චීනය බලය පතුරයි.. හම්බන්තොට වරාය පාසැල් සිසුනට නැරඹීම තහනම් කරයි..

March 3, 2018 at 6:31 am | lanka C news
චීනය බලය පතුරයි.. හම්බන්තොට වරාය පාසැල් සිසුනට නැරඹීම තහනම් කරයි..

හම්බන්තොට වරාය පාසැල් සිසුන් සදහා නැරඹීමට ඉඩ ලබා දීම අත්හිටුවීමට එහි පාලනය හොබවන චීන සමාගම විසින් තීරණය කර ඇත.

වරාය නැරඹීම සදහා ගිය සිසුන් පිරිසක් ආපසු හරවයා යැවීහට ආරක්‍ෂක අංශ කටයුතු කලහ.

ආරක්‍ෂක ආංශ සදහන් කරන්නේ චීන පරිපාලනය විසින් දෙන ලද උපදෙස් අනුව තමන් කටයුතු කරන බවයි.

16,948 Viewers

8 Comments to “චීනය බලය පතුරයි.. හම්බන්තොට වරාය පාසැල් සිසුනට නැරඹීම තහනම් කරයි..”

  1. This prohibition will be imposed everywhere in this country if these Yamapalana Bastards – Wickremasinghe, Sirisena, and the gang supported by the University Red and Green Ass lickers and cock suckers – will continue. Get the bastards eliminated immediately.

    • cim says:

      Puluwan nam mahindata hari Gotata hari mekata wiruddawa eka wachanayak kiyanna kiyala. Ottui baeruwata,Un denna china thanapathiwaru hamuwenawa, eth mukuthma kiayanne naeha.

      • don katugampala says:

        J.R ge kale di prima companyata deep depalavalatath lankave policiyatavath athulvenna ida dunne neha, hethuva privet company saha rajaya athara gahana givisum nisa ,yahapalakayi cheena samagama ekka givisum gahala thiyena hetiyata un kriya karanne,moda katha kiyala moda chun ganna epa ban , thopi yahapalane genave “cheennu” lankaven elavanva kiyala neda , den ko ban kegahapu toyyo.

    • ගල් වැද්දා ... says:

      නෙද්දකින් ..මෙහෙමත් කොන්ද පන නැති ආණ්ඩු පාණ්ඩු…

  2. Ciao says:

    It’s bad move by the company in terms of the image of China.They can impose more rules to ensure safety of the children and allow students of the this country to see it.
    Chinese ambassador should intervene and allow school visits to take place

  3. Ratawasiya says:

    Issara kiyuwe “Siyaratade Sirisapade” kiyala. Namuth dan kiyanna wela thibenne ” Siyaratade Cheenata Spade” kiyala.Mewata thamai kiyanne ” waththa baddata deela assata datha niyonawa” kiyala.

  4. Dhanapala Nanayakkara says:

    වරායක මුලික පරමාර්ථය වෙන්නේ ආර්ථික කටයුතු කරමින් මුල්‍යමය ලාබ ලබා ගැනීම. ඒ දවස් වල ආර්ථික කටයුත්තක් මේ වරායේ කෙරුනේ නැති නිසා ඉස්කෝලේ යන ළමයින්ට මෙන්න අපේ විශ්මිත වැඩ කියල හිස් ජල තටාංගනය පෙන්නුව… නමුත් චීන්නු මේක අර ගත්තේ සල්ලි නාස්ති කරන්න නෙවී… ඔව්න් තමන්ගේ ආර්ථිකය කටයුතු වලට ප්‍රමුකස්තානය දෙන බව පේනවා… චීන්නු දියුණු වෙන්නයි අපි හැමදාම තුන්වෙනි ලෝකේ රටක් විදියට රැදෙන්නයි හේතුව හොදට පේනවා නේද…

  5. ඔටුවා says:

    වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්න ගියාම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ!

Main News