චීන්නු හොර බිල් දමා මෙරට මිනිස්සුන්ට කපටිකම් උගන්නනවා – අමරවීර

March 22, 2017 at 8:40 am | lanka C news | ලංකා සී නිවුස්
චීන්නු හොර බිල් දමා මෙරට මිනිස්සුන්ට කපටිකම් උගන්නනවා – අමරවීර

අධිවේගී මාර්ගයන්හි සේවය කරන ඇතැම් චීන ජාතිකයන් විසින් හොර බිල්පත් ඉදිරිපත් කරමින් මෙරට මිනිසුන්ට කපටිකම් උගන්වන්නේ යයි අගුණුකොලපැලැස්සේ පැවති ජනහමුවක් අමතමින් ඇමති මහින්ද අමරවීර පැවසීය.

‘අධිවේගී මාර්ගයේ වැඩට ඇවිත් ඉන්න සමහර චීන්නු තුට්ටු දෙකේ වැඩ කරන්නේ යයි දැනගන්න තිබෙනවා. වැඩි මිල ගණන් දාලා පස් ගන්නවා වෙලදසැල්වලින් වැඩි මිලට බිල්පත් ඉල්ලනවාලූ. මේ ගැන සොයන්න ඕන. චීන්නු අපේ මිනිස්සුන්ටක් කපටිකම් උගන්වනවා’

7,433 Viewers

5 Comments to “චීන්නු හොර බිල් දමා මෙරට මිනිස්සුන්ට කපටිකම් උගන්නනවා – අමරවීර”

  1. Apoi says:

    Apen thama cheennuth owa igenagena tiyenne

    • asaranaya says:

      අඩා තොපි කලෙත් ඕකමනෙ. මහින්ද මහතාට කොලේ වහලා තොපි හොර බිල්පත් දාල හොරකම් කලා, අර යකො අවමන්ගලයා කිව්වේ මහින්ද මහතා හොරකම් කලේ නැහැ, වටේ හිටිය ඇමොතියෝ තමයි හොරකම් කලේ කියලා, තොපිලා ඒකෙන් බේරෙන්න ගියා කටු සූප්පු කරමින් උන් රකින්න, යකෝ මන්ගලයා ගැහුවේ තොපිට බොලන්, තුක් නොදෝමකින් තවමත් ජීවතුන් අතර ඉන්න හැටි

    • Amaraweera says:

      Ubata waradila ban, Magen thama cheennuth owa igenagena tiyenne.

  2. බන්ඩයියා says:

    කිසිම සංවර්ධනයක් නොකර හැමදාම හොරකන් හොය හොයා හිටපියව්. නිකම් දෙනව කිව්ව මොටර් බය්සිකලෙත් නැහැ ෆ්‍රි වය්-පය්ත් නැහැ. චන්ද තියපියව් අමරයො තොපිට අපි වැඩ පෙන්වන්න.

Main News