චීනයෙන් ලංකාවට සැර කණේ පහරක්.. [Video]

October 19, 2018 at 10:39 pm | lanka C news
චීනයෙන් ලංකාවට සැර කණේ පහරක්.. [Video]

ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණයවලින් චීනය වෙත ගෙවීමට ඇත්තේ 10%ක ප්‍රමාණයක් පමණක් බව චීනය අවධාරණය කරයි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය ප්‍රකාශක ‘ලු කන්ග්’ මහතා මේ බව සඳහන් කළේ එරට දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

චීන රජය විසින් ශ්‍රී ලංකාව ණය උගුලක සිර කර ඇතැයි පැවසෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොළඹ චීන තානාපතිවරයාද සඳහන් කර ඇති බව ඔහු කියා සිටියේය.

ලොව පුරා විවිධ රටවලට ණය ලබාදී චීනය සිය ආධිපත්‍යය ලොව පුරා පතුරුවන්නේ යයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවේද ‍ආණ්ඩුවේ දේශපාලකයන් කිහිප දෙනකු මෑතදී කියා සිටියේ චීනය විසින් ශ්‍රී ලංකාව ණය උගුලක සිරකර ඇති බවයි.

27,800 Viewers

8 Comments to “චීනයෙන් ලංකාවට සැර කණේ පහරක්.. [Video]”

  1. සීගිරි says:

    හිටපු හා මේ ඉන්න පාලකයෝ මොනවගේ නරැමයොද කියලා මේ රටේ මිනිස්සු දන්නේ නෑ. රාජපක්ෂව විදුලි පුටුවේ ඉන්දවන්න කතා කරන බටහිර, සමස්ත ජාතියකම බෙල්ල මහා ණය උගුලක හිර කල ඒ පාපතරයාගේ ඒ “නියම අපරාධය” වසන් කරනවා, බටහිරත් ඒකට හවුල් නිසා.නරැම රාජපක්ෂයාව හා අද ජනතාවට බදු ගසමින් සතයක් අඩු නැතිව ඒ ණය ගෙවා ගෙන යන යහපාලන නරැමයින්ව ජනතාව එල්ලා දැමිය යුතුය…ෆෝබ්ස් සඟරාවේ උපුටා ගැනීම කියවන්න.
    (The official estimate of what Sri Lanka currently owes its financiers is $64.9 billion — $8 billion of which is owned by China. The country’s debt-to-GDP currently stands around 75% and 95.4% of all government revenue is currently going towards debt repayment.
    Between 2009 and 2014 Sri Lanka’s total government debt tripled and external debt doubled, as the country engaged in a number of costly undertakingsBut this doesn’t necessarily mean that Sri Lanka’s current administration is doing much better,under President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe. Sri Lanka may be in a debt trap that it can’t get out of. – Fobes)
    මේ මාස කිපයකට කලින් සීගිරි පල කල කම‌ෙන්ට් එකකි.

    • Ireland kuma says:

      සීගිරි,උඹ දැන් වැඩ කරන්නෙ Fobes සඟරාවෙද​?ඉස්සර චම්ප කියල කෙනෙකුත් ඕකෙ වැඩ කලා,ඊටත් ඉස්සර සත්‍යා කියල කෙනෙකුත් ඕකෙ වැඩ කලා.හැබැයි උන් දෙන්නටම විප්ලවය ජය ගන්න බැරි උනා.රතු අලි පැටිය නම් අයර්ලන්තය දක්වාම විප්ලවය අරන් ගියා.

    • ජයමල් says:

      ලංකාවෙ මෝඩයන්ට මේව තෙරෙන්නෙ නෑ ණයට අරන් කන්න දෙනවනම් ඌ දෙයියෙක්.

      • Sadda says:

        මහින්ද නම් නයට අරන් කන්න දුන්නෙ නැහැ. එතුමා කල දේවල් මේ මහපොලව මත ඇවිදින ඕනම ගොනෙකුට පේනවා. හැබැයි. ඔබගේ කතාව දැන් ඉන්න උන්ට නම් හොදින්ම ගැලපෙනෙවා.

    • NAK says:

      Why you insult Rajapakse for taking loans when the present jadapalana lot are only engaged in selling whatever was built with those loans.
      If not for the Batalande idiots idiotic stupid actions as soon as he came to power by stopping all the development projects and later allowing them to continue after agreeing to pay compensation for the losses due to stoppages and the infamous great bank robbery put together bankrupted the country.and your paymaster ‘hirikotha’ too had lorry loads of money delivered, it was reported,probably with which you are paid!

  2. WIYAGRA says:

    LANKAWATA SARA KANE PARAKDA? WIMAL ME MODA ADMINWA AYIN KARALA MOLAYAK THIYENA EKEKWA ME SITE EKATA GANNA. MU LIYANNEMA GON KATHA HARIYATA NEWS HEDIMAK WATH LIYANNA DANNE NATHI PONNAYEK.

  3. Gayantha says:

    නය ගත්තු හැම පලකයම වගකියන්න ඔන. හැම පලකයටම මේ නය ගද්දි සහ ගෙවද්දි කොමිස් ලැබෙනවා, රට සවාරි ලැබෙනවා. ඉතින් මහජනයා උකසට තියලා නය ගන්නවා ගිනි පොලියට සහ බදු ගහ ගහ අරන් දෙනවා. රනිල් වුනත් ඔනැකමින් නය ගැනම කියව කියව ගෙවන්න දගලන්නේ ලැබෙන කොමිස් නිසා සහ රට සවාරි නිසා.

  4. Rohan says:

    Y only the politition. We are all responcible dont blame others.

Main News