චිකාගෝව පරාදයි…. ගාල්ලේ වෙඩි වරුසා.. සිවුදෙනෙක් මරා දැමේ..

October 29, 2017 at 8:02 am | lanka C news
චිකාගෝව පරාදයි…. ගාල්ලේ වෙඩි වරුසා.. සිවුදෙනෙක් මරා දැමේ..

අද අලුයම් කාලයේ ගාල්ල කොස්ගොඩ ප‍්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයින් සිවු දෙනෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇත.

කොස්ගොඩ ප‍්‍රදේශයේ ස්ථාන තුනකදී මෙම වෙඩි තැබීම් සිදු කර ඇති බව පොලීසිය සදහන් කරයි.

මිය ගිය පුද්ගලයින් අතර පියා හා පුතුන් දෙදෙනා ලෙස එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකුද වෙයි.

ඝාතකයින් පැමිණ ඇත්තේ යතුරුපැදි දෙකකින් වන අතර එසේ පැමිණි තුවක්කුකරුවන් සිව්දෙනෙකු මෙසේ වෙඩි තබා ඇති බව හෙලිව ඇත.

මෙසේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙලිව නැති අතර පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

10,142 Viewers

4 Comments to “චිකාගෝව පරාදයි…. ගාල්ලේ වෙඩි වරුසා.. සිවුදෙනෙක් මරා දැමේ..”

  1. Pemasiri says:

    This is the unseen ,undervalued , masked by the media and face books ,as per our President Mr. Sirsena.

    6.2 millions expectations…..

    But still the UNP fools don’t admit….

    End of a very peaceful country…

  2. Pemasiri says:

    This is the unseen ,undervalued , development masked by the media and face books ,as per our President Mr. Sirsena.

    6.2 millions expectations…..

    But still the UNP fools don’t admit….

    End of a very peaceful country…

  3. Sad Man says:

    Out of 6.2 millions voted for the regime change, only 2.7 million vote would have voted for Ponil the WADA PARI TARSEN , the MOLAYAK NOVAI PUKAK…

    The balance 4 million votes are for Mr. Sirisena , who trusted him and accepted his complaint about Mr.Rajapaksha in the form of

    LAMBORGHINI ….
    GOLDEN HORSES…
    UNDERGROUND PALACE…
    HUGE WASTAGE OF MONEY , spending 3 times more than of the expected value..etc.

    Please wake up and solve these issues…
    Please….
    Please…
    Please… Mr. President..

  4. Police Junta says:

    Police Junta working together with underworld to continued with YAMAPALANAYA

Main News