චම්පික ජනහමුවකදී බඩකඩ පුරා අහගනී.. කුණු වෙන්නම කුණු බැණුම් මූණටම බනිති…

November 4, 2017 at 10:36 pm | lanka C news
චම්පික ජනහමුවකදී බඩකඩ පුරා අහගනී.. කුණු වෙන්නම කුණු බැණුම් මූණටම බනිති…

කැලණියේ ඉදිකරන කුණු හුවමාරු මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ සාකච්චාවකදී උණුසුම් තත්වයක් ඇති විය.

කොළඹ කුණු කැලණියට ගෙන නොඑන්නැයි සභාවේ සිටි පිරිස් දැඩි විරෝධය පල කලහ.

ඇමති චම්පික රණවක හා ඇමති සරත් ෆොන්සේකාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්චාව පැවතියේය.

පිරිස සන්සුන් කරන්නට ඇමති චම්පික කොතෙක් උත්සාහ කලද එය සාර්ථක නොවූ අතර දිගින් දිගටම ඔහුට එල්ල වූයේ දැඩි විරෝධයකි.

වීඩියෝව මෙතනින්

43,695 Viewers

10 Comments to “චම්පික ජනහමුවකදී බඩකඩ පුරා අහගනී.. කුණු වෙන්නම කුණු බැණුම් මූණටම බනිති…”

  1. Dinusha Fernando says:

    පචයා යලි පච වේ

  2. වර්නසිංහ says:

    බලය අතට අරන්, චම්පක  තනිකරම හැසිරෙන්නෙ තගෙක් විදිහට.

  3. hitan-hutan says:

    රටේ ඉන්න ගඳම කුණු ගොඩවල් දෙක​??

  4. Garawi says:

    This is the norm now. You can question even the ministers. Something that never could have happened during previous one. White van!

    • Pachaya says:

      That is not because of yahapalanaya but the whole cabinet is acting and behaving like idiots.
      So the idiots get response they deserve

    • Pemasiri says:

      Hello Garawi…

      Don’t misinterpret what is happening in the country now.
      This government is not clever in finding solutions to the basic issues that the public is facing.
      White van is just a fabrication among others like…

      Lamborghini
      Golden horses
      Underground palace
      Mega deals

      Don’t try to protect a gang of incapable goons…my dear..
      First have a feeling to your country…
      Then your politics…

  5. Suren says:

    Both are aspiring to be the PRESIDENT of Sri Lanka via any garbage!🐲

  6. vishnu says:

    අසූචි shoping bag එකක් මුගෙ කටට (බේරෙ වැවට )යැව්වනම් හරි

  7. Sayumi says:

    කල්යාණි ප්‍රසාදිණී උත්සවයෙදි මුන් කථාකරන්නෙ කුනුකන්දල්ගැනද?
    වචනයක තේරුමවත් දන්නෑ, ඒත් ඇමතිවරු.

    • asaranaya says:

      මුන්ගේ -පචයගෙ වයර් මාරු වෙලා, කතාකරන දේ දැන් පැටලෙනවා,මැරෙන මිනිහගෙ සුවාසේ වගේ.

Main News