චන්ද‍්‍රිකා එජාපය සමග එක්වේ…

November 24, 2018 at 1:20 pm | lanka C news
චන්ද‍්‍රිකා එජාපය සමග එක්වේ…

ඉදිරි මැතිවරණ සදහා මුහුණ දීමට එක්සත් ජාතික පෙරමුණ විසින් පිහිටුවන නව සන්ධානය සදහා හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියද එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් වූ දල කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්චා කර ඇය මේ වන විටත් එකතාවකට පැමිණ ඇති බවද සදහන්ය.

නායකත්වය මණ්ඩලයන් යටතේ ක‍්‍රියාත්මක වන මෙම නව දේශපාලන සන්ධානය ඉදිරි දින වලදී එලි දැක්වීමට නියමිතව තිබේ.

49,094 Viewers

35 Comments to “චන්ද‍්‍රිකා එජාපය සමග එක්වේ…”

  1. Johnnie Walker says:

    Giyata nomiley bothalayak ewamie

  2. කුමාර says:

    මැය එකතු කරගැනීම එ.ජා.ප යට අවාසි සහගතයි

    • bleo says:

      හූ ඇන් පී යේ බංකොලොත්භාවය හුවා දක්වමින් ඇයවත් එකතු කරගන ගමනක් යන්න කෙරෙන උත්සාහයකි. මේ රටට පසුගිය වසර හතරක් පමන කරන ලද විනාසයට මූලිකවු ගැහැනියක්.

  3. Nim says:

    AN NAA BATAKOLA AKKE
    KOHOMA HARI
    UNP YE
    PODU APEKSAKAWE
    WE N NA ANEE.

  4. Sam Fernando says:

    Very good move. What’s next JVP ?

  5. samanalu says:

    Mona vidiyenhari uthure demlunta pahugiya janadhipathiwarane dinanna deepu porondu itukaranna epayi; nathnam ithuru esath iwarayi.

  6. Fier Zero says:

    4 vote from Attanagalla will beon boad

  7. Saradiel says:

    නිරයට යන මග

    • Asaranaya says:

      සමනලුන්ට සමනලියක් එකතුවෙයි, අනේ හොඳයි!අම්ඹේ කිස්සේ අනිබලාට ජයවේවා

  8. සිතුම් says:

    රට ජාතිය ආගම වනසන්න යම් කෙනෙක් සුදානම් නම් ඒ සඳහා බොහොම උනන්දුවකින් එක්වන චරිත මෙන්න
    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග
    රනිල් වික්‍රමසිංහ ප්‍රමුක සමනල ගැන්සියේ විදායකයන්
    මංගල සමරවීර සමනල ගැන්සියේ අති උනන්දු සාමාජික
    රෝසි සේනානායක
    සජිත් ප්‍රේමදාස
    වික්‍රමබාහු
    ජාවිපේ නායකයන්
    සියලුම එන්ජිඕ කාරයන්
    බටහිර තානාපතියන්

    • supun says:

      sithm. oba 100% hari.
      batalande gahalayaa bberaaganta ada rata puraama resweem pawathawaagena yanne .u,n,j,v,p.
      paksaya. jepponta.rathu sart .toppi .mahanta. resweem walata senaga addawanta me dawaswala
      unp. ya barata wiyadam karanawa.
      batalande gahalayaa gedara giyaata passe jeppoth iwarai.

  9. Rupa says:

    සුබ අනාගතයක් වෙවා මේ මහින්ද රජු බේරගත්ත රට ඇයගේ වැඩක් යයි ඇයම කියන නායිකාවට. එයාගේ කාලයේ වුනු දේවල් නොදැන ඉන්න අපි බබ්බු නොවේ. කල පවු නිමා වුනු විට ඇයට නිවන් සැප ලැබේවා කියා පතමි .

  10. Fass says:

    Thank you and get lost or go to hell with hoo and pee…one more thing, please go to hell very very soon

  11. Sanka says:

    Hà Hà Hà U & Pee unta thiyana Chanda thiyana tikath kela weana wedak…

    Horagolle ge wate Chanda 64 thiyanawa. Ea tikath ekka thamai eka thu wenne

  12. Anurage punchiamma says:

    Amuthuwen ekwenna deyak ne.

    Me balli sahena kaleka indalama hitiye UNP JVP TNA ekka ekata.

    Maha lokuwata Sirisenawa janadhipathi karala Sinhala bauddayata kelawanna haduwa.

    Anthimedi thopi kelawagaththu kelawaganilla.

    Tho makabawilama pala wal balli.

  13. Janith says:

    Kunugodata ashuchi ekwuna wage !!!

  14. n.s fasions kurunegala says:

    onna chande dinum – stgage negala kathakarama nariyoth chande dey

  15. david milibanda says:

    Good riddance of bad rubbish.

  16. Buddhadasa says:

    The SLPP and the SLFP will be very pleased. CK joining UNP will cause UNP to lose a lot of votes.

  17. හූඌඌඌ! says:

    පිස්සි තමනට සුදුසු තැනට ගිය බවයි !!! ඔතනම නැවතියන්. පුළුවන් නම් බලු වෙදාට ඕකෙ නායක කම අරන් දීපං. එතකොට සියලු ගු ඇන්පී මන්ත්‍රීන්ට බෙහෙත් කරන්න ඔහුට හැකිවේවි.

  18. Sadda says:

    ඇයට වඩාත්ම උචිතවූ තැනට ස්ම්ප්‍රාප්ත වීම පිලිබඳව අපගේ සුභාශිංසණ පුදකර සිටින්නෙමු .

  19. පොඩි එකා says:

    මේක ඉතින් අරුමයක් නෙවෙයි.. මෙයාගේ මල්ලිත් අම්මට විරුද්ධව එඡාපයට ගියා.. ඉතින් මෙයා ගියා කියලා මොකක්ද තියෙන වෙනස.. හරි පැත්ත තෝර ගැනීම ගැන සතුටු වෙන්න ඕන…

  20. parakum says:

    What goes up must come down. After nearly 65 years the SLFP is coming back to the ROOST.

  21. Nimal R says:

    අම්මයි තාත්තයි කොච්චර ශ්‍රේෂ්ට මිනිස්සුද ?ඔවුන් ගොඩ නගපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ මේ හැතිරිය දේශද්‍රෝහී කාන්තාවක් ලෙස ඉතිහාසගත වනු ඇත.

  22. Alapaluwa says:

    රාජපක්ෂලාට වින කරන්න පුලුවන්නම් මේ යක්ෂිනිය UNP නොවේ අපායේ යාම රජු සමග හරි නිදා ගනීවි.මේක තමයි චවුර්රැජිණගේ අවශ්‍ය.

  23. මාලා says:

    මෙයාව ගාව ගන්න එපා තියෙන චන්දත් නැති වේවි

  24. Nishantha says:

    Bohoma mahalu patai.godak weak wageth penenawa.unp ekata yaida wena koharawath yaida manda

  25. මේ මලකඩ හුචක්කුව චුඇන්පියටම තමයි ගැලපෙන්නේ එන්න පෙරට චංඳදී චුඇන්පියට මුලු රටටම කෙලවගන්න සමනලයන් ඉගිලෙති???

  26. Raymond says:

    චන්ද්‍රිකාකුමාරතුංග සමග සුළුපිරිසක් එජාපයට එකතු වුණා ඒ සමගම චන්ද්‍රිකා එජාපය ට එක් වීමෙන්ඒ ගැන කලකිරීමටපත්ව
    බෝහෝ පිරිසක් පක්ෂය හැරගියා

  27. Fazors Adikari says:

    Better CBK can joint TNA ,because she appear for Federalist Regime in Sri lanka.
    Yes current that UNP working on same platform of politically interest of division of Lankan for many piece into disintegration of Island for Tamil Puppet regime in North-east.
    It is nothing other than Tamil Eealm state in Island.
    Her ex- political partner Rajith Senarthan and his son will direct join UNP same time.
    No doubt CBK is eligible to become member of UNP leadership.

  28. Susantha says:

    Friends like her, who needs enemies…

  29. අනේ මේ මල මුස්පේත්තු වනචර ගෑනි පොදුජන පෙරමුට නැතිව ඕන තැනකට සෙට් වෙච්චාවෙ.

  30. චෞර රැජින says:

    චෞර රැජින එජාපය සමග​?
    එජාපය සමාදානයේ සැතපේවා,,,,,,,,,,,,

  31. අජිරණේ...කහි ...හොටු..පඩ..සන්ධානය... says:

    අජිරණේ…කහි …හොටු..පඩ..සන්ධානය..

Main News