චන්ද‍්‍රිකාට යලිත් මල පනී.. මාධ්‍යට පුප්පා යන්න යයි..

August 20, 2018 at 10:48 pm | lanka C news
චන්ද‍්‍රිකාට යලිත් මල පනී.. මාධ්‍යට පුප්පා යන්න යයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොළඹ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන්ට උත්තර නොදී මග හැර ගියේය.

කොළඹදී පැවැති ලංකා මහිලා සමිතියේ ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ඇය පැමිණ සිටියාය.

උත්සවය නිමා වී ඇය පිටත් වූ මාධ්‍යවේදීන් ඇගෙන් ප්‍රශ්න කිහිපයක් විමසූ අතර ඊට ප්‍රතිචාර දැක්වූයේ කේන්ති ගිය ආකාරයෙනි.

ඇය කියා සිටියේ තමන්ගෙන් ප්‍රශ්න ඇසීමට ඇත්තේ නම් ඒ සඳහා වෙලාවක් වෙන් කරගෙන වැදගත් ලෙස පැමිණෙන ලෙසයි.

පසුගියදා අත්තනගල්ල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් ද හිටපු ජනාධිපතිනිය විසින් එලවා දමන ලද අතර ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක්ද එල්ල විය.

21,354 Viewers

25 Comments to “චන්ද‍්‍රිකාට යලිත් මල පනී.. මාධ්‍යට පුප්පා යන්න යයි..”

  1. ජනක says:

    මේවගේ තමුන් ජිවත්වන සමාජයට වයිර කරන මේ රටේ කාන්තාවන්ට විෂබීජයක් වැනි විස්කි මතින් නිරතුරුව පිස්සු කෙලින උදේ කෑම වෙනුවට විස්කි බොන ගෑනියෙක්ව ශ්‍රී ලංකා මහිලා සමිතියේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ගෙන්නා ගන්න ඔය සංවිදානයේ ඉන්න නිලධාරීන්ට පිස්සුද එහෙමත් නැතිනම් ඔච්චරටම ආණ්ඩුවට කඩේ යන මෝඩ පිරිසක්ද ?හැබෑට ඔයි සිහිබුද්දියක් තියෙන මෙලෝ මිනිහෙක් ඔය ගෑනිට කිසිම වැදගත් දෙකට ආරාධනා කරනවද ?ඇයි ඔයි මේ ගෑනි ජනාධිපති කාලේ කරපු අපරාධ අමතක කලාද ?අර බැද්දගානේ සංජිව දාගෙන කරපු මිනි මැරීම අමතක කලාද ? චන්ද්‍රලේකා ගේ කොන්ඩේ කපලා කරපු තර්ජනය අමතක කලාද ?ඔය මහිලා සමිතියේ සාමාජිකයන්ට කටවල් තිබුනේ නැද්ද මෙහෙම ගානියෙක්ට ආරාධනා කරන්න එපා කියල කියන්න

    • Sandy says:

      හුස්ම ගන්නවාටත් බදු ගහන්න බලන වසර 3ක් 😀 😀

    • Isabelle Wanigatunge says:

      චන්ද්‍රිකාගෙ කාලෙ කවදාවත් කැබිනට් මීටිමක් වෙලාවට තිබ්බෙ නෑ.
      හැමදාම පැය දෙක, තුනක් ප්‍රමාදවෙලා තමයි එව්ව තිබ්බෙ. පාන්දරවෙනකම් විස්කි බිබී ඉදල පරක්කුවෙලා
      නිදාගත්තහම උදේට නැගිටින්න බෑ!

      ඒ විතරක්ද, උන්දෑ පිටරට යනකොට එයාර් ලංකා එකට කෝල් කරල කියනව එයා එනකම් ප්ලේන් එක නතර කර ගන ඉන්ඩ කියල, පැය කිහිපයක් හරි. මම දන්න කිහිප දෙනෙක්ම ඒ දවස්වල පිටරට යනකොට බාර වෙනව දෙවියනේ මේ ප්ලේන් එකට නම් උන්ද සෙට් වෙන්ඩ එපයි කියල.

      • nimal says:

        uba dakkada nikan boru kiyawana epa bun, ubala wage un thama me ratawal kanne

        • ජනක says:

          නිමල් උඹ ඊයේ පෙරේදා ඉපදුනු සිරිසේනගේ යහපාලනයට කතිරේ ගහපු එකෙක් වෙන්න ඇති හැබැයි චන්ද්‍රිකා ජනපතිකාලේ ජීවත්වුණු එකෙක්ගෙන් අහල බලපන් විස්තරේ ඒ හැමෝම දන්නවා චන්ද්‍රිකා කියන්නේ මොනවගේ බැල්ලක් ද කියල .ඒකාලේ මිනිස්සු ශ්‍රීලන්කන් ටිකට් ගත්තේ නෑ මේ ගෑනි කොයි මොහතක හරි ගුවන් යානය ප්‍රමාද කරාවි කියල .
          නිමල් උඹල කඩේ යන්නේ එන්ජිඕ කාරයෝ වෙනුවෙන් නේද ?චන්ද්‍රිකා කියන්නේ අධම විෂම නහදිච්චි ගෑනියෙක් ඔය ගෑනිට සුදුහුණු ගාන්නේ එක්කෝ ගෑනි එක්ක නිදියගන්න එවුන් එහෙම නැතිනම් ගෑනිගේ වලවූ වල වලන්හොදන අප්පයා වගේ එවුන්

          • විජේබාහු says:

            nimal කියන්නෙ චන්ද්‍රිකාගෙ රෙදි අපුල්ලන එකා!

    • CORBRA says:

      Well said Janaka …( ජනක)..The opportunists are increasingly crazy for power

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Maadya wedinta uththara dennama Oney kiyala neethiyak lankawe thibena wada? uththara denna tharam wedagath maadya wedin den innawada?

    • Malapuk says:

      Maadya weydin kiyanne siyalla death nommara jarawa kama ballo tikak. Kihipa denek hondai. Eth maadya mafiyawak thiyenawa.

    • Malapuk says:

      Maadya weydin kiyanne siyalla dathh nommara ekey jarawa kana ballo tikak. Kihipa denek hondai. Eth maadya mafiyawak thiyenawa.

  3. John the baptice says:

    ලංකා ඉතිහාසයේ ජනාදිපති වරියක් මේ විදියට බාල්දු වෙලා නැහැ ලැජ්ජයි

  4. gihan says:

    NOWEDAGATH GEHENIYAK WEDAGATH MAADYA WEDINTA KIYANAWA TAMANWA
    HAMBAWENTA ENAWANAM WEDAGATH WIDIYATA ENTA KIYALA. ALUTEN KIYALA
    MEYAAGEN MONAWA DENAGANTADA..
    AWSAANAYEDI…NIRWASTRAM PARAMAN SUKAN..TAHAY.

  5. මාහිලා-මහිලාලා says:

    දැන් මට කථා කරන්න බැහැ,දෙනව කනේ පාරක්.
    නිර්වස්ත්‍රං පරමං සැපං පෙන්වන්න ඕන නම් එනවල හැන්දෑ ජාමෙ අපේ වලව්ව පැත්තෙ???????????????????????මාහිලා-මහිලාලා

  6. සීගිරි says:

    එකගෙයි කාපු අමනයන් හැමෝටම පිස්සු වැටිලා ….ජනතාව හා ලෝකය ඉදිරියේ රෙදි කඩාගෙන මේ ඔක් කොම දඟලනවා.
    චන්ද්‍රිකා,යහපාලනය ගෙනෙන්න දායක වූ පෘථග්ජන ඕමල්පේ සෝපිත, හීරළු ගම්මන්පිල, “හිරැ නම් කුඩු තමා” නාලිකාව , නයි විමලේ – මුං හැමෝටම පිස්සු …මේ රටට කල අපරාධ නිසා දෙවියෝ මේ අයව පිස්සු වට්ටවලා…….

    • SUNIL says:

      බොරු නොකිය හිටපිය, පර බල්ලා.
      කොහෙද බොල විමලුයි, ගම්මන්පිලයි උදවුකලේ යහපාලනේ ගේන්ඩ?
      ඒක ගේන්ඩ උදවුකලේ, ආලපාලු රණවකයි, රොටී සෝබිතයි, රතනයි, ලපකුමරයි, අඹර දමිලයි, සම්බන්දනුයි කියල තොට
      ඔච්චර ඉක්මනට අමතක වුනාද?

  7. Asoka says:

    බුදු දහම කන්නේ මේ වගේ සිවුරු කාරයන් තමයි. මේ හොර සිවුරුකාරයන් නිර්මල බුදුදහම විනාස කරලා ඉවරයි. මුන් කරන ජරා වැඩ වලට කතාකරන්න එකෙක්වත් නැහැනේ අම්මපා

    • මාල රෝහිත says:

      කට වහපිය ඌරු පෝතකයා. ගරුතර ස්වාමීන් වහන්සේලාට අපහාස කරන තෝ පනපිටින් නිරයට යන්ඩ ඕනෙ.

  8. Upul says:

    Media should not cover this stupid, arrogant and ignorant piece of shit’s ceremonies. It’s a shame to say that this F’ing woman was once the president of SL.

  9. Ratnamalala says:

    චැදගත් විදියට කටයුතු කරන්න නම් වැදගත් විදියට හැසිරෙන්න දැනගෙන ඉන්න කෙනෙක් වෙලා ඉන්න ඕන මුලින්ම.

  10. Sangadasa says:

    Gru swameen wahansege dath set eka harima sauththui. Buddhagama peechan wena dath set ekak. Kawda danne ne mehema aya mahana karanne ? Yamek mahana karanakota beliya yuthu shareerika lakshana thiyenawa. Eva nosalaka heriyoth sasanaya pirihenawa. Thunkal dakna Budurajananwahanse meuwa kiwwe nikan nowe. Hamuduruwanta honda dath dosthara kenek langata giyanam me set eka harigassaganta puluwan. Garu Rajitha mahathata kiwwanum nomilema meka set karala dei. theruwan Saranai !

  11. john says:

    Nalla male Ammandi……I wish she will never born in my country ever…..number one unfortunate curse….

  12. kamal says:

    Chandrika KAKA BAALDIYA,What happen to you.

  13. Been baba batakola. says:

    Sigiri ge am.m…. digital karala.
    Eta passe….

    • නැවුම් මවත says:

      මචං, සීගිරියගෙ අම්මට විතරක් ඩිජිටල් කරල මදි.
      උගෙ අම්මටයි, ගෑනිටයි දෙන්නටම බල්ලො දම්මල පෝලිමක් දාන්ඩ ඕනැ.

Main News