චන්ද‍්‍රිකා ප‍්‍රංශයේ ඉහලම සම්මානයෙන් පුදයි..

September 21, 2018 at 10:00 am | lanka C news
චන්ද‍්‍රිකා ප‍්‍රංශයේ ඉහලම සම්මානයෙන් පුදයි..

ප්‍රංශ රජයේ ඉහළම ගෞරව සම්මානය ‘කොමාන්දියර් ද ලා ලීජියෝන් දොනර්’ සමම්මානය හිටපු ජනාධිපතිකනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය වෙත පිරිනමා තිබේ.

මෙම සම්මානයෙන් පිදුම් ලත් පළමු ශ‍්‍රී ලංකිකයා වන්නේ ඇය බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාරතමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

මෙම සම්මානය අය වෙත පිරිනම ඇත්තේ ප්‍රංශ ජනාධිපතිවරයා වෙනුවෙන් කොළඹ සිටින පංශ තානාපතිවරයා විසින් ඔහුගේ නිල නිවසේදීය.

මෙම අවස්ථාව සදහා ඇමතිවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම ද සහභාගී වී තිබේ.

 

14,671 Viewers

42 Comments to “චන්ද‍්‍රිකා ප‍්‍රංශයේ ඉහලම සම්මානයෙන් පුදයි..”

  1. රටට හිතවත් says:

    මේ සම්මානය පිරිනමා ඇත්තේ ලෝකෙම(බාර් වල) ප්‍රසිද්ද ස්කොට්ලන්ත සමාගමක් අනුග්‍රහයෙන් ලු හිටං! අපි නම් ඔන්න දන් නෑ!

    • ජනක says:

      මේ සම්මානයෙන් ශ්‍රීලංකාවට ඇති කෙහෙල්මලක් නෑ .මේක මේ ගෑනිට ලැබුනා කියා අපිට නටන්න දේකුත් නෑ. මේ සම්මානය ප්‍රංශ රජයෙන් දෙන්නේ උන්ගේ රටේ අභිලාෂයන්ට ,අරමුණු සාක්ෂාත් කරගැනීමට මහින්සි වන තමුන්ගේ ශ්‍රමය බලය හැකියාව යොදලා ප්‍රංශ රජයට සේවය කරන අයට .මේක මේ ශ්‍රී ලංකාවට සේවය කරලා ලැබුණු සම්මානයක් නෙවෙයි .මේ සම්මානයේ නියම අර්ථය නම් මේ ගෑනි විදේශීය ඔත්තු කාරියෙක් බවයි

      • shehan says:

        ඔක්කොටම වඩා ප්‍රංස ජනාදිපති Emmanuel Macron නාකි ගෑනුන්ට හරි කැමතියි

      • Fass says:

        Ketiyen kiwwoth, Hamputhala wisin unge wahal wada karana ewunta, nathnam aithikarayo visin unge ballo balliyanta

      • Amda says:

        ඒ උනාට දැන් ඉතින් කණක් ඇහිල ඉන්න බෑනෙ

        • JUDE says:

          ප්‍රංශ රජයේ ඉහළම ගෞරව සම්මානය ‘කොමාන්දියර් ද ලා ලීජියෝන් දොනර්’ සමම්මානය ලංකාවේ චෞර රැජිනට ..ලංකාවට විරුද්ධව විදේශීය රටවලට තොරතුරු සැපයීමටද ?මොකද්ද මේ සම්මානය ඇයට ලබාදීමේ හේතුව ? දෙමල ඊළම් ත්‍රස්තවාදීන්ට සහය පල කිරීමට චන්ද්‍රිකා ගන්නා උත්සාහයට දෙමල කොටි ඩයස් පෝරාවෙන් මුදල් දී ලබා දුන් සම්මානයක්ද ?

      • LION says:

        For what ? Being a real traitor our Motherland ? ..This woman is Not a traitor to your country. Much worse. A traitor to our Sinhalese Folks

    • ජනක says:

      මේ සම්මානය පිරිනමන්නේ ප්‍රංශය රාජ්‍ය වෙනුවෙන් ඔවුන්ගේ අභිලාෂයන් වෙනුවෙන් හා අරමුණු වෙනුවෙන් අනුපමේය සේවයක් කරන ලද පුද්ගලයන්ට .

      අපිට ශ්‍රීලාංකිකයන් හැටියට මේ සම්මානය ගැන තියෙන්නේ සැකයක්
      මෙයා මොනවද ප්‍රංශ රජයේ අභිලාෂයන් වෙනුවෙන් කලේ .එකියන්නේ මෙයා මේ රටට නොව ප්‍රංශ රජයට සේවය කළා කියන දේ නේද ?
      අපි කොහොමත් දන්නවා මේ ස්ත්‍රිය මේ රට වෙනුවෙන් කිසිම දෙයක් නොකළ බව .

      • JOY says:

        නිලපෙරුමාල් පරම්පරාවට අපේ රට වෙනුවෙන් කරන/කල දේශද්‍රෝහී ක්‍රියාවට ලද තෑග්ගක්ද මේ ..මෙය බල්ලෙක්ගෙ කරේ දැම්මා නම් මිට වඩා හොදයි
        මෙවැනි දේශද්‍රෝහී කාන්තාවකට සම්මාන පිදීම නින්දිතයි මුළු ලංකාවේම මෑයව පිළිකුල් කරනවා

      • CORBRA says:

        වැඩියෙන්ම විස්කි බිමේ තරගයකින් ලද තැග්ගක්ද ?

  2. Suprice says:

    Ravi: World Best FB, But looser in SL
    Cenrell Bank Governor: World best CB Gover but SL financial Management crab
    Rajith: Suwapathi, But getting treatment from Singapore as he know the condition of SL
    Ranil: World, SL best looser

  3. SIRIMAL says:

    Wrong Drink by the way, in a wrong glass. Chandrika prefer to drink by the Bottle, preferably RED

    • Barman says:

      No Sirimal, her favourite is “Chivas Royal Salute 21”. Only outside she may take a sip of wine as a courtesy.

      • John the baptice says:

        දැන් විශේෂයන් විස්කි ගැහැණුන්ටත් විශේෂ සම්මාන ..අධිරාජ්‍යවාදීන්ට අපේ මව් බිම විනාශ කිරීමට තොරතුරු සැපයීම නිසාද ? දෙමල කොටි ත්‍රස්තවාදීන්ට කඩේයාමේ කෘතගුණ සැලකීමක් වගෙයි …ලැජ්ජයි

  4. ජනක says:

    අපි අහන්න ඕනා ප්‍රශනය මේකයි

    මේ සම්මානය උඹට ලැබෙන්න උඹ මොනවද ප්‍රංශ ආණ්ඩුව වෙනුවෙන් කලේ ?
    රටට හෙලිකරපන්

  5. අපි ගොන්නු.... says:

    ප්‍රංශ ජනාධිපතිතුමා ඉතිං…සම්මාන දෙන්න රුසියා…අර..මේ…. එක්කො ඔන්නෑ…ඉතිං

  6. පුෂ්ප කුමාර​ says:

    බොන-පාට්ලාට සම්මාන දීම නැපෝලියන් බොනපාට්ට කරනා අගෞරවයකි.

  7. David Milli-banda says:

    Award for promoting slogan “Usually Late”

    The french have gone Crazy…..Can appoint her as their milking cow.
    India have gone mad too like the French. They announced the Cow as their Mother and Cow Urine to cure Cancer.
    CBK’s urine will be used for what by the French?

  8. David Milli-banda says:

    Bola meki drink eka diha ne balagena inne. Sammanaya dunna eka diha nowei ne.

  9. Nihal says:

    France just awarded Jonny Walker medal to whisky grand maa.

  10. CTB කොන්දොස්තර says:

    May be a part of a Railway Engine Deal.

  11. Alapaluwa says:

    රට කොටියන්ගෙන් මෙරට කොටිදෙනකට පිදුම් ලැබුවගයි.නැතිව මෙන මොන හේතුවකටවත් ඔය චෞර රැජිනිට කිසිවෙක් පිදුම් නොලබයි මෙයයි සත්‍ය!

    • Analyst says:

      It is a well observed fact those who act,behave or write books or stage dramas etc. ,appreciating the collonialist’s or imperialist’s modern ideologies would have a very good chance of getting them awarded.What is use of a award from a Country which has gone against the wishes of the majority people in this Country for its war victory and had voted to punish us ,saying
      Sri Lankan army committed war crimes.How about innumerous massacres, genocids and atrocities ,these imperialists have committed
      against the innocent native people of the countries, they have invaded from 15 th century to 2″th century?

  12. Saradiel says:

    ප්‍රන්සය කොටින්ට කඩේ ගිය රටක් අප්‍රිකාවේ විසාල ප්‍රමාණයක් කොලනි කරගත් නරුමයෝ

  13. Love nature says:

    විප්ලවයට පෙර ප්‍රංශ සමාජය

    ප්‍රංශයේ වගාකල බිම් පහෙන් එකක් අයිතිව තිබුණේ පල්ලියටය. ප්‍රංශ පල්ලි පාලනය කළ ආච් බිෂොප්, බිෂොප් සහ ඇබට් වරුන් වැනි ප්‍රධාන පෙළේ පූජකයින්ට ආණ්ඩුව කෙරහි බලපෑම් කිරීමට හැකිවී තිබුණි. පල්ලිය සියළුම බදු වළින් නිදහස් වූ අතර ඔවුන් වංශාධිපතිවරැන් සමග රාජාණ්ඩුවට සහය දැක්වූහ. උසස් පංතියේ හා පහල පංතියේ පූජකයින් දෙවර්ගයක් සිටි අතර උසස් පංතියේ පූජකයෝ අධ්‍යාත්මික අංශයෙන් කිසිවක් නොකල වරප්‍රසාද ලත් කොටසක් විය.

    පල්ලිය ජනතාවට ප්‍රජා සේවය වෙනුවෙන් ‘තීද්’ නම් බද්දක් අය කළ අතර ඉගැන්වීම සඳහා ආගමික මධ්‍යස්ථානය පවත්වාගන ගිය පහළ පන්තියේ පූජකවරු ඉතා දුක්ඛිත ජීවිත ගත කළහ. පහල පංතියේ පූජකයෝ මහජනතාවගේ ආගමානුකූල දිවිපෙවෙත සැකසීමේලා ද උදව් වූහ.

    දෙවන ප්‍රජාගණය

    දෙවන ප්‍රජාගණය වූ වංශාධීපතීන්ට අයත් පවුල් 80000 ක් පමණ ප්‍රංශයේ සිටියහ. රිචලියු ගේ පාළන සමයේ සිට ප්‍රංශයේ වැඩවසම් ක්‍රමය පරිහානියට ලක්ව තිබුණු මුත් ඔවුනට බදු නොගෙවා සිටීම, ප්‍රංශ පරිපාලන රටාවේ ඉහල තනතුරුවලට පත්වීම සහ ගොවීන්ගෙන් අයකළ විවිධ වැඩවසම් දීමනා මගින් විශාල ආදායමක් උපයා ගනිමින් විවිධ වරප්‍රසාද රැසක් භුක්ති වින්දහ.

    මෙම රදළ ක්‍රමය පරපුටු පිළිලයක් බවට පත්වූ අතර වංශාධිපතිවරන්ගේ සුඛෝපභෝගී ජීවිත වලට තමන් නිකරුනේ බදු ගෙවන බවට හැඟීමක් ගොවි ජනතාව තුළ වර්ධනය වෙමින් පැවතුණි.

    තුන්වන ප්‍රජාගණය
    තුන්වන ප්‍රජාගණය ගොවීන්, ශිල්පීන් හා මධ්‍යම පාන්තිකයෝ වූහ. උගත් මධ්‍යම පන්තිය වෙළෙදුන්, ගුරුවරුන්, වෛද්‍යවරුන් හා නීතිඥයින් ගෙන්ද සමන්විත වූ අතර ප්‍රංශ සමාජ විශමතා සහ ඒකාධිපති රාජාණ්ඩුව විසුන් අයකරන අසාධාරණ බදු කෙරෙහිද ඔවුනට මනා අවබෝධයක් තිබිණි.

    ප්‍රංශ විප්ලවය ආරම්භ කිරීමේලා ප්‍රධානතම බලවේගය සැපයුනේ මෙවුන් ගෙනි. ගොවි ජනතාව නිරතුරුවම වංශාධිපති රදළයින්ගේ ගැහැටට ලක් උණහ. ගොවීන් හා ශිල්පීන් ගතකලේ ප්‍රවෙණි දාසයන් මෙන් ඉතාම දුක්ඛිත ජීවිතයකි.

    ඔවුන් දවස පුරා ගොවිබම් වල හා කර්මාන්තයන් වල වැඩ කළද ගෙවීමට වූ අධික බදු නිසා උපයන යමකින් ඉතිරි වූයේ ඉතා සුළු ප්‍රමාණයකි. ආහාර මිළ අධික වීම සහ හිඟකම ඔවුන් මුහුණ පෑ තවත් ප්‍රශ්නයකි. ඔවුන් නිතිපතා බදු එකතු කරන්නන්ගේ පීඩාවට භාජනය වූවෝය.

    ප්‍රංශ අධිකරණ ක්‍රමයට අනුව ප්‍රදේශයෙන් ප්‍රදේශයට නීතී මාලාවන් දක්නට ලැබුණු අතර නීතියේ කිසිම සමානතාවයක් කිසිසේත් නොතිබුණි. අධිකරණ උසාවි ගණනාවක්ම තිබූ අතර ඒවා වංශාධිපතියන්ගේ අයිතුවාසිකම් රැකීමට යොදාගැණි. විනිශ්චයකින් තොරව මිනුසුන් මරණයට පත්කිරීමටත්, සිර කරතැබීමටත් හැකිවූ අතර රදළයින් මෙම උසාවිවල වරප්‍රසාද ලත් විනිශ්චය කරුවන් වූහ. දේශපාලන වරප්‍රසාද හැර අන් සෑම බලයක්ම රජ මාලිගයේ වංශාධිපතීන්, දිසා භාර වංශාධිපතීන්, ප්‍රදේශ වංශාධිපතීන් ආදී කොටස් අත විය. වංශාධිපතියන් ඉඩම් හිමිකරුවන් වූ අතර ගොවි ජනතාවගේ ශ්‍රමය සූරා කෑ පිරිසක් බව හැඳින්විය හැක.

    • දැක්කොත් බුවා says:

      ඒ කාලේ පල්ලිය දැන් මෙහෙ බුද්ධ සාසනේ වගේ

  14. Critic says:

    She’s like a pile of shit for us!

  15. Nim says:

    AHE ENNA
    KASIPPU, SIDAR
    MUDALALI LA WEN NA ATHI

  16. John the baptice says:

    බලයේ සිටි කාලයේ සමහරක් චන්ද්‍රිකාට කීවේ පච මල්ල කියාය​. ඊට හේතුව ඇය බොහෝ විට බොරු ගොතා කීමයි. සමහර විට ඇය විසින් කියූ බොරු ඇයටම අමතක වූ අවස්ථාද තිබිනි. චන්ද්‍රිකා ඇබ්බැහියෙන් බොරු කිව්වේද කියා ඇතැමුන් අසති. එයට එක එල්ලයේ පිලිතුරු දිය නොහැක​. හේතුව සියළු දේශපාලකයන් බොරු කියති. නමුත් චන්ද්‍රිකා කියූ ඇතැම් බොරු විරළ වර්ගයේ ඒවාය​.

    චන්ද්‍රිකා කියූ සෝබෝන් බොරුව තුමුල බොරුවකි. ඇයට ප්‍රන්සයේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් තිබුනේ නැත​. එක් අවස්ථාවකදී ඇය තමන්ට සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියක් තිබෙන බවද කීවාය​. නමුත් මේ සියල්ල අසත්‍ය බව පසුව සනාත විය​.

    තවත් අවස්ථාවකදී චන්ද්‍රිකා තම පුත් විමුක්තිව රාජකීය විද්‍යාලයට දැමීම සඳහා එවකට අධ්‍යාපන ඇමතිවරයා වූ රනිල් වික්‍රමසිංහ රුපියල් 25,000 ක අල්ලසක් ඉල්ලා සිටි බව කීවාය​. එහෙත් චන්ද්‍රිකාගේ හතරැස් කතා ගැන දැන සිටි මිනිසුන් බොහෝ දෙනෙකු මේ කතාව අසා සිනාසුනහ​.

    විජය ඝාතනය වූ අවස්ථාවේදී තමා එම ඝාතකයා බිම වැටී සිටි විජය දෙසට තුවක්කුව මානා ගෙන සිටි අයුරු දුටු බව චන්ද්‍රිකා වරක් රූපාවාහිනී වැඩ සටහනකදී කීවාය​. විජය කුමාරතුංග ඝාතනය පිලිබඳ රහස් පොලිස් පරීක්‍ෂණ කටයුතු කල චන්ද්‍රා ජයවර්ධන මහතා ගෙන් වරක් මම මේ ගැන ඇසුවෙමි. චන්ද්‍රා ජයවර්ධන මහතා කියූ පරිදි චන්ද්‍රිකා ඝාතකයාව දැක නැත​. චන්ද්‍රිකා එක එල්ලේ කීවේ තමා ඝාතකයා දුටු බවය​. සමහර විට තමා කියූ අසත්‍යය සත්‍යක් කියා තමාටම ඒත්තු ගියා විය හැකිය​.

  17. Channa E. says:

    කාවද මේ අන්දන්න හදන්නෙ? මෙම පුවත නිවැරදි විය යුතුයි.
    මේක ප්‍රංශයේ ඉහලම සම්මානය ද කියල ඔබලාම හිතා ගන්න මේ තොරතුරු වලින්. 18 වන සියවසේ ඉඳල මේ දක්වා මෙවන් සම්මාන අනූ තුන් දහසක් (93000)ක් ප්‍රධානය කරල තියෙනව. ප්‍රංශ රජය විසින් වසරකට 2600 ක් විතර ප්‍රධානය කරන ගමන් එයින් 300ක් විදේශිකයන් වෙනුවෙන් වෙන් වෙනව..

    ප්‍රංශ රජය එක්ක තියෙන සම්බන්ධතාවය සංකේතාත්මක ව නිරූපණය කිරීම උදෙසා ලබා දෙන “සැනසිලි තෑගි” වගේ දේවල් මේ. වසරක් ගානෙ ලබා දෙන කෝටා එකෙන් ප්‍රංශයත් එක්ක රාජතාණ්ත්‍රික සම්බන්ධතා ඇති ඒ ඒ විදෙස් තානාපති කර්යාල වලින් ඉල්ලනව කැමති කෙනෙක් නම් කරල එවන්න කියල.

  18. YAKA says:

    Monawa karatada me ganita sammana hambune ? Sudu nelum aran giyatada ?

  19. LION says:

    ප්‍රංශ ඊළාම් ක්‍රියාකාරීන් රැගත් විශේෂ අධිවේගී දුම්රියකට මෙම 21 දා පැරීසියේ සිට ජිනීවා වෙත පැමිණීම සඳහා ප්‍රංශ රජයද අවසර දී ඇත.
    මෙදින ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවක්‌ පැවැත්වේ.
    එහෙත් දුම්රිය එන්ජිමේ ඉදිරිපස කොටි ධජය සවි කිරීම සඳහා ප්‍රංශ දුම්රිය සේවාව ඉඩදීම ප්‍රතික්‌ෂේප කර ඇත. ප්‍රංශ රජය ඊළාම් ක්‍රියාකාරීන් පිළිබඳ ලිහිල් පිළිවෙතක්‌ අනුගමනය කිරීම නිසා ඊළාම්වාදීන්ට මෙම විශේෂ දුම්රිය වෙන්කර ගැනීමට හැකිවී තිබේ.

  20. Winsara says:

    Ammata siri Kiwalu, Honneur et patrie (“Honour and Fatherland”) ganna meya monada danne naha France walata karala thiyenne. Meeta kalin “Officier de la Légion d’honneur” eka Mr Munasingha aran thiyenne. Sure ekata meka me ara “Bharatha Rathnam” Case ekata against yana deyak.

  21. D.Nimal says:

    Current French Regime has lost aspiration of 1789 French Bourgeoisie Revolution advocated by Liberty, Equality and Fraternity? Ongoing French state is working anti-people leadership like CBK. She ruin whole nation by family nepotism 11 years of mismanagement of our country since 1994 to 2005. Nation lost more valuable time and wealth by her misrule of Nation of SL/ Awarding such thing is not going to be wrong decision by France authority.

  22. USA says:

    Or god cant french government find good person to offer this award ???

    Or criteria must be

    1. Ability to lie
    2. Ability of stealing
    3. Alcoholism
    4. Prostitution

    I will 100 out of 100 to Chandrika for above criteria…She is queen of this….

  23. Throghing of bones propotionately depend on doing the job to destroy country by this lash.

  24. Brahmana says:

    Has the Govt of France gone to dogs?

  25. Dar says:

    Chandrika munta Dan narakayi

    • Devaka says:

      සුද්දන්ට නාකි හම් හොඳ වුනාට අපිට හොඳ නෑ බං!

  26. එස්.බි. ගොය්යෝ මෙත් සොරබෝන් සරසවියෙන්ද?කියාපන්කෝ ඇත්ත කතාව. says:

    එස්.බි. ගොය්යෝ මෙත් සොරබෝන් සරසවියෙන්ද?කියාපන්කෝ ඇත්ත කතාව. අම්මට හුඩු,,,සාමන්යයක්…..බයේ බෑ,,,

  27. Saman says:

    A disgrace to all the honourable people who were honoured with the title “Commanduer de la Legion d’Honneur’ in the past.

  28. lanka matha says:

    මෙදින ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතාවක්‌ පැවැත්වේ

Main News