ බවත්, කොටි ත්‍රස්තයන් බලවත්වී හමුදා කඳවුරු හැර මුලු උතුර හා නැගෙනහිර අල්ලා ගත් බවත්, නිති පතා සොල්දාදු මිනී දකුණට ආ බවත් එවැනි මූසල වක වානුවක් කවරදාකවත් නොතිබූ බවත් අද තරැණ⁣ තරැණියන් දන්නේ නාහැ….

  22. Sumane says:

    Dan Sri Lanka ekn pohottuwata panapu ewunge manthreekam ahosi karanna puluwanne. Kohomath pohottuwayi Sri Lanka ekeyi asana sanwidayakayo dennek nisa degolloma paradayi

  23. parakum says:

    Api 1956 sita Sinhala Kala HULANG bewa. (Eat Sinhala & drank AIR)

  24. HODA PUTHA says:

    Lon Helichcha Naki hama…. Makabewila palako……..

Main News