චන්ද‍්‍රිකා වියරුවෙන්.. මෛත‍්‍රීට-මහින්දට තිත්ත හරුපෙන් බනී.. අලුත් ආණ්ඩුව පන්නන බව දස අතේ දිවුරයි..

November 4, 2018 at 12:01 am | lanka C news
චන්ද‍්‍රිකා වියරුවෙන්.. මෛත‍්‍රීට-මහින්දට තිත්ත හරුපෙන් බනී.. අලුත් ආණ්ඩුව පන්නන බව දස අතේ දිවුරයි..

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුවෙන් පසු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමීප දේශපාලකයන්ට හා හිතවතුනට අමතමින් පංච නින්දාවෙන් බැණ වදිමින් සිටින බව වාර්ථා වෙයි.

ජනාධිපතිවරයාටත් හිටපු ජනාධිපතිවරයාට ඉතා පරුෂ වචනයෙන් බනින දෙමින් ඇය සඳහන් කරමින් සිටින්නේ මෙම ආණ්ඩුව ඉතා ඉක්මනින් බිඳහෙලන බවයි.

ඒ සඳහා ඔවුන් යකෙක් සමග එකතු වීමට තමන් නොබිය බව ද ඇය සඳහන් කරන්නීය.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කීපදෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරවීමට ගත් උත්සාහය සම්පූර්ණයෙන්ම බිද වැටීම නිසා ඇය තවදුරටත් කෝපාවිෂ්ට වී ඇතැයි වාර්තා වෙයි.

මේ හේතු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දේශපාලඥයන් පාහේ හිටපු ජනාධිපතිනියගේ දුරකථනයට ප‍්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටීමේ තීරණයකට එළඹ ඇති බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.

73,003 Viewers

34 Comments to “චන්ද‍්‍රිකා වියරුවෙන්.. මෛත‍්‍රීට-මහින්දට තිත්ත හරුපෙන් බනී.. අලුත් ආණ්ඩුව පන්නන බව දස අතේ දිවුරයි..”

  1. Chaurani says:

    Bata Kola Aachi Hoda UNP ekata.Gihin Pakshe Samajikatwe ganin paratti…Ammatat meki nindawak

    • Asaranaya says:

      චවුර පරාජිනි, ඇනිබලා, බටකොල ආච්චි විරුදාලත් මේ වයසක පුස්සු කාන්තව ගැන ලිවයුතු දෙයක් නැත, එහෙත් හැකි ඉක්මනින් ශුවර්ගස්තවේවා අපේ පැතුමයි

      • රීරි යකා says:

        “ඒ සඳහා ඔවුන් යකෙක් සමග එකතු වීමට තමන් නොබිය බව ද ඇය සඳහන් කරන්නීය.”
        බොල ගෑනියෙ මතක තියා ගන් යක්කුත් දැන් මහින්ද සමගයි. මේක යක්කුන්ගෙ රට. තමන්ගෙ රට පරයින්ට විකුණන බත් බැලයොන්ට ගහන්නෙ කොයි වෙලේද කියලයි යක්කු මාන බැලුවෙ. තොපිට දැන් යක්කු ගහලා තියෙන්නෙ.

      • Sanath G. says:

        Yakku thiya kunu ballek wath me naki hamata dan kittu wenne naha. Rali watila welila iwarayi.

    • A patriot says:

      For the sake of the Country,May her jealous ,hypocritical ,sinister attempts not succeed!!!

    • සෙවල බන්ඩා says:

      අම්මට විතරක් නෙමේ, මම හදපු පක්ෂයටත් ද්‍රෝහී කමක්!

  2. පිස්සියෙක් බං..පිස්සියෙක්....හොර ගොල්ලේ පිස්සුමැඩම්... says:

    පිස්සියෙක් බං..පිස්සියෙක්….හොර ගොල්ලේ පිස්සුමැඩම්…දාකත්තක් ගිලලා දැන් එලියද දාගන්න බැරුව දගලනවා. මෙකි තමා ඇත කෑවේ… රනිල්ගේ ජංගිය ඇදන්.

    • Samuvel says:

      2005 මහින්ද රජවූ දා ඉඳලම මේකි වියරුවෙන් තමයි හිටියේ. දැන් නම් පෙනුමත් බැලුවාම හරියටම හරි වගේ.

  3. Alapaluwa says:

    බලන්න මැගේ මුහුණේ තිබෙන කුහක කම සහා දෙවේශයෙන් පුපුරණ වයිරයෙන් ඉහවාගිය කාලකන්ණි නරුම ගැහැණියක් ගේ මුහුණේ තරම.මේ කුවේණිට තිබෙන්නේ වෙනමොනවත් නොවේ රාජපක්ෂලා සමග තිබෙන ඉර්ෂියවයි කුහක කමයි වයිරයයි.ඉතින් අනේ උත්සහා කරනවා හිතේ තිබෙන තරහට නමුත් කලයුතු දෙයක් නොමැත.මැ හතිරියක් රටට සාපයක් මුන් මාරි ඉපදෙන්නේ අවිච්මහා නරකාදියේ.

    • නැවුම් මාවත says:

      Alapaluwa all you have is the hatred malice and jealousy.Feel sorry for underachieved guys like you
      ඔයා පාඨලිට ඉරිසියා කරන්නෙත් ඔහොමම තමයි

      • Alapaluwa says:

        Mr,Nawum.
        Thank you so much your kind thoughts and brilliant comment on me.,But it;s never ever going to happen no matter what under this son.
        Keep in mind in your horrible mind indeed.

  4. Donald Isuru Wilegoda says:

    The only this whisky aunty can do is drink whisky.

  5. wipula says:

    BATALANDA KOMISAMEN BATALANDE MINEEMARUWAAGE PRAJAA AYTHIYA AHOOSIKARA
    DUN THEENDUWA PRAKAASAYATA PATH NOKARA REDDA ASSE SANGAWAA GATTHA ME
    HETHIRIYA NISAA ME RATATA MONA THARAM WIPATHAK UNAADA.

  6. Pal says:

    Can anybody explain me why JVP can’t take a ministry and show us their ability?
    If they are so clever…
    It is very clear that they support UNP / Ponil to be in power….
    This is why We always say .. They are the most curupted party ..

  7. Chandrawathi says:

    I think the winds have shifted.Day by day Raja is getting desperate and the amount of fake news created in this site to prop up his last ditch effort.
    Good on you guys!

    • Nikil says:

      What fake news ?Every day few mps become ministers is that fake news?

      On the other hand every day UNP is doing some foolish thing like filing no confidence motion when the parliament is closed,Calling up foreign ambassadors to parliament premises ,not vacating the Temple trees
      Today that fool Kiri ella is proposing to the ex speaker to convene the parliament on his own
      doesn’t such acts show the world the desperation the unp is in?
      UNP IS DONE FOR .
      UNP MEMBERS DOING ALL THESE COWARDY ACTS NOT FOR DEMOCRACY BUT TO SAVE THEMSELVES FROM THE FRAUDS THEY DID .
      Its important to show this fact to all diplomats as well .

  8. parakum says:

    These are the results of your fathers creation. From the day SLFP this KODIVINA party was created by your father Srilanka never had peace, it started with Murder, Racial riots, Wars, Family bandism etc etc. SL could have got somewhere if your father had the patience to wait for his turn to be the Premier ff SL.

  9. Gamini says:

    Batakola achchi go & stay with your daughter

  10. buruputha says:

    Me para hathiri Sirimavo mathinigevath,Bandaranayake mathithumagevath duwek nove. Meki koheda yana mee harakekutai jathaka vela thiyenne.

  11. පොඩි එකා says:

    මේක අහපු ගමන් කාලි අම්මා වැහෙන බව අපි දැනගෙන හිටියා…

  12. Hutan hitan says:

    විස්කි ඕන නම් අරං දෙන්නම්

  13. chandapala says:

    බණ්ඩාරනායක මැතිතුමාට සහ එම මැතිනියට අපහාස නොකරන්න

  14. Brahmana says:

    දැන් ප්‍රදර්ශනයේ, ” ඇගේ වෛරය “

  15. හිටන්ගෙදර අප්පුහාමි says:

    රට කාපු කාලකන්නි බටකොළ ආච්චි ඉක්මනටම දිවංගත වේවා

  16. Sirisena Yatawara says:

    Since 1956 SWRD of MEP and SRD Banadarake play most positive role by establishing Democracy governance in Sri lanka.
    They anti -Imperialist and democratic reformers by played progressive bourgeoisies class.
    But CBK was an agent of Neo-Liberalist, she betray that national cause to the foreign -powers….2015 January 8th.

  17. වරුණ says:

    අනේ බං උඹට වැඩි ආයුෂ නෑ තව. උඹ මළාම අපි හොරගොල්ලෙ තැන්පත් කරන්නෙ නෑ. මාලුන්ට කන්න මූදට දානව

  18. kumdhar says:

    බණ්ඩාරනායක පවුලේ ඉතිහාසයටම මෙයා නිගාවක්! රට කෑලි 9 කට කඩලා බටහිරට විකුණන්න මෙයාට ඕනි, එතකම් මෙයාට නින්ද යන්නේ නැහැ..

  19. යසපාලිත says:

    මේ පොට්ට, නාකිච්චි තවමත් වල කජ්ජ ගහල නැද්ද?

  20. R...... says:

    This bitch is here. Came to London 2 weeks ago. Be careful. Tamil diaspora money will pump to Srilanka.

  21. DAYANI says:

    I wonder why UNP didn’t nominate their Leader Hon. RW as the Presidential candidate instead of using the SLFP Secretary General? Was there any douts that UNP won’t be able to win and then choose H.E. MAITHREEPALA SIRISENA as the Presidential Candidate?

  22. charles says:

    We going to hear from Chandrika for the last time next couple of weeks forever. May be even Ranil And Mangala.No body wants them .

  23. arrpoo mey baliiita latavaciyaakiyana kunuharupa ayaa dakala natuwa atiney any paaaau.pauavinaasa krapu way —

  24. Tilwin says:

    When this woman was contesting Ranil she used to call Ranil “pita kondak nethi panuwek” “spineless worm”.

  25. චන්ද්‍රිකා says:

    අනේ ගෑනියේ උබට පිස්සු කියල ගොඩක් අය දන්නවා. දැන් නහින දෙහින කාලේ ඇවිත්.

Main News