චීනයට ඉඩම් දීම ව්‍යවස්ථා විරෝධීයි.. ආපසු පවරා ගන්නවාමයි.. – නීතිය පරතෙරට දන්නා හිටපු අගවිනිසුරු උසාවි යයි..

January 10, 2017 at 4:40 pm | lanka C news
චීනයට ඉඩම් දීම ව්‍යවස්ථා විරෝධීයි.. ආපසු පවරා ගන්නවාමයි.. – නීතිය පරතෙරට දන්නා හිටපු අගවිනිසුරු උසාවි යයි..

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව රජයේ ඉඩම් පැවරීමේ අයිතිය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.

අගමැති රනිල්ට හෝ ඇමති මලික්ට එය කිසිසේත්ම කල නොහැකි බවද පවසන ඒ මහතා චීන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙරට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පමණක් ඉඩම් ගන්නා ලෙසයි.

මෙම ඉඩම නීත්‍යනුකූලව නැවත පවරා ගන්නා බවත් ඒ සදහා තමන් අධිකරණය හමුවට යාමට සූදානම් බවත් හිටපු අගවිනිසුරුවරය වැඩි දුරටත් පැවසීය.

20,527 Viewers

19 Comments to “චීනයට ඉඩම් දීම ව්‍යවස්ථා විරෝධීයි.. ආපසු පවරා ගන්නවාමයි.. – නීතිය පරතෙරට දන්නා හිටපු අගවිනිසුරු උසාවි යයි..”

  1. SAMARE says:

    JATHIYEN SAMAWA GATHTHU LOKAYE EKAMA HITAPU AGAWINISORA

  2. gadol says:

    මෛත‍්‍රීට මේක කරන්න බැරිනම් ආණ්ඩුව මහින්දට දී ගෙදර යන්න

    http://sorazor.com/watch?v=LTKAGTNRgTQ

  3. sureka says:

    ::::::::::::::::::::::ඔබ තුමා ශ්‍රී ලන්කාව වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දායාදය තමයි මේ මර උගුලෙන් රට බේරා දීම:::::::::::::::::::::::

    • CAT says:

      හිටපු අගවිනිසුරුට අපේ උත්තමාචාරය

      අන් රටවල දනෝ නිදහස් පිණිස බැඳී
      දන්දෙති ජීවිතය යුද පෙරමුණට වැදී
      මංගල මොහොත දැන් එළඹී ඇතත් ඇදී
      සිංහලයා කියන මිනිහා තවම නිදී

  4. ananda says:

    This rascal should be sent to gallows, even now its too late.

    • A.E. Premaratne says:

      Umba Palayan Apaayata, Kalanniya.
      Umbata hitapu aga winisuru thumath ekka tharaha ethuma Batakola Aachhciwa
      usawiyta gennala dhanduwam karapu nisadha? Umba BataKola Aachchige passa hodhana ekadha?

    • Boo says:

      Totally agree, Ranil the bank robber who did this deal must be sent to gallows.

  5. saradieal says:

    ඔබ තුමාට අපේ ප්‍රණාමය

  6. gadol says:

    හොර ඔප්පුවකින් ඇමතිබෑණා විල්පත්තු මායිමේ වනාන්තර අක්කර 250ක් ගිල ගනියි.

    http://www.vikalpa.org/?p=14477

  7. daham says:

    usaavi yanawanam danmama. usaaviye naduwak thiyena kota vikunanna bari wenawa neda.

  8. gihan says:

    අනේ මූ නම් මහ දෙපිටකාට්ටුවෙක්

  9. lamaya says:

    this bugger done the biggest damage to sri lanka judiciary.

  10. Ramani says:

    Great! Please go ahead and take all available avenues to stop the transfer of
    Magampura Port and 15,000 acres of Hambanthota lands to China. We are behind you!

  11. Gamaraala says:

    Issara monawa kalath kathawa aththa nam ekai wadagath. Hope you can lead the legal struggle without confining yourself to statements and rhetorics. If you do, hats off to you sir.

  12. Nelu says:

    ඔබ තුමාට අපේ ප්‍රණාමය

Main News